Danushka Senadeera Production (Hasitha & Lienna | Pre-Shoot | 2024)

preview_player
Показать описание
Capturing the essence of their love! Every moment is filled with joy, laughter, and the promise of a beautiful future together. Their pre-wedding shoot reflects the depth of their bond and the happiness they bring to each other's lives. Stay tuned for the wedding day magic!

Hasitha & Lienna | Pre-Shoot | 2024

Photography : Danushka Senadeera Photography
Planner : Pathum Gunawardana Weddings
Drone : Dron Mudiyanase

For Bookings
+9477 500 0097

#danushkasenadeera #danushkasenadeeraphotography #danushkasenadeeraproduction #themanbehindthelense #weddingphotography #luxurywedding #creativephotographer #photoshoot #birthdayshoot #photoart #artisticphotography #capturingmoments #preshoot #hasithawijewaedena #pathumgunwardanaweddings #dronmudiyanse

Bringing together an intricate knowledge of the art, commitment towards quality, and customer satisfaction, our founder is the physical embodiment of how talent and hard work can help build a unique identity in this immensely competitive industry while embracing the best of modern technology. Adopting and developing on these characteristics, we as a team have created a positive perception of the client generating an optimistic word of mouth that has helped us sustain in the long run. Over the span of two decades, I have had the honor of capturing mesmerizing memories behind my lens across 14 different countries in over 3000 different shoots. Satisfying over 2000 clients and adding a touch of finesse to their special day, I look forward to meeting you as well. Let's create some magic together!

BEST REGARDS
Danushka Senadeera.
Рекомендации по теме
Комментарии
Автор

ආදරේ නිසා දුක් විදලා පැත්තකට වුන හැම හිතකටම මේ වගේ ලස්සන ආදරයක් හමුවෙන්න ම ඕනා 🥹🥹❤

SandaliDivanjana
Автор

ඒ girl මාර ලස්සනයි ❤ලැරිට හොඳම දේ අන්තිමට ලැබිලා...❤ මාත් ආදරේ නිසා ගොඩාක් දුක් විදපු කෙනෙක්. එයා මාව අත ඇරලා ගියා. මටත් මගේ හිමිකාරයා ඉක්මනටම හමුවෙයි කියලා බලාපොරොත්තු වෙනවා.. 🥺 ආදරේ නිසා දුක් විදපු හැමෝටම ලස්සන අවංක ආදරයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ..🙏❤❤

nalijay
Автор

හරිම natural look එකක් තියෙන girl කෙනෙක්.makeup තලි පිටින් ගාලා නෑ.preshoot එක හරිම ලස්සනයි

VW
Автор

අයියේ මම මෙහෙම comment දාන් කෙනෙක් නෙවෙයි.මම ඔයාගේ කතාව දන්නවා.මාටත් ඔයාට වගේ දෙයක් උනා අවුරුදු 8 ක relationship එක එයා නැවැත්තුවා.මට හරි ගියා වගේ අයියේ ඔයා මෙහෙම දකිද්දි ඒ දුක මම හොඳට දන්නවා ඒ නිසා ඔයාට මෙහෙම හරි ගිය එකට මම මාරම සතුටුයි අයියේ.congratulations ❤

induminiparindya
Автор

ඇත්තටම අපිට ජීවිතේ නොලැබෙන දේවල් වලදි අනෙ අපොයි ඇයි මට මෙහෙම උනෙ කියලා නොහිත ඉදිරියටත් වැඩකරගෙන ක්‍රමානුකූලව යද්දි තේරෙනවා අපිට නැති උන දේවල් වලට වඩා හොද ඒව හම්බෙද්දි කොච්චර නම් හොදද මේ දේ කියලා අනෙ මෙ අයියගෙ කතාවත් මම ඇහුවා හරිම සතුටුයි මම සුභ පතනවා ඔයාලා දෙන්නටම

sadeekamuthukumarana
Автор

හොදම දේවල් ලැබෙන්න කට්ටක් කන්නම ඕනි.අක්කටයි, අයියටයි දෙන්නටම ජිවිතේ ඉදිරියෙන් ඉදිරියටම යන්න පුලුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.❤🙏

Isurikashashini
Автор

සංසාරයේ තමන් වෙනුවෙන් කෙනෙක් ඉන්නවනම් එයා ලැබෙනවා. නොලැබෙනවානම් නොලැබෙනවමයි...
මේක දකිද්දී මගෙ ඇස් දෙකට කදුළු එනවා. Aiya වගේම මාත් මාර දුකක් විදපු කෙනෙක් ආදරේ නිසා.. දෙන්නටම සුබ පැතුම්.. මාර හැගීමක් දැනෙන්නේ මට නම් මෙහෙම ඒවා දකිද්දී 🥹🥹🥹🥹🥹🧡🧡🧡🧡🧡

slentertainment
Автор

Lassanama wedak. ඉති ලස්සන couple එක අනාගතේම තව තවත් ලස්සන වෙන්න ඕනේ..❤🌷😘😘

nisansalasanjeewani
Автор

ඉතුරු වුනේ ඉරාජ් විතරයි.
Congratulations!

DiveHive
Автор

මේක බලන අය මේ සිංදුවේ ඔරිජිනල් එකත් ගිහිම් බලන්න ❤

udayangadarshana
Автор

ජීවිතයේ ලස්සනම තිළිණ දෙදෙනාටම හමුවෙලා.මගේ සුභ පැතුම්❤❤

vajirafernandoCanadian
Автор

Just so wowww ❤🥰❤ So beautiful u two and stay blessed forever 💐❤💐

punkalapanditha
Автор

I just went to see the original visual of Ath alla againnn ❤

novenyagunathilaka
Автор

Ane harim lassnaii no words.so matching 💑 ever....E girl harim lassnaii ...budusaranai hamadama sathutin inna labewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤

chathushikabhagya
Автор

E girl gdk lassnai thamay eth thawa tikk girlwa focus karala closeup seen tikk add krnn thibbe.. lssna pre shoot ekk 🎉

Hiruni-Siriwardhane
Автор

Original eketa wada hugak lassana music video ekak ❤❤ Congratulations 🥰

hiruniliyanage
Автор

දැං ඉතිං රන්ජන් අයියයි ඉරාජ් අයියයි අනුෂ්ක අයියයි මායි විතරයි ඉතුරු...

sandaruwijekoon
Автор

සතුටුයි අපේ එකෙක්, චිරාත් කාලයක් සතුටින් දරු දැරියන් සමගින් වැජඹේවා..

nimalranasinghe
Автор

so happy for you aiya which you both a happy and successful wedded life

BaraniJayasooriya
Автор

❤❤❤❤lassanaiii aiyee...oyala dennatama budu saranai....

dinushikalakshani