Blender Tutorial Cereal Box Part 8 Export UV Layout

preview_player
Показать описание
Visit to Blogger

Knowledge Center

Computer Science
Multimedia
Design & development
Biology
Рекомендации по теме
Комментарии
Автор

ඔබේ එක විඩියෝවක් බැලුවා. ඒ ඔස්සේ ඔබේ ප්ලේ ලිස්ට් පරික්ෂා කලා. මම මුලින් ඇහැගැටුනු විඩියෝව හරිම අපුරුවට ඉදිරිපත් කරලා තිබුනා. කරුනාකර මේ විශය ක්‍රමවත්ව මුල සිට නැවත ඉදිරිපත් කරන්න කියලා ආරාධනා කරනවා. මොකද අලුතෙන්ම එන කෙනෙක්ට මුල මැද අග පිලිවෙල නැතුව ටිකක් අමාරුයි. ඒකයි. සමහර විඩියෝ වල ඔබේ හඩ ඇසෙන්නේ නැ. මේ විඩියෝ ටික ඇරුනුකොට වෙනම ප්ලේ ලිස්ට් එකකින් පටන් ගන්න මුල සිට පිලිවෙලට කියලා. දැනට බලන පිරිස අඩු උනත් ඉදිරියෙදි මේ විශයට මිට වඩා උනන්දනුවක් ඇති වෙනවා නියතයි. ඔබේ ඉදිරිපත් කරන විලාශයේ මම දකින හොදම දේ කරුනු සරලව පැහැදිලිව කියන එකයි. ස්තුතියි. ජය පතනවා.

d.h.m.premadedigama