Induja - Häma Heenema (Hitha kalabapan mage) [Official Video]

preview_player
Показать описание
Induja - Häma heenema

Artist, lyrics and melody : Induja
Music, Mix and mastered : Lahiru de costa
Guitars : Buddhika perera
Director : Ayesh d. Perera
Executive Producer : Induja
Label : IN RECORDS

Special thanks: Kavindu wijesekera, Sachin tharuka, Dasun silva, Gimhan perera, pavani bagya, pahan mandara

Induja is a 21-year old recording artist, songwriter, producer, and entertainer. "Häma heenema" is the debut single released by Induja and is a reggaeton/pop/hip hop mixed-genre project. The song was written and composed by Induja and produced, arranged, and engineered by Lahiru de Costa. The idea for the song popped up back in 2017, and what makes the song special is that this song has something for everyone, and this is the first song ever written by Induja. With his lyrics, he's smoothly tapped into his feelings of the unfiltered dawn of love while signaturing his own sound to a new emotional height. This new era he’s creating now with his vision is remarkable for music history.

FOLLOW INDUJA

LISTEN TO INDUJA

LYRICS

ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්න                      
ඔබ මා ගයන ගීතයක වෑ වෙන්න                          
මුමුනාව් හැම හුස්මේම ගෑවෙන්න                           
ෂෘන්ගාරී මා ගාවින්ම වෑහෙන්න // 
                       
විඩාවෙන් තැවෙන් මා සිතින් කෝම                             
රෑ සිහිනෙන් ඇවිත් ඈ මා ගාවින්ම                         
සදසාවී හිදින් තුරුලේ මා ගාව                                   
මතු බවයේවත් වේවා මා...
                    
හදුනන්නෙ නැති හිත කැලබුව ඇය ලග මං
අතරමං වෙලා  
දැන්නම් කිසි දෙයක් හිතෙන් නැ සනසවයි දවස තිස්සේ 
එහෙමෙහෙ දුවයි ඈ 
මගෙ හිත අස්සෙ   
නැ පිලියමක් නිතරම හිත ඒව පස්සෙන්
ඒකයි හැම හීනෙම මතකෙක මම මත් වෙන්නේ 
දින ගතවෙන්නේ
මායම් දහසක කෙල්ලේ සුපුරුදු විදිහට තනිවෙන්නේ.  
                          
හිත කලබපන් මගේ 
හදවත පාරවන් ලදේ                                     
අපි ඇවිත් හුගක් දුරක් තවත් මට අයිති නෑ වගේ
කෙතරම් කලක් ගියත්
එ සුන්දර මතකයන් අපේ
ලග ආදරෙන් තියෙයි තවත් හද සනසමින් මගේ..
 
ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්න               
ෂෘන්ගාරී මා ගාවින්ම වෑහෙන්න.. 

SUBSCRIBE TO INDUJA’S YOUTUBE:

#hithakalabapanmage #popular #tiktok #apiawithhugakdurak

#Induja #hamaheenema #newrelease #sinhalasong #pop
Рекомендации по теме
Комментарии
Автор

මේවාට නේ මිලියන ගනන් views එන්න ඔනේ. සුපිරි සින්දුවක්. කොච්චර අහුවත් එපා වෙන්නැ. now my favourite song.... 🎶🥺💗

tharusha_chiran
Автор

හිත හොරාගන්න කටහඩක්. හැගීම් අවුස්සන කටහඩක්.. හිතට සැනසීමක් දෙන කටහඩක්..🥺♥️සුභ පැතුම් දිගු ගමනකට....♥️♥️

nilani
Автор

Artist - Induja 🔥
Melody - Induja 🔥
Lyrics - Induja 🔥
තමන්ම ලියාගෙන, තමන්ව වයාගෙන තමන්ම කියනවා 🥺❤️
සුපිරි වැඩ්ඩෙක්.. ජය වේවා 😍💯❤️

vinu-rq
Автор

ඉස්කෝලේ යන කාලෙ ඉඳන් උඹ මේක කරල දානකන් බලන් හිටියෙ❤️මතකද ඉස්සර ඕකෙ lyrics හොරෙන් කිව්වා මාත් එක්ක සතුටුයි උබ ඉන්න තැන ගැන🔥
අඹයා🖤

gihanchathuranga
Автор

My favourite song❤
Lyrics, melody, voice supiri aiyh👌😍
මේ සිංදුවට ඇබ්බැහි වු මා වැනි තවත් අය සිටීද...😁😎

ji____th____u____
Автор

සිංදුව අහපු වාර ගණන කියන්න බැරි තරම්... හරිම ලස්සනයි ❤️ පුදුම විදියට හිත හොරා ගෙන.... කටහඬ හරිම ලස්සනයි...දිගු ගමනකට සුබ පැතුම්....!💐👋

sarojaruwanthikahemage
Автор

මමවත් දන්නෙ නෑ ඇයි මේ සින්දුවට මෙච්චර ආස කියලා හැමදාම අහනවා ...මාරම ලස්සනයි ...💕🥺

nethuniliyanaarachchi
Автор

2024 ඉවර වෙන්නත් ළඟයි. ඒත් තාමත් මේ සින්දුව අහනව 😍😍😍♥️♥️♥️♥️ this song is masterpiece, ♥️♥️♥️♥️😍😍💆💆💆

