300,000 Thank You

preview_player
Показать описание
over 300,000 Subscribers on Chanux Bro Sinhala Geek Show Youtube Channel. Thank You ලක්ෂ 03 ටම ස්තූතියි.

..
Рекомендации по теме
Комментарии
Автор

Congrartz Chanux bro! ඔහොම යන් !
සිරාවට අපි හිතන විදිය වෙනස් කරගත්තානම් ගොඩක් දුර යන්න පුලුවන් !

LioNKoLLA
Автор

අපමණ සතුටක් chanux අපටත්.මුල් කාලයේ පටන් ඔබෙන් නොදන්නා යමක් මැනවින් ඉගෙනගත්තා.ස්තුතියි එකට.සබ්ක්‍රයිබ්ස් 50000ට වඩා ඉක්මනින් ඊට වඩා වේගයෙන් නොසිතු ඉක්මනින් පසුකල ඔබ නුදුරු අනාගතයේදීම මිලියනය ඉක්මවාවී.සතුටුයි බොහොමත්ම.තෙරුවන් සරණයි.

venkukulegamagunarathana
Автор

වීඩියෝ එකෙන් කිය වෙච්ච දේ නම් පට්ට.මමත් මගේ life එකේ සමහර දේවල් හදා ගත්තෙ ඔයාගෙන් අයියෙ. ඔයාට මගේන් උණුසුම් සුභ පැතුම් අයියෙ. Congratulations from me.😘✌👊👍💪👏👆

sandevjayaweera
Автор

කව්ද බං මේකටත් අන්ලයික් කරපු කුහක හැත්ත 🙄
Congratulations chanux bro ❤️

dulanarx
Автор

Congratulations chanux aiyh❤️👈
Mn okkotama kalin pereda instagram eken oyata wish kara 😍😍❤️

robitobr
Автор

අපි හැමදාමත් ඔයා එක්ක chanux අයියේ... good luck. අවුරුදු 10ත් ලග එනවනේ....😁😁👍👍

DakshinaPatabandi
Автор

ඇත්ත Chanux bro .. මගෙ channel ඵක පටන් ගද්දිත් මගෙ වටේ ඉන්න සමහර මිනිස්සු මට කිවුවා .. Youtube ඵකෙ උයන්න කිලා දෙන්නෙ ගැණු විතරයි .පිරිමි ඵහෙම කරන්න නෙ නැහැ .. අනික ලස්සනයි තියෙන්න ඔනේ . ඔවා කරන්න ..

ඵකිසිම දෙයක් මම ගනන් නොගෙන මම මගෙ දක්ෂතා වලින් ප්‍රයෙජනයක් ගන්නවා ..

අපි දෙයක් කරන්න යද්දී තමන් බැහැ කියලා හිතුවොත් ඵක බැහැම තමයි තමන්ට .. අන්අය තමන්ට බැහැ කියද්දී නැහැ මට පුලුවන් කියලා හිතුවොත් තමන් දිනුම් ..

මම අහන්නෙ මෙච්චරයි පිරිමි අයට සයිවර කඩේ, පිරිමි අත් වලින් හදන කොත්තු, පරාටා, ගොදම්බ , කන්න පුලුවන් නම් මොකද වෙන්න මම ඉහත සඳහන් කරපු දෙ කරාම ... බඩ ගින්න ස්ත්‍රී පුරැෂ දෙපාර්ශවය ම පෙදුයි .

SaakyasKitchen
Автор

maka thamai mama dakapu hodama YouTube channel

tharindudanoj
Автор

Great work Chanux bro all the best keep it up

nirmalhasantha
Автор

මේකට dislike කරපු උන් ශුවර් එකට "සිංහල "

TripPisso
Автор

පට්ටයි හිතටම වැදුන ❤️ Congragulation bro, ඉදිරි ගමනට හදවතින්ම සුබ පතනව ❤️ good luck bro 🔥🙏

sahanbandara
Автор

Chanux අයියාත් එක්ක තාක්ෂණ දැනුම හොයාගෙන ඉදිරියට යන්න පටන් ගත්තේ 2015 නොවැම්බර් මාසේ ඉදන් ඉදිරියටත් ඔයා එක්ක chanux අයියා තාක්ෂණය දැනුම හොයන අපි ඔක්කොම ඔයත් එක්ක බුදු සරණයි අයියා❤🌟🔥👍

lktechnology
Автор

My congratulations chanux aiyaaa 😁😊👍✌️

DakshinaPatabandi
Автор

Fatta motivation එකක් අවේ බ්‍රෝ මේ වීඩියෝ එකෙන්. දැං අපි ශක්තිමත් 💪 කාවටවත් නවත්තන්න බෑ.. තවත් ගොඩක් දුර තියෙනවා. බාධාවන් අවස්තාවක් විදිහට use කරලා දියුණුවෙන් දියුණුවටම යමු. ජයවේවා !!!

vihangapabasara
Автор

Victory of the success... Congratulations brother... I appreciate your service..Keep it up brother... Good luck 💪

chamathpadmakumara
Автор

#Chanux #Bro Is The Best You Tuber In Sri lanka Chanux Bro Is a legend I Think You Will Agree With Me. congratulations and good luck ! Chanux

SHADOWXD
Автор

සුබ පැතුම් අය්යේ.... ලන්කාවේ මිනිස්සුන්ට youtube මේ තරම් familiar වෙන්න එක හේතුවක් සිරාවටම සන්තෝසයි...🔥

dulanaisuranga
Автор

Ekanam Excellent, Congratulations #Chanux_bro

sldrone
Автор

මේ video එක එනකල් බලාගෙන හිටියේ ..😁❤🙏👊👍👉💪👌

KNKBeatZ
Автор

මුලු ලන්කාවෙම බාල මහලු හැමෝම බලන්න වටින clip එකක් මේක. තමන්ට කවදාවත් sucess වෙන්න බෑ කිය කිය, නිදහසට කාරණා හොය හොය අනුන්ගේ වැරදි අඩුපාඩු විතරක් හොය හොයා ඉන්න ගොඩක් ඉන්න අපේ වගේ රටකට CHANUX ආදර්ශයක්. මේ විදියට හිතන්න පුරුදු උනොත් අපේ රට දියුණු රටක් වෙන එක කාටවත් නවත්තන්න බෑ.
CHANUX ඔයා අපේ රටට සම්පතක්

nilminisameera