FM Derana Attack Show Kekirawa | FEED BACK Vs SAHARA FLASH

preview_player
Показать описание
FM Derana Attack Show Kekirawa
සහරා ෆෑලැෂ් සමඟ ෆීඩි බැක් දැවැන්ත සංගීත ගැටුම

❤️❤️❤️ The Biggest Musical Show in Sri Lanka❤️❤️❤️
fmදෙරණ
92.2 | 92.4

06:44 Sahara Flash
01:17:20 Feed Back
02:37:38 Nilan Hettiarachchi
02:54:31 Sashika Nisansala
03:08:55 Harsha Danosh
03:31:38 Senanayaka Weraliyadda
03:49:44 Chamara Weerasinghe
04:05:47 Tashni Perera
04:26:54 End

#fmderana #fmderanaattackshow #kekirawa #feedback #saharaflash #nilanhettiarachchi #sashikanisansala #harshadanosh #senanayakaweraliyadda #chamaraweerasinghe #tashniperera #attackshowkekirawa #fmderanaattackshowkekirawa
Рекомендации по теме
Комментарии
Автор

අම්මෝ sharaflash ලගේ නන්ස්ටොප් ටික පිස්සු හැදෙනවා😍

gihanbandara
Автор

කැකිරාවේ අපි ❤️ 26 ආවා බලන්න 😍🙈 Thank you so much fm derana & dialog mega wasana ❤️ superb show 🔥

ishuonline
Автор

SAHARA FLASH
6:44 Kanda Surindu Nonstop
18:08 2000's Nonstop
26:40 Fanta Nonstop
31:22 Adareyi Kiya
35:12 Thushara Jo Nonstop
42:30 Papare Nonstop
49:52 Ape Kollo
52:17 Sisira Senaratne Nonstop
58:42 Walter Fernando Nonstop

FEED BACK
1:17:47 Bayak Na
1:23:18 Old Songs Nonstop
1:30:45 Manika Ahenawada
1:37:10 Jaya Sri Nonstop
1:45:38 Man Thamayi
1:49:18 Chamara Ranawaka Nonstop
1:55:33 New Songs Nonstop
2:02:14 Fredy Silva Nonstop
2:10:34 Tamil Nonstop
2:15:43 Hits Nonstop

NILAN HETTIARACHCHI
2:37:38 Yanna Yanawada
2:42:27 Lelena
2:46:07 Thaleta Kiwwa
2:50:53 Udapanimu

SHASHIKA NISANSALA
2:54:31 Chandra Payanna
2:58:22 Mal Sara Heesarin
3:00:58 Oba Ma
3:05:15 Dangakara Heene

HARSHA DANOJ
3:08:55 Oya As Katha
3:12:24 Kalak Gewuna
3:16:23 Tharahak Na
3:20:35 Sala Deneth
3:24:40 Ahenawanam Hitha

SENANAYAKE WERALIYADDA
3:31:38 Nandaniya pema
3:37:37 Punchi Dangakariye
3:42:12 Sagaraya Bandu
3:47:14 Dingi Nago

CHAMARA WEERASINGHE
3:49:42 Sithin Witharak
3:54:52 Beddata Handa
3:57:52 Mathakayan Obe
4:02:09 Jadi Kelle

TASHNI PERERA
4:05:47 Salanba Sala
4:09:21 Angara Dangara
4:12:30 Pemlowa Nim Nathi
4:16:15 Ran Wan Watha

4:27:16 End

photoclipper
Автор

ෆීඩ් බෑක් / සහරා ෆෑලෑෂ් සුපිරියක් තමයි ඉතිං..❤️‍👌. ජයවේවා බෑන්ඩ් දෙකටම, ජය වේවා දෙරණ 💖

takeeshakawmadee
Автор

නන්ස්ටොප් නම් සහාරා ෆ්ලැශ් 🤙🤙🤙🤙කවදත් සුපිරි ගැම්ම ආසම බැන්ඩ් එක එදත් අදත් සහාරා ෆ්ලැශ් කියන්න දෙයක් නෑ අන්ක එක සුපිරි සහාරා ෆ්ලැශ් /ෆීඩ් බැක් සුපිරි ජය වෙවා දෙරන ❤️❤️❤️

miusicstegelanka
Автор

සහරා ෆ්ලෑශ් හදවතේ අංක එක අදත් වෙනදා වගේ ගැම්මක් ඇල්ලුවා ජයෙන්

imanthachathumal
Автор

සුපිරිම backing දෙකම පට්ටම පැහැදිලිය .ඝෝෂාව නැති band දෙක ජයවේවා

prasadsanjeewa
Автор

ආදරෙයි සහරා ෆැලෑෂ් ..සුපිරි නන්ස්ටොප් නම් සහරා ෆැලෑෂ් තමයි ...❤️😍🎵✌️👊

kaveensewhan
Автор

සහරා ප්ලැප් යනු අන්ක එක😍🤟 දෙරන යනූ අන්ක එකම තමා ආදරෙයි 😍🤟🤟❤️

ashankavishka
Автор

සවුන්ඩ් පට්ටම ක්ලියර් බැකින් සුපිරි දෙකේම බෑන්ඩ් සහරා ෆෑශ් කවදත් අංක එක😍❤️

wordofmind
Автор

Sahara flash mage yaluwa, MG aiyata 😘😘😘😘😘 sahara flash🥰🥰🥰🥰🥰hamadamath adarei.mama kakirawe.

nishadikaushalya
Автор

සුපිරිම චැනල් එකක් තමයි දෙරණ කියන්නෙ ජය වේවා හැමෝටම❤

sadhunisadhuni
Автор

සුපිරි ආතල් එකක් ගත්තා..ස්තූතිය දෙරණට .ඒ වගේම ඩයලොග් ආයතනයට..

nilminiperera
Автор

හදවතේ ගායකයා❤❤❤❤❤ ඉන්නවානම් වෙන මොනවද ආයේ ඉතින් බුදු සරනයි 🌹❤🌹❤🌹❤🌹❤🌹❤

asokaindumati
Автор

සහරා ෆ්ලෑෂ් තද.❤️😍 ආදරෙයි සෙට් එකට🥰🥰 ෆීඩ් බෑක් ඔයාලත් එලඕ❤️

SACHINTHA
Автор

සවන්දෙන්න සවන්දෙන්න ඕන් ආවා ..මේන් ආවා සහරා ෆැලෑෂ් පපරේ..❤️🎵✌️ කොල්ලෝ ටික කරට ගන්න ..කෙල්ලෝ ටික වනලා ගන්න ..ඕන් ආවා..මේන් ආවා ..සහරා ෆැලෑෂ් පපරේ...❤️🎵✌️..නන්ස්ටොප් නම් සහරා ෆැලෑෂ් තමයි ..❤️🎵🎧

kaveensewhan
Автор

කවදත් පට්ට බෑන්ඩ් එක සහරා.දෙනවා ගැම්මටම මරු 👌

සෙව්මදූ
Автор

අම්මෝ පන සහරා ෆැලශ් මට නම් පිස්සු වගේ නන්ස්ටොප් ටික ඉස්සම යන්න තිබ්බා මගේ කලා දිවියේ මම යන්න අසම බැන්ඩ් එක අනාගත්‍යේ ඩ්‍රමා විදියට

shadowflash
Автор

supiriyak me show eka passeth oona

sameeraweerasinha
Автор

Sahara flash මරු 👌
චමල් අයියගෙ ප්‍රෙඩි nonstop eka සුපිරි 👌👍❤️

deshankavinda