YouTube community post for 1M creators #communitytabyoutube #communitytabenable

preview_player
Показать описание
I'm excited to share that Community posts are expanding to millions more channels. Starting October 12 2021, YouTube lowering the eligibility for Community posts from channels with 1,000 subscribers to all channels with over 500 subscribers. For channels under 500 subscribers, YouTube working to bring Community posts to you in the future.

Note: It may take up to 1 week to see the option to create Community posts after your channel passes 500 subscribers.

Posts on the Community tab were designed to replace the Discussion tab, an older feature that lets creators post text updates to viewers. Now that more creators will have access to the Community tab, which is available on mobile and provides more creative options for creators

#youtubecommunitypost #howtogetcommunitytabonyoutube #communitypost

Watch my other videos

follow me on social media

Рекомендации по теме
Комментарии
Автор

බොහොම වටිනවා මේ වීඩියෝ එක ..ගොඩක් ස්තූතියි ඔබට

s.v.tvlanka
Автор

අනේ ඒකනම් ගොඩක් ගොඩක් සතුටු දායක ආරංචියක්.මේක එන්න තිබුනෙ මීට කලින් .මගේ චැනල් එකට ඔක්තෝබර් විස්ස වෙනකොට අවුරුද්දක් සපිරෙනව.ඒත් තවම ඇපල් දාහක් නෑ.වොච් ටයිම්ස් පැය දෙදාහක්වත් නෑ.ඉතින් අවුරුද්දෙන් මොනි කරගන්න බැරි වෙනව යාලු.සමහරු එක එක ඇප් බාවිතා කරල ඇපල් හදාගන්නව.මම ඒව පස්සෙ යන්නෙ නෑ.මේ ක්‍රමය මීට පෙර තිබුනනම් බොහොම වට්නව.ඒත් ලද දෙයින් සතුටු වෙමු.අපි බලාන ඉමු.ගොඩක් ස්තුතියි මේ වට්නා දැනුවත් කිරීමට.සුබ දවසක් යාලු.බුදුසරණයි 🌻💟

MayuraLanka
Автор

සුබ දවසක් අයියේ ගොඩක් ස්තූතියි මේ අලුත් තොරතුරට.... බුදු සරනයි අයියේ .💛😊

SnowballSweety
Автор

හොද විදිහට පාවිච්චි කරන අයට මේක ගොඩක් වටිනවා . නැත්නම් ඉතින් ඕකත් ෆේස්බුක් වගේ උදේට කාපු දෙයයි දවල්ට කාපු එකයි දාන්න ගත්තොත් යූටියුබ් එකත් අනාථයි 😃

shesanthS
Автор

ayye sathiyakata 1 video ek bagin dann,

AB-ceqk
Автор

Thank you...
එක phone එකකින් mail address දෙකකින් utube channel දෙකක් කරන් යන්න පුලුවන් ද ?

kadapathainfo
Автор

ayye....creative common video vithrak upload karaaama monertization approve karaida?.

Nuwanesalk-lk
Автор

සුභ දවසක් මචන් ඒ වගේම හොද දැනුවත් කිරීමක් ජයවේවා

kurulukurulu