🔴 Live | STAR WARS | 27 - 01 - 2023 | Siyatha TV

preview_player
Показать описание
🔴 Live | STAR WARS | 27-01-2023 | Siyatha TV

---
The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
-

වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න

-
-
-
-
-
-
-
#SiyathaTV #SriLanka #SiyathaStarWars
Рекомендации по теме
Комментарии
Автор

අනුශ්ක කියන චරිතෙට මං හරිම කැමති.එයා හරිම තාත්විකයි.කොච්චර පිස්සු නැටුවත් කාගෙන් උනත් ඉගෙන ගන්න තියෙන දේ තමන්ට ලබාගන්නවා.ඒ වගේම හරිම දක්ශයි.එයාගෙ චරිතෙ ගොඩක් අයට දිරවන්නෙ නැතුව ඇති.එත් අනුශ්ක ඔයාට හොද අනාගතයක් තියෙනවා. All the best. ජය වේවා. 🙏🙏

pabasarakothalawala
Автор

වස්ති නිසා බැලුවේ.... අනුෂ්ක දුලාජ් 😍❤️

janithraigamaarachchi
Автор

මම නම් ආසම අය ටිකක් ඉන්නේ..වැඩ සටහන බලන්න ගත්ත වෙලාවේ ඉදලා ඉවර වෙනකන් එක දිගටම හිනා වෙලා බලාගෙන හිටියේ...සියලූ දෙනාටම සුභ පතනවා එයාලගේ ඉදිරි ගමනට..ධනූ ලස්සනට සිංහල කතා කරනවා...යුරේනි අක්කාට නම් කිදුරංගනා කාලේ ඉදලම කැමතියි.වස්ති මම දැකපු නියම කලණ මිතුරෝ දෙන්නෙක්...💓

udariabesinghe
Автор

වස්ති නිසාමයි මේ program එක බැලුවේ ආදරෙයි අනුශ්ක & දුලාජ්

damitheshan
Автор

යුරේනීගේ ඇස් තිබ්බෙම වස්තී අනුෂ්ක ගාව.මට පේන්නෙ එයා ගොඩක් ආදරෙයි වගේ ඒ කොල්ලට..අප්‍රකාශ්‍රිත ආදරයක්🤭❣️

natureshorts
Автор

අද කට්ටිය මරු... මේ වැඩසටහන පිස්සුවක් බන්...අනුෂ්ක අයියා නියමයි මම කැමතියි චරිතයක්...

malshikaathauda
Автор

මේ වගේ වැඩසටහන් බලද්දී ප්‍රශ්න නැතිවෙලා මනස නිදහස් වෙනවා.ස්තූති සියත ටිවි.

krishanboy
Автор

නියමයී😍😍😍
සෙට් ඒක නිසාම බැලුවා 💗
නතාෂා හරිම ලස්සනයි☺️...
අනුෂ්ක & දුලාජ් පට්ට
ධනුගේ හිනාව

rashi
Автор

යුරේනී හැමෝ එක්කම කතා කරලා විහිලු කරලා ජොලියේ ඉන්නවා.

ayashia
Автор

Wasthi ඉන්නවනම් ඕනම program එකක් trending තමා🔥🔥❤️❤️🎆

revo_island
Автор

අනුශ්ක අයියා දුලාජ් අයියා හැමදාම 🥰 ඉස්සරහටත් ජයවේවා හැමදාම වගේ අදත් සුපිරි අතල් වගේ කටියට එත් පට්ට අයේ

rukmalrathnasiri
Автор

කවදාවත් බලපු නැති ප්‍රොග්‍රෑම් ෆස්ට් ටයිම් බලනවා වස්ති හින්දා ❤️😘

maheeshasulakshani
Автор

අද වැඩසටහන් හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤ සම්පුර්ණ විඩියෝ එක දලා නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 ජය වේවා
අද ඇවිල්ලා ඉන්න ඔයාලා සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජේසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️

chamiladilrukshi
Автор

සෙට් එකම නියමයි නතාශාගෙ කටහඩ හරීම ලස්සනයි නතාශාත් ලස්සනයි, ධනූ, යුරේනි, ජනක සුපිරිම ඒවගේම වස්ති ඉන්න නිසා ක්ලික් කරලා තමයි බැලුවෙ.
ජනිත් හොස්ටින් නියමයි

hasiWills
Автор

මෙයාලව ගෙන්වද්දි සෙට් එකක් විදියට එයාලව ගැලපෙනවද එකට ඉන්න අයද බලන්න.අද නතාෂා තනිවෙලෙ වගේ තිබුනා.ධනූ ගැලපුනේ නැ එතනට.ජනක ඔනෙ තැනකට ඔට්ටුයි වගේ නිසා හිටිය එතන.වස්ති සහ යුරේනි විතරයි comfortable හිටියේ එතන❤ ජය වේවා❤

sanju
Автор

Yureni very simple & pretty. Anushka, Dulaj, Janaka & Danu ...superb. Stay blessed.

yvonnedesilva
Автор

සුදු මල්ලි කියන්නෙ වෙනම් බ්‍රෑන්ඩ් එකක් ❤️❤️

dinu_d_
Автор

නටාශ ගෙ ලස්සනට තමා ගොඩාක් අය එයාට ඉරිසියා කරන්නෙ ...ලංකාවේ දැකපු ලස්සනම ‍සුන්දරම නිලිය...❤️❤️❤️💞💞💞🌺

Aahenshavidu
Автор

ඇවිත් හිටපු හැමෝම හොඳයි, නටාෂාට මිනිස්සු හේතුවක් නැතිව බනිනේ ඇයි දන්නේ නෑ, හැමෝටම එකවගේ ඉන්න බැ එකිනෙකාට වෙනස් පුද්ගලයින් අනුව.

kdes
Автор

වස්ති suberb..anushka ayya & dulaj ayya❤️😘

hansiruwanmali
join shbcf.ru