IN11 - The first ever real picture of an alien Solar system

preview_player
Показать описание

vishwaya produces videos with rational explanations for aliens, UFOs, ancient civilization, history and science-related topics. Subscribe to our channel.

- music used in this video was created by myself.
- If You have Any concerns regarding footage used in this video, please contact me Directly via above email.
Рекомендации по теме
Комментарии
Автор

විශ්වය යූ ටියුබ් චැනල් එකේ ආකර්ෂණීයත්වයට, වීඩියෝ වල දාන පසුබිම් සංගීතයත් බලපානවා කියන එකයි මගේ විශ්වාසය...!!!
තවත් ඉතාම වැදගත් වීඩියෝවක්...!!!

oneminutereverberation
Автор

විශ්වය එකෙං නොටිෆිකෙශන් එකක් තියනවා දැක්කහම දැනෙන සතුට කියලා නිම කරම්න බැ එයි...

amldesh
Автор

Godak weda satahan me wage vishwaya sambanda weda satahan wenawa nam godak watinawa.

senevisenevi
Автор

ගොඩක් ප්‍රශ්න වලට උත්තර ලැබුණා විඩියෝ එක ගොඩක් වටිනවා 🖤

mask
Автор

අඟහරු ලෝකයට යන්න පුදුම විදිහෙ ආසාවක් තියෙනවා ඉස්සර ඉදලම.මං දන්නෙ නැ ඇයි මෙහෙම හිතෙන්නෙ කියලා.ඒ උනාට ඒ ආසාව අඩු වෙන්නෙවත් නැති වෙන්නෙවත් නෑ කවදාවත්ම.මාරම ආසාවක් තියෙන්නෙ...❤️

Navi_Status
Автор

Video එකක් දාපු ගමං මොන වැඩේ තිබ්බත් දුවගෙන එන්නෙ මං විතරද...😍

sahan
Автор

පුදුමයකි වීඩියෝ ඉක්මන් වෙලා ටිකක් ..කොහොම උනත් පට්ට අයියා...👍👈👈

danushkaranathunga
Автор

ශිශ්ටාචාර ගැනත් vedio එකක් දාන්නකෝ, තාරකා ගැනත් ඕනි..vedio එක සුපිරි.❤❤

Vihanga_Vishwajith
Автор

අපිට ආලෝක වර්ෂ මිලියන ගනනක් බිලියන ගනනක් දුර තියෙන වස්තුවක ග්‍රහලෝකෙක සජිවී තත්වය බලන්න පුලුවන් උනානම්...😥😥

danushkaranathunga
Автор

ADARAI SUBA NIYAMAI BUDU SARANAI ADARAI

harshasameera
Автор

Element 115 ganai bob lazar ganai video ekk danna...

ishara
Автор

2050 wenakota aliens la me.loketa enawa kiyala hitena aya danna balanna likes

iruwa_vlogs
Автор

Surya yanaye aluthma thirathuru monawada

kelummannage