Deweni Inima | Episode 915 29th September 2020

preview_player
Показать описание
චබී සහ මයික් නැවත නිවෙස් වෙත යායුතු නිසා අනුහස් ආක්ෂා සහ ලිහිණි තව චාරිකාවක් සුදානම් කරයි. මේ සැරේ ගමනට දෙව්මිටත් යන්නට අවසර ලැබෙයිද? සහේළි මලින්තට ආදරය නොකියා ආදරය කිව්වා වගේ.. ලිහිණිත් අනුහස්ට ආදරේ කිව්වොත්?
Рекомендации по теме
Комментарии
Автор

කලයකින් අනුහස් දෙව්මිගෙ scene එකක් ලස්සන සහොදර බැදිමක් එක නම් shoi 😍🥰
ඉක්මනට dewantha scene එකක් දකින්නට ලබෙයි👏👏.

hashtr
Автор

හෙට අවන්ත දෙව්මිගෙම් බැනුම් අහයි.. වද දෙන්නෙ ඇයි කියල අහපු එකට... අනුහස් ආක්ශා ලස්සනයි

janu
Автор

Anuhashge hinawa ලස්සනයි ash wahak katawahak වදින්න එපා .❤️❤️❤️

madushani
Автор

එදිරි තෞසෙ ඉරිසියයිද ඔයි අනුහසුයි ආක්ශයි එකතු වෙනවට ටෞකන්ඩ😪😪

indikapriyalal
Автор

ලිහිණිගේ සීන් පව් දුකයි 😭😭 අනුහස් ආක්ෂා ලස්සනයි ❤💙

FasmeenHorowpothana
Автор

අම්මෝ අනුහස් ගෙයි ආක්ෂාගේ love එක කොහොමද ඒක 😘😘❤️❤️ පව් ලිහිණි ඉතිං

nilupadilrukshi
Автор

අනුක්ශා මරු අද...😍😍 අනුහස්ගෙ ඇක්ටින් නියමයි...😁😁😁❤️❤️❤️

Dhee_
Автор

මට මතක විදිහට අනුහස් ආදරේ කරනවා කියලා, සමල්කට කිව්වෙත් නෑ, ලිහිණිට කිව්වෙත් නෑ.🤔🤔.... ඒ කියන්නේ අනුහස් තාම කාටවත් proposed කරලා නෑනේ.. හපොයි🙈🙊

rah
Автор

අනුසුයි ආක්ෂාගෙයි තව රොමෑන්ටික් කෑලි ඕන එයාලා දෙන්න විතරක් ඉන්න

sumithmadushanka
Автор

රවීන්ගෙයි රොශෙල්ගෙයි සුපිරි act එක දැකපු සම හරක් බය වෙලා ලිහිනිගේ දුක market කරනවා පව් අසරන ජීවිත
Specially Raveen bro your act, facial expressions, àre very natural romantic and heart touching

niroshanperera
Автор

අනුහස් එක බැල්මකින් හරි වචනෙකින් හරි මීට පස්සේ ලිහිනිට පුංචි දෙයක්වත් විහිලුවටවත් කියන්න එපා එදාට උඹ ඉවරයි මචෝ.

prasadwijekoon
Автор

ආදරෙයි අනුහස් ආක්ෂා... ඔය දෙන්නා නිසා කතාව දැන් ලස්සනයි බලන්න පුළුවන් ඒ නිසා.... අනුක්ෂාවවත් එකතු කරන්න අනේ ප්ලීස්

ushanikavindika
Автор

ජාත්‍යන්තර මහිලා සංවිධානයේ මහ ලේකම් තුමිය
අම්මො අනුහස්

ruwandiperera
Автор

රවීන්ගේ නම් සුපිරි නියම දක්ශයෙක් ඒ පොඩි කොටස ඇතුලේ කටහඩින් මුහුනින් රංගනයෙන් එකිනෙකට වෙනස් මොනතරම් අපූර්වත්වයක් ඇති කලාද

ruwandiperera
Автор

උදෙනි අනන්ද අවන්ත අනුහස් දෙව්මි අනුශා මොනවාගෙ script එකක් දුන්නාත් නියමෙට කරනවා 🥰😍👏👏💞

hashtr
Автор

අම්මෝ අනුහස් අන්තිමට ආක්ශට දාපු බැල්ම....
රවීන් ඔයා ගැනනම් කතා කරලා වැඩක් නෑ. 😘😘😘

rachalimadusha
Автор

අනුහස් ගැහුවා හින්ට් එක ලිහිණිට වැදුනා

seheraabimani
Автор

අනුහස් කියන්න ඕන ටික ලිහිනිට සුපිරියටම කිව්වා

heshanwelivita
Автор

අම්මෝ ....යන්තන් හෙට නම් බලන්න දෙයක් තියෙනවා...දෙවන්ත නැතුව පාලුයි හිනාව අවන්ත ගැන මතක් කලාම 🙈🙈😘😘😘😘😘

prasdi
Автор

අනුහස්💕ආක්ශා 😂💔 ලවු එක නම් අනුහසා අර කෙල්ලො ගැන කියපු කතාව නම් ඇත්ත 💔😂😂😂😂😂😂😂

sandilhinduwara
visit shbcf.ru