Grade 10 Sinhala Book 😂😂🔫

preview_player
Показать описание

Рекомендации по теме
Комментарии
Автор

යූ ටියුබ් එකෙන් පාඩමක් බලන්න ආපු ගමන් මේ වීඩියෝ එක දැකපු එවුන් ඉන්නවා ද? 😅

Animalsandnature
Автор

උබේ හැකියාවනම් පට්ට බන් ඒ උනාට පොත් අපරාදේ නේ 👍👍

piniduiduwara
Автор

මම මේ පාර 10. අපි පේළියට පොත ගානෙ පාවිච්චි කරන්නෙ. පොත්වලට ඔහොම කරන්න එපා.

classicboyzcreations
Автор

ලස්සනයි, ඔයා art පැත්තෙන් ඉදිරියට යන්න .ඒත් ඉගෙන ගන්න පොත් වලට මෙහෙම කරන්න එපා, good luck .❤

pushpakumara
Автор

ඔයා චිත්‍රකලාව අතින් දක්ශ ඇති ඒත් ඒ දක්ශතාව හරි මාර්ගයක් ඔස්සෙ පෙන්වන්න උත්සාහකරන්න.
ලන්කාවේ ගොඩක් ඉස්කොලවල්වල ලමයින්ට දීගන්න අච්චු පොත්වත් නෑ හරිහැටි.
මොකද චන්දෙ දීලා මහපුටුවලට යැව්ව මැටි හොරකල්ලියත් අපේ සල්ලි වලින් පෝශනයකරන්න වෙලානෙ තියෙන්නෙ. ඔයාගෙම අම්මා අප්පච්චි ඔය අච්චුපොත් ප්‍රින්ට් කරන්න මුදල් ගෙවනවා බදු හරහා.ඉතින් ඔයාකරන්නෙ ලොකු අපරාදයක්.
ඒ නිසා සිහිබුද්දියෙන් තියන සම්පත් රැකගෙන නංගිලා මල්ලිලාටත් පාවිච්චිකරන්න්න පුලුවන් විදියට ඒ පොත් පත් රැකගෙන ඒගොල්ලන්ටත් දෙනගමන් නිවැරදි සිහිබුදීයෙන් චන්ද කොලයෙ කතිරෙ ගහන්නත් වගබලාගන්න.

k.s
Автор

ඉගෙන ගන්න උවනාවක් නැති ගොන් හැත්තට පොත් දුන්නහම ඒවගෙ වටිනා කමක් නෑ😡 .අපි 10 වසරෙදි පෙල පොත් නැතුව මාස ගනන් ඉදලා තමා පෙල පොතක් අතට ගත්තෙ😐 .තොපි වගේ ගොන්නු ඉන්නකන් මේ රටට හරි යයිද ඉතින් 😏.ඔහොම නාස්ති කරන්න එපා..🥺

Shani..
Автор

ඔය වගෙ ගොන් ආතල් ගන්න එපා 👍🏻 ඇත්තටම චාටර්.. ඔය පොත් තව කෙනෙක්ට දෙන්න පුළුවන් විදියට පරිස්සමට පාවීච්චි කරමූ .. viws ගන්න ඕන තරම් ක්‍රම තියනවා මෙ වගෙ වැඩ කරන්න එපා මහත්තයෝ ❤️‍🩹

