Eka Dawasaka Api - Sandeep Jayalath & Kalpana Kavindi

preview_player
Показать описание
Eka Dawasaka Api - Sandeep Jayalath - Kalpana Kavindi

Download Now:

Main : Sandeep Jayalath
Main : Kalpana Kavindi
Lyrics : Dhanushka Lakmal
Melody : Nimesh Kulasinghe
Music : Nimesh Kulasinghe

MUSIC.LK - Unstoppable Sri Lankan Music
Рекомендации по теме
Комментарии
Автор

අනේ මේක භාවනාවක්..හරි අමුතු හැගීමක් දැනෙනව..මේ වගේ සිංදු ..හදවත ස්පර්ශ කරන තනුවක්..ලස්සන වචන ටිකක්.අම්මො musix eka..😇😇😇😇 2023 ත් අහන අය කෝ 😇

nethmiayesha
Автор

මේව සිංදුද බං🙂මේවට කියන්නෙ නිර්නාමික මත් පෙති කියලා💔කනට වැටුන ගමං වෙනම ලෝකෙක තනිකරන🖤🔥ඒ වචන, ඒ තේරුම, ඒ හඩවල්, ඒ භාවනාවක්🙏❤️

vihangikavindya
Автор

අවවාදයයි : එක පාරක් ඇහුවොත් ඇබ්බැහි වෙන සුලුයි.

daminduphotography
Автор

දරාගන්න බැරි ආත්මීය තනුවක්.. හැඟුම්බර ගායනයක්...හිරිගඩු පිපෙන සංගීතයක්.... මම වැඩියෙන්ම අහන සිංදුව අවුරුදු 2ක් ගතවෙලත්.

lavindu_sachintha
Автор

සමහර සිංදු
සිංදු නෙවෙයි
අධිමාත්‍ර මත් පෙති
ඇබ්බැහි වෙලා ඉන්නෙ ❤🌸

technses
Автор

මේ සින්දුව අහන වාරයක් පාසා අමුතු හැගීමක් ඇති වෙන්නෙ...ඒක වචන වලින් විස්තර කරන්න බෑ...හරියට ජීවිතේ කොතනහරි හිස්තැනක් තියෙනවා වගේ..ඒක දරාගන්න අමාරුයි...
මේ කටහඩවල් දෙක භාවනාවක් වගේ...💞

MelaniBhagya-cmfl
Автор

2022 ත් මම වගේම මේ song එක අහන අය ඉන්නවද?මේකනම් භාවනාවක් වගෙයි.song, melody, voice කනට මීපැනි වක්කරනව වගෙයි..."එක දවසක අපි..."❤️❤️💞💕💕💕❤️‍🔥❤️❤️❤️🌹🌹🌹💐

madhushankananayakkara
Автор

මෙලෝම රහක් නැති Film එකක පට්ටම ලස්සන සිංදුවක්. හිතා ගන්න බෑ මේ සිංදුවට මෙච්චර ආස ඇයි කියලා. එක්කෝ melody එක. නැත්තම් voice එක. ❤️

richietheexplorer
Автор

සිංදුව පපුවට බර වැඩී 😑💔😓 වචනයක් ගානෙ වදිනව 🍃🎧

LifeofAdithya
Автор

ජීවිතේ එක වරක් පමණක් අවංක ආදරේ හමුවෙනවා. ඒ හමු වීම හිමිවීමක් නොව්නොත් අවාසනාවකට.. වෙන්වීමත් හිත් නොරිදෙන විදිහට අවසන් වෙනවා. මතක් වෙන වෙලාවට ආයෙත් ඒ ආදරේ හොයාගන යන්න හිතෙන තරම් හිත අසරණ වෙනවා.අහම්බයකින් කොහෙදි හරි මුණගැහුණත් ඇස් වල කදුලු පිරෙනවා..🙂🤍

