Learn THIS,THAT,THESE & THOSE in Sinhala-Basic English grammar course

preview_player
Показать описание
Learn how to use this,that,these and those.This is the part 3 of the basic English grammar course.
Рекомендации по теме
Комментарии
Автор

ලස්සනට පැහැදිලිව තේරුම්‍ යන විදිහට කියලා දෙනවා.උතුම්ම සමාජ සත්කාරයක්.. ඔයාලට මේ වැඩසටහන හොඳින්ම කරගෙන යන්න ශක්‍තිය ලැබෙන්න ඕනේ.තෙරුවණ් සරණයි... ජය වේවා...

MaheshMahesh-hlyl
Автор

මේ විදහට කියල දෙනවනම් ඕන කෙනෙක්ට ඉගෙන ගන්න වලට ආස හිතෙන විදිහට කියලා දෙනවා...මිසුත් ගොඩක් ලස්සනයි..මිස්ගෙ පැහැදිලි කිරීමත් ගොඩක් ලස්සනයි..
ගොඩක් පිං මේ කැපකිරීමට..
May the noble Triple gem bless you!!

ashenlegend
Автор

ලස්සනට කරනවා.ඉගෙන ගන්නත් ලෙහෙසි...thanks....

ruwanshyanaka
Автор

හැමෝගෙම අනාගතය ලස්සන කරන්න වටිනා කාලය වැය කරමින් ලොකු කැප කිරීමක් කිරීම නිසා සියලු දෙනා වෙනුවෙම ස්තුතිවන්ත වෙමි. මිස්ගෙ අනාගතය ලස්සන වෙන්න කියලා සුබ පතනවා ඔබට ජයවේවා, තෙරුවන් සරණයි🙏🙏🙏

upaliupali
Автор

Thanks a lot and good job.
උච්චාරනය කරන නිවැරැදි ක්‍රමය හොදින් තේරුම් ගන්න පුලුවන් .ඒනිසා ඒ ගැන වෙනම කරන්න.ඒ වගේම දිගටම උල ඉද්න් කරන් යන එක ගොඩක් වටිනවා.වැරදි හදාගන්න වගේම කතාකරන්න ඕනෙ කොහොමද කියන එක මේ විදියටම කරන්න.

udeshikailangakoon
Автор

I really appreciate you dear we can't here you properly dear so thank you very much your valuable time. next time could you consider about sounds plz❤

malialahakoon
Автор

ඔයා කියලදෙන විදියට අහන් ඉන්න ආසයි 😍🥰🥰🥰 Thank you💖

SL_NiFa
Автор

Thanks wow චැනල් එක ඉංග්‍රීසි ගොඩක් පැහැදිලි විදියට තෙරුම් කරනවා හරිම සරල විදියට !

chamindakumara
Автор

You are very best teacher ..❤️❤😘good job teacher

sajifernando
Автор

Please continue your lessons.these are very useful our sri lankan children .That is why meny teachers are dont try to learn them accurate things while their school time.Therefor I think that sri lanken
new genaration always fail to face english .I mean, you are taking a good effort .I wish you to do this with out miser.best of luck .

chathulinisalya
Автор

Your voice is Very clear... lesson also very useful... thank you so much ❤️

chamilapriyangani
Автор

Very important lesson thank you so much.

thadusilva
Автор

Really, your teaching is amazing, it is easy to understand, Sister 😘

RanilMusiclk
Автор

Your explanation is so clear. Presentation is pleasant. However, pay attention to this.
This is a pen. (dem. pronoun )
This pen is good. (determiner)
Good luck !

englishwithchandana
Автор

Budusaranai oba thumiyata English kiwama mulin thiththa deyak dennam harima asai pin obathumiyata

sumanathilakadissanayaka
Автор

pronunciation is very important to spoken English it's very difficult to practice how did you improve like thet this video is very useful for me. Thanks. mey God bless you!

malialahakoon
Автор

This is good channel to improve our English knowledge

dineshalakmali
Автор

Like to hear your lessons duwa
Excellent teaching

sandyawimalagunasekara
Автор

godak hodai digatama karanna.api balanawa danna hamotamath kiyanawa GOD BLESS you duwa.

HFK-lorn
Автор

බොහොම පිං නංගී ඔයාට. මේ කරන වැඩේ බොහොම අගෙයි. තෙරුවන් සරණයි 🌼🌼🌼🌺🌺🌺🌷🌷🌷

lahirusanofficial