Narthani | Roshan Fernando Official Music Video

preview_player
Показать описание
𝗔𝘃𝗮𝗶𝗹𝗮𝗯𝗹𝗲 𝗼𝗻 𝗦𝗽𝗼𝘁𝗶𝗳𝘆 𝗮𝗻𝗱 𝗶𝗧𝘂𝗻𝗲𝘀

▪️ Artiste - Roshan Fernando
▪️ Lyrics, Rap Lyrics & Executive Audio Production - Sampath Fernandopulle
▪️ Music - Priyan Kariyawasam @Studio Seven8
▪️ Rapper - Rose Alagiyawanna
▪️ Mixed and Mastered - Kevin Thamel @Wave Line studio
▪️ Keys - Tharindu Madushantha
▪️ Acoustic Guitar - Ashan N Perera
▪️ Electric Guitar - Madhawa Senavirathne
▪️ Bass Guitar -Priyan Kariyawasam
▪️ Social Media & Digital Platform Upload - Kavinga Niyumal @Flashback Digital Studio
▪️ Copyright and Distribution - Distrokid On Behalf of Flashback Music
▪️ Production - Flashback International (Pvt) Ltd

▪️ Starring - Miona De Silva , Dasuni Sinethma , Ashani Sewwwandi

▪️ Director & Script - Sandesh Bandara
▪️ Cinematography - Dinuka Chamod
▪️ Camera Assistant - Tharaka Sandaruwan
▪️ Drone - Thushan Amarathunga (Drone Amre)
▪️ Art Director - Sandesh Bandara
▪️ Edit & Color - Maduwanth Jayakody @ Aikon Creation
▪️ Hair & Makeup - Roy Krish
▪️ Assistant Director - Chanuth Sanjana
▪️ Production Manager -Gihan Gayantha Perera
▪️ Photography - Pasindu Yashod & Anuruddha Karanayake
▪️ Choreography - Sandesh Bandara

▪️ Artwork - Excellent Desing Work & Akesh Sandumain
▪️ Photography - Pasindu Yashod & Anuruddha Karanayake
▪️ Coordinator - Gishan Kavinda

𝗙𝗼𝗹𝗹𝗼𝘄 𝗠𝗲👇👇

- Roshan Fernando Official YouTube Channel -

#Narthani #RoshanFernando #MionaDeSilva #SaduniSinethma #AshaniSewwandi #SandeshBandara #NewMusicVideo #NarthaniRoshanFernando
Рекомендации по теме
Комментарии
Автор

අද තමයි දැනගත්තේ comment එක උඩ දෙපාරක් click කරාම like වැටෙනව කියල. තුන්පාරක් touch කරාම comment box එක open වෙනව 😊

MusicWorld-ylpt
Автор

පට්ට..congrats roshan aiya and rose aiya ..♥️♥️♥️♥️

VirajPereraVIP
Автор

රොෂාන් අය්යේ මම මේක එක දහ වතාවකට වැඩිය ඇහුවා.ඒ තරම්ම ලස්සනයි.සුපිරියක් අය්යේ.පුදුමාකාර ලස්සනක් මේකෙ තියෙන්නෙ.ජය වේවා.ආදරෙයි අය්යේ හැමදාමත්.❤❤❤🎉🎉🎉🎉

SanijaNimnod
Автор

රොෂාන් අයියාගේ වැඩ ගැම්මක් තමා...❤
සුපිරියක් කියන අය මේ කොනට එන්ඩෝ 🤭🤚

busandeverything
Автор

ඒක නම් පහරක්ම තමා කෝමද ලීඩ් පාට් ටික .... සුපිරියක් ජයම වෙන්න ඕනී ....😍🥰😘

Vihanga_Geethma
Автор

Flash back කියන්නේ තනිකරම පිස්සුවක්. බෑන්ඩ් එකක් වගේම බ්‍රෑන්ඩ් එකක් බ්‍රෝ.I love Flash back &My favourite band.❤❤❤❤ Congratulations FB🎉🎉🎉🎉.
Thanks.

අහංකාරහැන්දෑවproduction
Автор

ලස්සනයි 🔥 Despacito එකේ වගේ ගතියක් තියෙනවා ✌️💥

SriHadaVideo
Автор

වගකීමෙන් කියනව මේවා ෆ්ලෑශ්බැක් බැකින් එකත් එක්ක මීටත් වඩා සුපිරියක් වෙනව 🤘😍

sachithdilanka
Автор

අම්මෝ ඒක 😮
Flashback Backing එක්කත් ❤

Flashback_Unofficial
Автор

Old roshan's back ⚠️️
Kevin thamel 🔥
Rose ⚡
Sadesh ♟️
Superb production 👍

KeshanWijerathne-quqx
Автор

Congratulations රොෂාන් fernando අයියා 😊
ආඩම්බරකාරි ගීතයට සමානයි
එනකල් බලාගෙන හිටියේ ගීතය 🎼🍾🥂👊

theviniksura
Автор

නියමයි ෆ්ලෑශ් බෑක් රොෂාන් අයියේ සුපිරියක් තමා ඉතින්

Teeshan_Senarathne
Автор

සුපිරියක් තමා...liveshow එකක අහනකම් ඉවසිල්ලක් නැ

jbuddhikapmadusha
Автор

නියමයි 👍
රොස් අයියා ❤❤❤❤😘😘😘😘
ලස්සන වැඩක් 💖💖💖💖💖💖💖💖

dinushasenarathna
Автор

Congratulations aiya ❤ superb as always

UGiBeatZ
Автор

Superb Roshan Ayye.Congratulations Roshan Ayya & Rose Ayya.❤

HeshanaChathishan
Автор

Roshan aiya vedak kkaroth eka supirima thama ❤❤❤

SasinduLakshan-tq
Автор

ඒක සුපිරි රොශාන් ප්‍රනාන්දු flash back එක්ක අහන්න ඉවස්සිල්ලක් නැතුව ඉන්නෙ ❤️

sand
Автор

Roshan & Rosa aiya… congratulations bro…… ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

JayAlwis
Автор

මේක සුපිරියක් Roshan අයියා Rose අයියා ❤😍

ranganatharindu
visit shbcf.ru