DinilNethaka
Автор

" ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්න ෂෘන්ගාරී මා ගාවින්ම වෑහෙන්න..." අහම්බෙන් මේ සිංදු කෑල්ල ඇහිලා හොයාගෙන ආවේ. song eka මාරම ලස්සනයි 😍 ඒ වගේම voice එකත්.❤️

vinodthilina
Автор

අම්මෝ අන්තිමට සිංදුව හොයාගත්තා..පට්ටම සතුටුයි..🤗❤️😁ටික් ටොක් එකේ දැකලා පද පේලි දෙක තුන ගහලත් ආවෙ නෑ..නිකමට ආයෙ වෙන පදයක් ගහලා බැලුවෙ...අන්තිමට මේ වෂී කරන කඩහඩේ අයිතිකාරයා හොයාගත්තා...🥺❤️

SK-ihuh
Автор

තමන් ලියපු සිංදුවකට, තනුවත් තමන්ම ලියාගෙන තමන්ම ඒ සිංදුව කියලා මිනිස්සුන්ගේ හිත්වලට වදින තරමට ඒ සිංදුව කියන්න පුළුවන් වුනා කියන්නේ ඒක වෙනම එකක්..
ලස්සන හිතට දැනෙන කටහඬක්...ඉදිරි සංගීත
කටයුතුත් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා

kmcanuradha
Автор

Whatapp එකේ status එකක සින්දුවෙ කෑල්ලක් ඇහිලා search කරලා හොයන් ආපු අය මේ කොනට 🤣

akilacreations
Автор

මෙච්චර කාලෙකට අහු උනේ වත් නැති එක පුදුමයි සින්දුව... 🥺🥺
තනිකරම ඇබ්බැහියක්... ❤️🔥🔥Magical Voice එකක්
Waiting for more.... 💯💯💯💯

dedunu
Автор

පට්ට සින්දුව මනෝ පරාක් ගහගෙන 100 වතාව උනත් ඇහුව හැකි මං 30 වතවක් අහුව 😍❤️ super song 👌

kaveeshdeshan
Автор

හිත කලඹපන් මගේ
හදවත පාරවන් ලදේ...
අපි ඇවිත් හුගක් දුරක්
තවත් මට අයිති නෑ වගේ
කෙතරම් කලක් ගියත්
ඒ සුන්දර මතකයන් අපේ...
ලග ආදරෙන් තියෙයි
තවත් හද සනසමින් මගේ... 🎧❤️

sanuthdulran
Автор

මේක අහද්දි එන ඒ අමුතු feeling එක කවදාවත් දැනිලා නෑ ❤🍀🎵🎧

Kavindi_Nawarathna
Автор

ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්න
ඔබ මා ගයන ගීතයක වෑ වෙන්න
මුමුනාව් හැම හුස්මේම ගෑවෙන්න
ෂෘන්ගාරී මා ගාවින්ම වෑහෙන්න //

විඩාවෙන් තැවෙන් මා සිතින් කෝම
රෑ සිහිනෙන් ඇවිත් ඈ මා ගාවින්ම
සදසාවී හිදින් තුරුලේ මා ගාව
මතු බවයේවත් වේවා මා...

හදුනන්නෙ නැති හිත කැලබුව ඇය ලග මං
අතරමං වෙලා
දැන්නම් කිසි දෙයක් හිතෙන් නැ සනසවයි දවස තිස්සේ
එහෙමෙහෙ දුවයි ඈ
මගෙ හිත අස්සෙ
නැ පිලියමක් නිතරම හිත ඒව පස්සෙන්
ඒකයි හැම හීනෙම මතකෙක මම මත් වෙන්නේ
දින ගතවෙන්නේ
මායම් දහසක කෙල්ලේ සුපුරුදු විදිහට තනිවෙන්නේ.

හිත කලබපන් මගේ
හදවත පාරවන් ලදේ
අපි ඇවිත් හුගක් දුරක් තවත් මට අයිති නෑ වගේ
කෙතරම් කලක් ගියත්
එ සුන්දර මතකයන් අපේ
ලග ආදරෙන් තියෙයි තවත් හද සනසමින් මගේ..

ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්න
ෂෘන්ගාරී මා ගාවින්ම වෑහෙන්න..

ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්න..😍🥰

vidudewnethmi
Автор

අම්මෝ හොයාගත්තා... මෙච්චර කල් කොහේ හිටියේ මේ සිංදුව. Lyrics, music, VOICE පට්ට ලස්සනයි. All the best brother ❤️❤️. හිට් එක ❤️

Bhaginawodi
Автор

අහම්බෙන් සින්දු කෑල්ලක් ඇහිලා හොයාගෙන ආවේ මාරම ලස්සනයි 🥺❤️ හිතට මාර නිවිච්ච හැගීමක් එන්නේ සිංදුව අහද්දි ❤️ ❤️❤️❤️

mishari
Автор

හැමදාම ඇබ්බැහි වෙලා අහන සින්දුවක් මේක අහද්දි වෙනම එන feeling එක🥺Next Level Vibe එකක් තියන song එකක්🔥Keep It Up Bro✌️ Love 2024 🌹

sahanoshada