Up⬆️👯‍♀️😱 #shorts

preview_player
Показать описание

Рекомендации по теме
Комментарии
Автор

හැමෝටම ජනප්‍රිය වෙන්න බෑ...එහෙම වෙන්නත් පින්වන්ත වෙන්න ඕනෙ... ඔයාලට ඒ පින තියෙ.. තෙරුවන් සරණයි ❤️

laayolaveeniya
Автор

ඇත්තටම ඒ දෙන්න හරි ලස්සනයි .ඒ වගේම දක්ශයි😍💕

shawindigunathilaka
Автор

මේ.. video එකනම් කොච්චර බැලුවත් එපාවෙන්නෙ නෑ...❤❤❤

maleenarakel
Автор

කවුරු මොනා කිවුවත් ඔය දෙන්නා ලස්සනයි...💕😍

kasunkasun
Автор

ඒ දෙන්නනම් ගොඩක් ලස්සනයි ඒගොල්ලො මාර වාසනාවන්තයි ❤️❤️i like this dance

EsandiHansani
Автор

ඒක නම් ඇත්තටම ලස්සනයි. මේ වගේ ජීවිතයක් ගතකරන්න පින නැති හිගන ගෑනුයි මේ වගේ කෙල්ලෙක් හොයා ගන්න බැරි කැත හිගන කොල්ලොයි තමයි බැන බැන වැලලෙන්නෙ😂

madhushaniwijerathnamadu
Автор

හැමදේටම දක්ශ, ලස්සන කෙල්ලො දෙන්නෙක් ❤

Sgaian
Автор

කෙනෙක්ගෙ දක්ශතාවක් අගයන්න බැරි කුහකයො මෙ අමුතු ඇටේ ඉන්නේ😅. ඒ දෙන්නගෙ ඇඳුම කොට උනාම අපිට මොකෝ එයලා ඒ ඉන්නේ ඩුබායිවල. කෙල්ලෙක් කොටට ඇන්ද කිය්ල එහෙ මිනිස්සුන්ගෙ කට ඇරෙන්නෙ නෑ මෙහෙ වගේ😆

happymood
Автор

ඔයාල දෙන්නනම් මාරම ලස්සනයි👊👊😍😍😍😍😍😍

nironiroshan
Автор

කී පරක් බැලුවද කියල මතකවත් නෑ ❤oya danna ගොඩාක් ලස්සනයි akki.🥰godak adarei oya dennata

jeewanalaksiri
Автор

ගොඩක් ලස්සනයි අක්කි දෙන්නම මම වැඩිපුර ආස කනු අක්කි ට දෙන්නටම සුබ පතනවා ලස්සන ට රගපානව. බුදුසරණයි දෙන්නටම ගොඩක් ආදරෙයි නෙතු& මුතු

chmineideasch
Автор

superb dance and so beautiful both of you❤️🔥😍

ravindumadushan
Автор

ඉස්සරහ ඉන්න කෙනා තමයි ලස්සනට ම ඩාන්ස් කරන්නෙ 🤗

ShaniDissanayake
Автор

දෙන්නම ලස්සනයි.අනූ අක්කි ඩාන්ස් කරනවා ගොඩක් ලස්සනයි 😍❤

minu
Автор

Wow godak kalekin talented girl kenek dakka. Baladdi twins ne. Super hits wevi oyala denna. Very beautiful you both, your dance and actings. ❤️❤️👍

dashikamendis
Автор

ඔයාලා දෙන්නම harima ලස්සනයි akki.💖❤️❤️❤️

dushangunarathne
Автор

E aduma harima lassanai cute😊man asai.

kasunimanarandima
Автор

Mn iye oya dennawa dakka ..minuwangodadi..good luck

dilantharidu
Автор

Lassanai akke ❤❤ hamadama adarei oyala dennata

nadeerasadamali
Автор

වාව් නියමයි ඈ 💜🥰 ගොඩක් ලස්සනයි 🌹🌹 හැමදාමත් හිනාවෙලා සතුටින්ම ඉන්න 🖤🖤🥰🥰 ආදරෙයි ගොඩාක් 💖💖🥰🥰 නිරතුරුවම තෙරුවන් සරණයි පුතේ ඔය දෙන්නාටම 🙏🙏

devikamam