GTV Live on Rap Sajje 2023 | Ellila janel deke | Full Video

preview_player
Показать описание
#gtv #sinhalajokes #comedy #rap #rapsajje #colombo #concerts #hiphop #hiphop #live #musical #srilanka #djviral #trending #comedyvideo #mahindarajapaksa #mahinda #maithreepalasirisena #sajithpremadasaspeech #fyp #viral

Rap Sajje - RAP සාඡ් J 2023 was held at the Viharamahadevi Open Air Theatre on the 30th of April 2023.

🤣 Hilarious Parody Alert! GTV Rocks Rapsajje 2023 with "Ellila Janel Deke" Performance! 🎶

Get ready to burst into laughter as GTV, the Sri Lankan comedy sensation, takes the stage at Rapsajje 2023 with an uproarious performance of "Ellila Janel Deke." 🎤🕺 Get ready for a side-splitting twist on a popular tune that will leave you in stitches!

🎉 Join us for a comedic journey like no other, where GTV's signature humor meets the electrifying atmosphere of Rapsajje 2023. 🎵 From witty lyrics to catchy beats, GTV's "Ellila Janel Deke" parody is the ultimate dose of laughter you've been waiting for.

📅 Mark your calendars for 30th of April and get ready to ROFL at Rapsajje 2023, where laughter takes center stage with GTV's unforgettable performance. Don't miss the chance to relive the comedic brilliance of "Ellila Janel Deke" and share the joy with your friends!

🎁 Remember to hit the like button, share your favorite moments in the comments, and subscribe to our channel for more uproarious performances and exclusive highlights from Rapsajje 2023 Concert. Stay tuned for more updates and let the laughter echo far and wide!

Camera & Editing :
Umesh Rithsara

Subscribe for more videos like this !


Follow us on,

#hiphop #colombo #concerts #musical #rapsajje #rap #live #srilanka #rap #Rapsajje2023 #GTV #EllilaJanelDeke #ComedyPerformance #LaughterFest #ParodySong #LiveHumor #ComedyFestival #unforgettablelaughs
Рекомендации по теме
Комментарии
Автор

මයිනව විකුනපු එකම එකා ජය වේවා කොල්ලො🖤💪

isurupriyamal
Автор

රටම විකුණන් කාපු එකාවම විකුණන් කන උබ එලම පොරක් ධනුෂ්ක අයියේ 💗

Shashika
Автор

මයිනා රට වික්කා...😂💔
අපේ එකා'හ් මයිනව වික්කා...🥵❤

Chathuwa
Автор

ඌ විතරයි මයින පවුල විකුනල සල්ලි හම්බ කරේ 😂❤

senuranethsara
Автор

එළ පට්ට 😊😊 දවසක ලංකාවේ උඩින්ම ඉන්න කෙනෙක් වෙනවා බං උඹ😊

charithchinthaka
Автор

මල්ලී ඔයාගේ හැකියාව සුපිරියි.ඔය සත්තුන්ගෙන් පරිස්සම් වෙලා ඉන්න. ඔයාගේ එඩිතරකමට හදවතින්ම ගෞරව කරනවා.

subagurusingha
Автор

මේක මරැ ඈ. මං හරි ආස මල්ලි කෙනෙක් Gtv . ❤️❤️ බන්ටි පුතත් ඉන්නවා 😊

SamanaleeAnn
Автор

රටම විකුනන් කාපු එකාව විකුනන් කාපු එකම එකා 😂😂😂❤

statusworld
Автор

දේශපාලනයම විකුණලා සල්ලි හොයපු ඩයල් එකක් උබ බන් ❤️🌎🤗

HexPer
Автор

බය්යෝ ආයේ ෆෝම් වේගෙන එන්නෙ පරිස්සමින් කොල්ලෝ බුදුසරණයි ❤️❤️❤️

tharindushiwantha
Автор

මයිනා රට වික්කා...😂💔
අපේ එකා'හ් මයිනව වික්කා...🥵

neronjayawicrama
Автор

අඩෝ කොස්ටියුම් එකවත් නෝමල් ඇඳන් වරෙන් නැත්තන් උස්සයි😂❤️

Maavi_Rajapaksha
Автор

රට විකුනගෙන කාපු එකාව විකුනල ආතල් ගන්න එකම එකා ❤❤❤

dhana
Автор

එල්ලිලා ජනෙල් දෙකේ ☝😎😎😎😎
පට්ට ගැම්මක් ඒ රැප නම්.

samithagayashan
Автор

සුපිරි සුපිරි සුපිරි කොල්ලෙක්, ,සුබ පතනව

randikamadushan
Автор

සයිබර් පහාර වැදිල තියෙන්නෙ උපරිම
බයියො ඉන්නවනෙ 😪😂😂😂

SBS_YT
Автор

උබ නම් සුපිරි හැකියාවක් තියෙන කොල්ලෙක්, ❤❤❤
good luck brother ❤️❤️❤👍👍👍👍

jktradingSL
Автор

රට විකුණන් කාපු මයිනාව විකිණන් කන එකම එකා❤️

wajja_official
Автор

මේ දවස් වල බයියෝ form වෙලා බලාගෙන මචන් ❤

codesl
Автор

මයින රට වික්ක....😂
මේක මයිනව වික්ක..😂
පට්ට ආතල් බන්..
ආසම පොරක්...
ජය වේවා...

ASHIYABROmethsaraashwinda
join shbcf.ru