Madhavee Anthony is live at the BABY GENDER REVEAL 💗🩵

preview_player
Показать описание

Рекомендации по теме
Комментарии
Автор

ජය ශ්‍රී මහ සෑ රජුන්ගේ පිහිටද, රුවන්වැලිමහසෑ රජුන්ගේ පිහිටද, පත්තිනි මැනියන්ගේ පිහිටද සියලුම දෙවි දේවතාවන්ගේ පිහිටෙන් නිරෝගිමත් ලස්සන දරු පැටියෙක් ලැබේවා..❤❤

madushawickramasinghe
Автор

මිනිස්සු කොච්චර කතා කිව්වද.. ඒත් ඔවුන් ඔවුන්ගේ ජීවිතේ ඔවුන්ට රිසි සේ ලස්සනට ගෙවනවා. එයයි විය යුත්තේ. කතා කියන සේරම බෝසත්ද... සතුටින් ජීවත් වෙන්න. සුභ පැතුම්... බුදු සරණයි පුතු පැටියටත් ❤

Mentale
Автор

අනේ සජිත අයියා ❤️ මං ආසම සජිත අයියාගේ ආදරණීයකමට අක්කාට තියන ආදරේට ❤️

tharunawoo
Автор

ඒ මල්ලිගේ ආදරේ අක්කට තියන ඇස් වලට කදුලුත් ආවා.congratulations madawi.

shiromimathu
Автор

පැතුවා ඒ වගේම හිතුවා හරි... ඉස්සෙල්ලාම පවුලට පුතෙක් ලැබෙන එක පවුලට ලොකු ශක්තියක්. සුබ පැතුම් නංගි...!💐 ඔහු ජැක්සන් ඇන්තනී මහතා වගේම විශිෂ්ඨයෙක් වේවා !

thisunijayawardane
Автор

Gender Revel එකේ දී වැඩියෙන් ම සතුටු උනේ සජිත අයියා🥺❤️

rashigimhani
Автор

අනේ සජිත ආදරෙන්ම බලාගන්න ඔයාගේ අක්කිව... ඔයා අප්පච්චි වගේම ආදරේ දෙන්න... ❤❤❤

SulochanaJayasinghe-ohro
Автор

අනේ මට ගොඩාක් සතුටුයි දෙන්නාටම ස්වභා පෘථිවි රැකවරනයි.තෙරුවන් සරනයි!!! අනේ මට like 100 k දාන්නකෝ ....

thisankathushari
Автор

අනේ....අක්කට අප්පච්චිගෙම පිහිටයි..අප්පච්චිම තමයි අක්කල ලගට ඇවිත් තියෙන්නෙ👑️සජිත අයියගෙ ඒ ආදරේ..❤️මේ වීඩියෝ එක බලද්දී අපේ ඇස් වලටත් සතුටු කදුලු එනව අක්කෙ..ඔයාලා තුන් දෙනාටම තෙරුවන් සරණයි ❤️💐

dinushadarshi
Автор

අප්පච්චි ඔයාලා ලගට ආවා කියලා හිතන්න නංගී

AshaMendis-rtuf
Автор

හරිම ආදරණීයයි❤ගැහැණියක් ජීවිතේ ලබන ලොකුම සතුට ❤. මමත් ගොඩක් කල් ඉදන් බලන් ඉන්නවා අනේ මගෙත් කිරි සිහිනය ඉක්මනින් සැබෑ වෙනවා සත්තයි ❤😔

චතූතරා
Автор

හරිම සතුටුයි මටනම් ඔයාව දැකලා මාදවී ඔයාගෙ ඉදිරි ජිවිතේට සුභ පැතුම්

ema
Автор

මගේ ප්‍රාර්ථනාව දෙවියන් අහලා එතුමා නැවතත් ඇවිත්❤

Sachi
Автор

සජිත අයියගේ ආදරයටනම් මාර ලෝභ හිතුනා ❤ මේ වගේ සහෝදර බැදීම් තියනවා කියලා මම දැන් ව්ශ්වාස කරනවා ❤❤ අම්මෙකුට වගේම එ අක්කට ආදරෙයි ❤❤ හැමදාම සතුටින් හොඳින් ඉන්න හැමොම ජෙසූ පිහිටයි හැමෝටම ❤❤❤❤❤❤❤

shanimadhu
Автор

සජිත පව් මාර ආදරෙයි අක්කට එයාට ඇඩෙනවා එ අක්කා ගෙ සතුට දැකලා වෙන්නැති
හැමොම අක්කා හොඳ නැ කිව්ව ට දැන් තමයි අක්කා ට හොඳ හැමොටම නරක කාලයක් තියෙනවා හැම දෙම හංගන් ඉන්න වට වැඩිය වෙන්වෙන එක හොදයි ❤❤❤ආදරෙයි සජිත ❤❤❤මාදවි කසුන් සුබ පැතුම් ❤❤❤❤❤ බුදුසරණ යි

قيتاسرلنكا
Автор

කොහෙ ගියත් අප්පච්චිට මුල්.තැන දෙනව අමතක නොකර මාදවි අක්කි හැමදම සතුටින් පරිස්සමින් ඉන්න ayya ekk

manjulaPushpakumara-hb
Автор

ඔයාට අනිවාර්යයෙන්ම පුතෙක් ලැබෙයි...❤❤❤බුදුසරණයි අම්මටයි පුතාටයි තාත්තටයි තුන්දෙනාටම..

AsankaHettiarachchi-whed
Автор

සිත් තුල ඇතිවුන සැම ප්‍රාර්ථනා වක්ම සැම ගැහැනිය කට ඉස්ට වෙවා මාදව් ට තිබුනා ආසම බලාපොරොත්තුව බුදුසරණයි ජෙසු පිහිටෙන් ආරක්ෂා කරත්වා

chghgyfygy
Автор

සජිතගේ සතුට❤ අක්ක කෙනෙක්ට ඉන්න ඕනේ එහෙම මල්ලියෙක්❤🥺

ImandayaNethmini
Автор

සජිත අයියා ඉමොශනල් වෙලා අද.අක්කිට ගොඩක් ආදරේ හිතිලා එයාට ❤

nipslofficial
visit shbcf.ru