Wada Pitiya - 2018.05.01

preview_player
Показать описание
Watch Sinhala Teledramas, gossips, pictures & get more updates...
Рекомендации по теме
Комментарии
Автор

Manap pearuma mahaththayo mahinda karpuwa karanna neamea thopita balaya dunnea me hama deasa paluwama eathihasea gana udaharana geanalla peannannea niwaradi deayak neameanea api nam eathi hasayean ara gannea niwaradi hoda deawal

samanrodrigo
Автор

Chathura Putha me wage program karala oyala oyalage kale nasthi kara ganna epa. Kalaya kiyanne nawatha nolabena watina deyak. Wadagath deyak karanna samajaye unnathiya thaka. Oyalage "Manusath Deranin"kala program ekak danna.

muthukudaarachchi
Автор

මචං චතුර වෙලාව බලන වැඩේ වෙන විදිහකට කරන්න බැරිද

yeshan
Автор

හැමදාම අජිත් මානප්පෙරුම ආවොත් පහුගිය ආණ්ඩුව මෙහෙම කළා එහෙම කළා කියලා කියෝනවා ..එකනේ පැරදුණේ මහා ජනතාවට හොඳ විදියට වෙන අය තෝරාගත්තේ නමුත් කෙරුණ දෙයක් තියෙනවද මේ වසර තුනට 4 වරක් සංසෝදන කළා .රටේ සල්ලි සිංගප්පුරුවේ ජාතිකත්වය තියෙන දෙමළ කෙනෙක්ට කියලා මහා බැංකුව සුද්ද කළා පොලිසිය මහජනතාවට පන්නාගෙන පොලු අරන් ගහනවා ...කෝ ඒවා ගැන කිසිම කතාවක් නැනේද ..මහින්දගේ ආණ්ඩුවේ වැරදි පෙන්න පෙන්න කියෝන එක තමයි ...හැමදාම කරන්නේ .කවදාවත් කියන්නේ නැහැ මේ රජයෙන් මහජනතාවට වෙන අසාධාරණය දවස ගානේ කිරි පිටි ගෑස් හිමිට වැඩිකරනවා ලෝක වෙළඳ පොලේ තෙල් මිල බැහැලා .

pks