🔴 Breaking News - Hiru News

preview_player
Показать описание
🔴 Breaking News - Hiru News

Hiru News Sri Lanka's Number One News Portal.
Follow Us On

#‎HiruNews #BreakingNews‬ ‪#‎lka‬ ‪#‎SriLanka‬ #HiruTV #Hiru #FacebookLive #Live #FBLive #SriLanka #HiruDigital
Рекомендации по теме
Комментарии
Автор

වයිරයෙන් යුතුවනම් හොරු අල්ලන්න බැහැ .සද්භාවයෙන් ජනතාවගේ යහපත උදෙසා නීතිය ක්‍රියාත්මක කරන්න .සොබාදහමේ නීතිය නිසි දේ කරයි .වයිරය එපා..එපා..

DissanayakeH.M
Автор

අපේ ජනාධිපති අනුර කුමාරට ජය හොරැ අල්ලන්න රට ගොඩ ගන්න ඔබ තුමාට සියලු දෙවියන්ගේ පිහිටයි 🙏

RAJAPAKSHAR
Автор

අපේ අනුර සහෝදරයා අැතුළු සියළු සත්වයන් විශ්ව ශක්තියේ බලෙයන් අාරක්ෂා

MalkiBhagya-wnlw
Автор

මැතිවරණ කොමිසම සහ ආන්ඩුව යන දෙකම උත්තර සැපයිය යුතුයි ඇදිරිනීතිය පැනවීම පිලිබදව, එහි පදනම පිලිබදව ..? ඒක හොදටම ප්‍රශ්නකාරීයි...රටේ පුරවැසියන් දැනගැනීමට බලාපොරොත්තුවී සිටින මොහොතක් .

nuwanperera
Автор

හොරු රැල රට පනිනකම් ලන්කාවට ඇදිරිනිතිය...🤣🤣

darshanasampath
Автор

මේකුන්ට දැන් මේ නීති පනවන්නට බලයක් නැහැ. මුන්ට යන්න දෙන්න එපා ආරක්ෂක අංශ විසින් මුන් රටින් පනින්න කරන මේ උත්සාහ නැවැත්විය යුතුයි මුන් සියල්ලටම නිවරැදිව නීතිය ක්‍රියාත්මක කල යුතුයි රනිට විශේෂයෙන්ම සහ අවනීතික දේ වල් කල සියල්ලටම නිවරැදිව නීති හදලා හෝ දැඩිව දඩුවම් කල යුතුමයි නැති නම් පොදු ජනතාවගේ උත්සාහය අපරාදේ

PivithuruRajapaksha
Автор

මෙහෙම ඇදිරි නීතිය දැම්මෝත් කොහොමද බන් මිනිස්සු කන්නේ

youtuberworldone
Автор

හොරුන්ට පැනල යන්නද ටිරාන් ඇදිරි නීතිය දීර්ග කලේ

SithumPerera-hvie
Автор

රට පුරා කිරිබත් හදයි කියලද නැතිනම් රටින් පනින්න ඉන්න හොරුන්ට පහසුවෙන්නද. උන්ව මගදි අල්ලගනී කියලද

roshankurukulasuriya
Автор

1971 සන්නද්ධ අරගලයකින් ජයගන්න බැරිවූ විප්ලවය 2024 දී ඡන්දයෙන් ජයගත්තා.

JayarathneAbeydeera
Автор

ඔය හොරු ටික රට පනින්නයි හදන්නේ. රට වහගෙන

arunasiriprabath
Автор

I wish bottom of my heart to new prasident aura kumara disanayak all the best

KolithaRanasinghe
Автор

රනිල්ලා බය වෙලා ඒකයි ඔය ඇදිරිනිතිය දාන්නෙ...12 ට ආයෙ හවස 6 වෙනකල් දාවි😂😂😂😂😂

SupunSampath-jl
Автор

චන්ද ප්‍රතිපල කියන්න චමූධිතයා ගෙන්වන්න

karunaratna
Автор

ඇදිරි නීතී ඉවර වෙනකොට හොරු ටික රටින්ග් පැනල ඉවරයි

FerozKhan-iqno
Автор

Adiri nithiya thiibba Nam horu komada A. P giyeee

RenukaRajapakg
Автор

හැමදාම දාලා තියපන් මීනී මරුවෝ ඇවිල්ලා ඉවරයි 😡😡

ruwansadaruwan
Автор

මල්ලී බේරාගමු සංවිදානෙ...හරි නේද දැන්? 😂😅

slbar
Автор

Koooo chamuditha kiyana sipaiyaa 😂😂😂NPP jayaweewa ❤

NuwanFernando-jl
Автор

රෙනෝගේ මල්ලිට මොකද වෙන්නේ පුතානේ පරාදයි 😮😮😮

deepthichinthakapulasinghe