malithmadusanka
Автор

Art පැත්තෙන් යන්න එතකොට හොඳ කලාකාරයෙක් වෙන්න පුළුවන් ඔයාට

novaharizon
Автор

99% බැනල උබේ හැකියාවට හොද කියලා තියෙන්නේ 1%

sdvnort
Автор

මෙහෙමයි ඔයාට චිත්‍ර පුලුවන් ඇති.එක පැත්තකින් ඔයා හරිමෝඩයි සමහර ලමයින්ට පොත් නෑ අපි එහා පන්තියෙන් ඉල්ලම් ඉගෙනගන්නෙ විභාග ලන් උනාම කෝම අමාරු ඇතිද අපිට.තව පැත්තකින් ඔයා ඔය පාට කරපු මිනිස්සුන්ගෙ ජීවිත ගැන දන්නවද සමහර මිනිස්සු ගැන විශ්වවිද්‍යාල වල උගන්නනවා එ තරම් එයාලා ශ්‍රේශ්ටයි අනික් මිනිස්සුන්ගෙ පාට ගාලා ඔයාගෙ ජීවිතේ අදුරු කරගන්නැතුව ඔයා ඔයාගෙ ජීවිතේ පාට කරගන්න ..ඉගෙනගන්න පොතට ගරු කරන්න..නැත්නම් ඔයාට වෙන්නෙ සිරි ලංකාවෙ කුලී වැඩ කරන්න.❤

theworld
Автор

යකෝ උබලා වගේ එවුන් හින්ද තමා මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ

thisaruvlog
Автор

මේ මොන ආපරාදයක් ද ඉස්සර වගේ නෙවෙයි දැන් ටෙස්ට් book බුක් ශොප් වල වත් හොයා ගන්න නෑ 🤨😐

inokadamayanthi
Автор

විවිධ මානසික මට්ටම් තියන පුද්ගලයින් සමග
අදහස් ප්‍රකාශ කිරීමෙන් වලකින්න.😑😑😐😐

manorichandrasena
Автор

ඇයි මෙච්චර නාස්ති කරන්නෙ ..අපිට දහය වසරට පොතුත් නෑ

nisfafaleel
Автор

උගෙ අප්පගෙන් හම්බෙච්ච පොත් වෙන්නැති ඊළග අවුරුද්දේ පොඩි උන් පාවිච්චි කරන්නේ මුන්ගෙ චිත්‍ර පොත්ද

ninuranuwanjith
Автор

නිර්මාණ හැකියාවට වඩා මෙතනදි වැඩිපුර පේන්නේ ගොන්කම මෝඩකම 😂😂
නිකන් අතට ලැබුනු නිසා ඇඳපු එකා මේම අඳින්න ඇති.. හැබැයි ඒ යකාගේ පොකට් එකෙන් වියදම් කරලා ගන්න උනානම් මේක මේ විදිහටම කරයිද කියන එක තමා අහන්න ඕන 😂
ආකල්ප වල ප්‍රශ්න තමා ඉතින් 😋

මේ ටයිප් එකේ අයම තමා ඉතින් ලොකු උනාමත් රටට බරක් වෙන්නේ 😂😂

ashanchamikakarunarathna
Автор

උබලා තමයි මල්ලි ජනාදිපති කියලා කොහේ හරි යන ගොබ්බයෙක්ව පත් කරගෙන තාප්ප වල චිත්‍ර අදින මිනිස්සු ... අන්න එහෙම කලාවක් උබටත් තියෙන්නෙ ...😂

giantslayer
Автор

පාඩමක් බලා ගන්න අපු ගමන් මෙ විඩියො එක දැකපු උන් ඉන්නොද 😂😂

TejaniAmilsha-kdmg
Автор

පිස්සුද මුට මේ පොත් කන්නේ....උබට එපානම් ඕක කන්නේ නැතුව නැති එකෙක්ට දීපන්..😡😡😡

wasundara
Автор

පොත් නාස්ති කරන්න නම් හොද නෑ ඒත් හොද දේකුත් තියෙනවා එතන ඒක අගය කරන්න ඕනි ඇත්තමයි ඒක හොද හැකියාවක් මෙතන ඉන්න අය වැරැද්ද පෙන්නල දීල තියෙනවා, හැම දේකම වැරැද්ද විතරක් දකින්න පුරුදු වෙන්න එපා 😊 ඒ වැරැද්ද ආයෙ නොකර ඉදිරියටම යන්න ❤ඔබට ජය🎉❤

AmashiRathnayake