Sepalika , Broken mirrors , Plot 23 🥺💗 #trending #wattpad

preview_player
Показать описание

Рекомендации по теме
Комментарии
Автор

අදින් Wattpad එකේ කියවලා ඉවර උන plot 23 මම කියවපු navals අතර අමරණිය ස්ථානයක් උනා (හරිත ඇස් & රතු ඇස් එක්ක යා උන )
(💚❤️💚❤️💚❤️💚❤️)

heshanprabath
Автор

ගවීශ් තිමෞර්ය & මියුන් ආඝර්ව ❤
අයුක ශල්‍ය & සෙනුක වත්සල් ❤
වරද් උද්‍යෝග & රධ්‍ය ෂනව් ❤

aravindianuththara
Автор

නෑ බොහෝ කතා තිබුනා ඒ කතා අපිව ජීවත් කරවනවා.❤ ඒ අතරින් ජීවිතයට හරිම ආගන්තුක අනාරාධිත විදියට ඇතුලු වුනු කතාත් තිබුනා නමුත් ඒ ආගන්තුක කතා වලට ආයේ අපේ ජීවිතයෙන් සමුගෙන යන්න වුනේ නෑ... සදාකාලිකව ම ඒ කතාවල ඉන්න චරිත අපි එක්ක අපේ ආත්මය සමග ජීවත් වෙනවා. ඒ වගේ විශේෂ ආදරණිය චරිත රියැලිටියක් තුල සෙවීමට උත්සාහ ගත්තා. ❤️‍🩹🥺
ඒ අතර මනරු, මාණික්‍ය, නිර්මල, පබසර, අජන, පවිත්‍ර, රධ්‍ය, වරද්, සෙනුක, අයුක, තිමෞර්ය, අඝාර්ව, තේව්, හේෂ්, චමිරු, යොහාර, කිණිහිර, නර්තන, සතින්ද්‍ය, ජොනතන්, අරවින්ද්,සයෝන්, මහීෂා, ආශි, කියාන්, ආධ්‍ය වගේ ගොඩක් චරිත

''ඒ මායාකාරී story කියවපු හිත එකක් නෙවේ. ඒ අයගේ ආදරණීය ආකල්ප වැඩකරන හිත් ගොඩක්''❤💖❤️‍🩹🥺

nadeekananayakkara
Автор

ඇත්තටම ඒ කතා තුන,
broken mirror
Sepalika
Plot 23
ඒවා ඇතුලේ ජීවත් උනා නෙවේ නොදැනිම ඒවා මගේ ජීවිතේ කොච්චර කතා කියෙව්වත් ඒ 3 වෙනමම පිස්සුවක් වෙලා

dimagiushana
Автор

❤✨.
Cheese puff & පහරයා
සුදූ අයියා & සුදූ
හැපිකාව්වා & තාරා පැටියා... ❤✨

ThathsaraniKawindya
Автор

Sepalika is my favyyy❤❤❤cause I don't have seen yet a lover like Radya🥹🥹🩷🩷

RandimaliDilrukshi
Автор

ආදරණිය පිරිමි ආත්ම එක් වූ සුන්දර කතා පෙල🥺♥️💯📌

kavi
Автор

අම්මො plot 23 එකනම් තනිකරම වෙනම ලොකයක්. අනිත් එවත් එහෙම තමා.polt 23 ෆැන්ටසි එකක් ඇතුලෙ තව ෆැන්ටසි එකක්❤️🥹

madushilakshani-regc
Автор

ගවීෂ්❤මියුන්
අයුක❤️සෙනුක
රද්‍ය❤️වරද්

sajeenaameesha
Автор

Abbahiyk wuna e kathawa fantasiyk withrai kylaa mthk weddii😢❤❤

Rangajaya-vj
Автор

තව තියෙනවා, අපි ඒ ආදරණීය fantasy ජීවිතේට ගොඩක් ඇබ්බැහි වෙලා ඉන්නෙ කොටින්ම ඒ චරිත realatya ඇතුලෙත් හොයන තරම්ම ඒ කතා ඇතුලෙ අපි ජීවත් වෙනවා... 🥺❤️‍🩹

priyantharasika-po
Автор

Mee 3 wgee thm ar 3th asihi kasthuri amawaka

VihangaDewmini-ur
Автор

Me thunen mtnm danune plot 23 witharai...ai danna...😢

H.A.T.A.K.WIJEWARDHANA
Автор

අමාවක හස
බිදුනු කැඩපත්
Plot 23 link dannko kawuruhari❤

LakshikaWanasuriya
Автор

cheese puff and gas gadaya....woh....plot 23....

ThenushaMadhurangani
Автор

චීස් පෆ්
අවලන් ලේනා
හැපිකව්ව
තාරා පැටියා
හන්ස කුමාරයා
❤❤❤❤❤

Nostamania
Автор

Plot 23 author කවුද. වට්ටියේ plot 23 කියලා ගැහුවට එන් නෑනේ. ලින්ක් එකක් දාන්නකෝ පුළුවන් නම්

Ds
visit shbcf.ru