moon..
Автор

මගෙ කතාවත් මේ වගේ..මම එයා වෙනුවෙන් දුන්නේ නැත්තේ මම ගන්න හුස්ම ටික විතරයි ..ඒ ගන්න හුස්මත් ඉල්ලුවනම් මම දෙපාරක් නොහිතා ඒ හුස්ම ටිකත් දෙනවා..ඒත් එයා දැන් අවුරුදු තුනකට කලින් මාව දාලා ගියා...ඒත් එයාම ආයෙත් ආවා..ඒත් එයා නොසෑහෙන්න මගේ හිත රිද්දනවා..මොන දේ මට කිව්වත් කරත් මට දරාගන්න පුළුවන් උපරිමයෙන් මම දරාගත්තා..ඒ අල්ලන් හිටිය වේදනාව මට තවත් දරාගන්න අමාරුයි..දිගින් දිගටම එයා මට අගවනවා කවදම හරි දවසක එයා මාව දාලා යනවා කියන දේ..දාලා යනවා කියලා දැන දැනත් මම බලන් හිටියේ එයා මාත් එක්ක ඉදිවී කියලා..ඒත් එහෙම වෙන්නේ නෑ ..මොකද එයා සමාජයේ උසස් යැයි සලකන කුලයක පිරිමි ලමයෙක්..මම එහෙම නෑ..මේක මගේ ලැබීම වෙන්නැති කියලා මම හිතනවා..ඒත් ගෑනු ලමයෙක් විදිහට මම ගොඩාක් අසරණයි ...මම එයාට ගොඩාක් ආදරෙයි ඒත් මට බෑ එයාව මගේ ලග බලෙන් තියාගන්න..කවමදාවත් මම වගේ එයාට ආදරේ කරන පරිස්සම් කරන කෙනෙක් එයාට හොයාගන්න බැරි නිසා මට එයා ගැන දුකයි..මොකද එයා වේදනාව දුක කියන දේ තාම විදලා නෑ...මම කවමදාවත් විවාහ වෙන්නෙ නෑ..මම දැන් මගේ දෙමාව්පියන් බලාගෙන මම ඒ දෙන්නා වෙනුවෙන් ජිවත් වෙනවා..අවසානයේ මම වෙනුවෙන් හිටියේ මගේ අම්මයි අප්පච්චියි විතරයි.

pooJa..
Автор

නයනතාරා මාරම ඇක්ටින් සුපර්. නයනතාරා නංගි ඔයා හරිම ලස්සනයි අහිංසකයි.

ruzanasaman
Автор

මේ සිංදුව නම් පිස්සුවක් භාවනාවක් 2024ත් අහනවා❤❤

VinuSilva-lwxl
Автор

කුලය කියන දේ පසුපස හඹායන පැරණි පරම්පරාව ඉන්නකන් ඇත්තම ආදර කතා හැමදාමත් මගින් නවතීවි.. මිත්‍යාවන් පසුපස යන මිනිස්සු...👍

chamarikafernando
Автор

I'm from Pune Maharashtra not undestanding language but feeling very good 😊❤

Anil
Автор

අනේ මේ සින්දුව මට අහන්න බැ ..ඒ තරම්
_ඔබෙ සුවද දැනුනා හද මගේ නිවුනා _

vishmisanchila
Автор

මේක භාවනාවක්.. අවුරුදු හයකටම කිසිම වෙනසක් නැති.. ❤️😔🥹

janithad
Автор

සමහර රැයවල් වල මේ සිංදුවයි බියර් එකයි තමා මගේ තනියට හිටියේ🥺💔

shehanchathushka
Автор

අර දැන් එන මල් සින්දුනම් ආපු ගමන් trending ඇවිල්ලත් ඉවරයි එත් මේ වගේ ලස්සන සින්දුවක් නම් trending එන්නේ නෑ.අපේ ලන්කාවේ මිනිස්සු හිතන විදිහේ වැරද්දක් තියෙනවා .😔😔

SL_FAMILY
Автор

නයනතාරා ප්‍රසිද්ධ උනේ දෙවෙනි ඉනිමෙන් තමා.. ඒත් දැන් ඒ නිර්මාණයේ කිසිම හරයක් නෑ.. නයනතාරා කියන්නේ ඊට වඩා ලොකු පරාසයක හැකියාවක් තියෙන කෙනෙක්.. හැගීම් ප්‍රකාශනය ඉහලම තැනක තියෙන්නේ එයාගේ.. සිනමාවට ලොකු වැඩක් කරන්න පුළුවන් කෙනෙක්..

vidushachirath
visit shbcf.ru