Dishum Dishum | 23rd January 2022

preview_player
Показать описание

TV Derana ON SOCIAL

TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE

#TVDerana #DeranaLK
Рекомендации по теме
Комментарии
Автор

Champion star එකට පේශලගෙ විහිලු නැතුව වැඩක් නෑ වගේ මේකට මොකා ගෙන්නුවත් හරිම ජොලි විදියට, විහිලුවෙන් මෙහෙයවන විශ්ව නැත්තං වැඩක් නෑ

promodibhagya
Автор

හැම දාම එකම අය ගෙන්න එපා අලුත් අයව ගෙන්න ගයාන් ගුනවර්දන පුජනිව ගෙන්න ❤️❤️❤️

gudduraja
Автор

මේ program එක මම බැලුවේ මේකට ගෙන්වන අය නිසා නෙවෙයි, විශ්ව මෙහෙයවන විදිය නිසා.එයා නැතුව කිසි වැඩක් නෑ, ගතියක් නෑ😏😒තිසංක හොඳ නිවේදකයෙක්, ඒත් විශ්ව මෙහෙයවන විදිය හරිම ජොලි, නියමයි

promodibhagya
Автор

අපෝ අලුත් අවුරුද්දෙවත් ගෙනාපු නැති අය ගේන්නකෝ ලවන් ගීත්මා ගිය අවුරුද්ද පුරාවටම එකම එක ප්‍රෝග්‍රෑම් එකටවත් ගෙනාවේ නෑ ඒ දෙන්නා එකට නත්තල් එකට ආවට මේවට ගෙනාවේ නෑනේ ලවන් ගීත්මා ඕනේමයි ඒ දෙන්නා වෙනම ගෙන්නන්න එපා එකටමයි ඕනේ

onali
Автор

හරිම ලස්සනයි ❤❤❤❤❤🌹🌹🌹🌹💯💯💯💯🌿🌿🌿🌿🌸🌸🌸🌺🌺🌺

raneisujata
Автор

විශ්ව අයියා නැ අැයි එ විශ්ව තමයි හොම වැඩසටහාන කරන්න

niroshnira
Автор

මෙ වැඩසටහන හරියටම කරන්නෙ විශ්ව අයිය තමා අනේ.අාසාවෙන් බැලුවෙ ඒ්ක නිසා...හැමදාම ගෙන්නන අය නැතිව අලුත් අය ගෙන්නන්න

renukarenuka
Автор

Apo Vishwa aiya ko eya nethnam mhe program eka wedak no

nilukanew
Автор

ekama kattiya inne program eke..lavan geethma gennako ..dharani eke bhashivai devindavai gennko derana😡

qmldobc
Автор

අයෙන් ලවන් ගීනමා දසුන් අමායාව ගෙන්නකෙ සන්ගිතෙ

niroshnira
Автор

ඊයේ champion Star එකේ පේෂල නෑ😡අද මේකේ විශ්ව නෑ😡 වෙන අය දාලා කරන්න එපා.

sudarjaya
Автор

අනේ විශ්ව තමා හරියන්නෙ වෙන කව්රුත් භරියන්නෑ මේකට

dilmitharushika
Автор

Mokkd ane gennapu ayama gennanne.lavan aiyawa oni giya awrudde kochchara kiwwath genawe na eyawa mekat me awrudde nm one hode 🙄

kingabhishek
Автор

අනේ නැවත විශ්ව ගෙනන්න ඹහු නැතිව වැඩක්නැ මෙම වැඩසටහන

seethad.g
Автор

නටින් කනිෂ්ක අයියායි රේෂල් අක්කියි ගෙන්න

sushanthakumara
Автор

Ko ane vishwa aiya eya nathuwa wadak na.

kingabhishek
Автор

Mu hari yanne na.. vishwa thamai niyama

kassafunnyvlogs