Choose A Lock From Here And We'll Tell You About It

preview_player
Показать описание
No copyright infringement intended. Fair use.

Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.

SL Idea

For official purposes, sponsorships & Offers, Contact me
Рекомендации по теме
Комментарии
Автор

මම තෙරුවෙ 3 අගුල
කියවුනු දේවල් ඇත්ත ..
කොහොමද මේවා හොයා ගන්නේ

sihina-yy
Автор

2 අගුල
ෂා
කියපු හැම දේම සම්පූර්ණ ඇත්ත...
Video එක ෂෝයි
🥰🥰🥰

chamindapushpakumara
Автор

අසල් ගෙයක සොරකම් ගිය දවසක.. කුහුල් සිතින් තෝරයි හොඳ ලොක් එක.. සියල් සතුන් මරු ගෙන යනවා දැක.. එන්නත් නොකලේ ඇයි තව නොව සැක... 🥀

sydarranasinghe
Автор

මන් වැඩි කැටයම් දපුවට ආස නැති නිසා 1 loge eka තේරුවා කියපුවා නම් ඇත්ත. Video eka 👍👍👍👍👍👍👍👍👍👍

crazylife
Автор

මා තෝරා ගත්තේ 3 වන යතුර. මා හොඳ උද්යෝගිමත් පුද්ගලයෙක් බවත් නමුත් මාගේ කලබලකාරී ස්වභාවය නිසා මා එම දේවල් අවුල් කරගෙන දෝෂදර්ශනයට ලක්වන බව ඔබ පැවසුවද සමහර අවස්ථාවලදී මා එය අත්දැක ඇත. ඔබට ස්තුතියි. ආයුෂ බොහෝ වේවා!

shashikahettiarachchi
Автор

Anka 3 ta thama dakapu gaman hitha giye..😍👍

dilakshishani
Автор

දෙවෙනි අගුල තමා තෝරගත්තු අය කවුද ??
සියලු දෙනාටම නිරෝගිමත් වාසනාවන්ත සුභ උදෑසනක් වේවා 🙏

shiru
Автор

Mama theruwe 4, weni agula, kiyapu awwanam aththai, mata viwekayanam adui thamai, thanks obata bs ♥,

ranjanisriyalatha
Автор

බොහොම ස්තූතියි, මට කියූ අනාවැකිය හරියටම හරි මම තේරූ අගුළු හතර.

romeshmahanama
Автор

අංක 5, ඇත්ත, මම ආධ්‍යාත්මය ට බර කෙනෙක්☝️😌, ගොඩක් අය කියනවා මාව තේරුම් ගන්න අමාරුයි කියලා 🤭

rusithkavya
Автор

ලෝකෙ කිසි එකෙක් ගාව නරක ගතිගුණ නෑ මේවට අනුව ඔක්කොම දියුණු වෙන උත්සහවන්ත උසස් ගති පැවතුම් තියන මිනිස්සුනෙ🤔🤔🤔

rusirudilanka
Автор

සදාකාලික නොවූ ලෝකේ සදාකාලික ප්‍රේමයක් සොයාගෙන ගම් දනවු පිරා ගෙවු කාලය සිහිනයක්

නෙතුපියන්-ටශ
Автор

හරිනේ...
වගකීම් දරන්න පුලුවන් කලට වෙලාවට වැඩ කරනවා ඒ නිසානෙ කට්ටිය මාවම කන්න හදන්නෙ..
ඕනි ඒව ළගා කර ගන්නවා කොහොම හරි..
ඔව් ඇත්ත මම සමහර දාට ගොඩක් මහන්සි වෙනවා..යාලුවොත් කියනවා ටිකක් විවේක ගන්න කියලා ඒ වුනත් බාර ගත්ත දේ ඉවර කරනකල් සැහැල්ලුවක් නෑ..අපේ අප්පච්චිත් එහෙමයි වැඩක් කලොත් කාටවත් අඩුවක් නොකියන්නම තිතට කියනවා මම හිතන්නෙ ඔහුගේ ගතිගුණය මටත් එන්න ඇති...තිතටම කීවා 👍

nirashanethmini
Автор

3 weni agula....☺️ hariyatm hari kiyapuwa....☺️❤️

චුටිමැණිකේ-ඟහ
Автор

හිත ගියේ නම් 3 වැනි ලොක් එකට, ඒත් අද වෙච්ච දේවල් නිසා
නම් තියෙන්නේ ලොකු අවුලක්.😒😔😔😔😔😔😊😊😊 මොන රෙද්දක් වුණත් sl එක්ක දිගටම ඉන්නවා.🥰🥰🥰

yunjin.
Автор

කාරුණික දැනුවත් කිරීමයි
SL IDEA කියන්නෙ චැනල් එකක් විතරක් නෙවෙයි
ලොකු පවුලක් වගේම number first commiunity එකක්
කොතරම් Fake accounts හදන් ඇවිත් අපහාස වෙන විදිහට කතා කරත් ඒ පවුල කඩන්න බෑ .ආන්න ඒක දැන ගෙන එනවනම් එන්න
එච්චරයි ❤️❤️.

shiru
Автор

හැමදේම මුලාවකි
අප සිත් රවටනා...
ප්‍රේමයක් නොවන බැඳීමක්
මා හිත රිදවනා...
නොතේරේ මෙලෙස මා
කිම රිදවනා...
පවසන්න මිතුර නුඹ
කිමද මාහට වේදනා...
💔😔😥
....k҉a҉v҉i҉...

kavimusic--KW
join shbcf.ru