Me Nonimena Divi Gamane - H.R. Jothipala

preview_player
Показать описание
මේ නොනිමෙන දිවි ගමනේ - එච්. ආර්. ‌ජෝතිපාල
Рекомендации по теме
Комментарии
Автор

මම ජීවිතේ අහපු හොදම සින්දුවක්.ඉස්සර ගායකයෝ සින්දු කියද්දි ශ්‍රාවකයෝ අඩනවා, දැන් ගායකයෝ අඩනවා ශ්‍රාවකයෝ නටනවා.මේවා තමයි නියම සින්දු, ඒත් වර්තමාන සින්දු නම් ගන්න දෙයක් නැ.ඒ පරන සින්දුවල තියෙනවා අපිට ජීවිතේට ආදර්ශයක් ගන්න පුලුවන් ගොඩක් දේවල්.ජෝතිපාල මහත්තයෝ ඔබ තුමාගෙ මේ සින්දුව මගේ සිතෙ සදා අමරනීයයි

chamidupivithuru
Автор

ආඩම්බරයක් කියන්න පුලුවන් 2007 ඉපදුන අපි අදටත් අහනව ඔබ තුමාගේ ගීත ඔබ තුමා අමරනීය ගායකයෙක් නිවන්සුව උතුමානෙනි 😍💗😊

RasheeYahampath-bp
Автор

අම්මේ ඔබෙ පුතෙකු වෙලා...😢❤️මම එන්නම් සසරෙ පුරා🥺😓

tharindudananjaya
Автор

අද 2021 . 10. 29 ඒත් තාමත් අපි ඔබ තුමාගෙ ගීත අහනවා. ශ්‍රී ලංකා ගීත ඉතිහාසයේ තාමත් ඔබ වගේ හදවත් ස්පර්ශ කරන ගායකයෙකු බිහි වෙලා නෑ

disha
Автор

2021/12/27
දවසක මේ අත් දෙකෙන් මම
ඔයා දෙන්නව බලාගන්නවා
අම්මේ තාත්තේ..😢

madushan_
Автор

නුවණැස මගෙ පහදාලා,
දියුණුවෙ මග පෙන්නාලා
අම්මා❤️❤️❤️

dilshanfernando
Автор

Mama asama gayakaya obayi piyananii....

ashanmadushanka
Автор

Lassani Ape Amma Asama Sindu valin Akak.Mama 2010 Epaduna Ath Ma Obaga Sindu Ahanva .H.R Jothi palayani Obage Kata hada Tharam Vena Lassana Katahadak naha

shamanshamann
Автор

Mge priyathama gayakaya Amaraneeya jothipala kalakaruwa

champakalasantha
Автор

මේ නොනිමෙන දිවි ගමනේ කොතැනක හෝ අහම්බෙන් වගේ ආයෙමත් අපි හමු වේවි.

Sandakathmini
Автор

ada loka mawvarunge denyata me gethaya upaharayak wewa

rambotharu
Автор

මට මතකයි මේ ගීතය ගුවන් විදුලි යෙන් 1982 අවුරුද් දේ දී zසවන් දුන්නා

doggyhouse
Автор

2003 man me sindhwa ahanawa thamath ada kale thiyena sindu laginwath thiyanna ba adakale kello mewa ahanawa harima adui

dinushimadushani
Автор

Taxx u much chanle eka krna.kenata💪💪💪💪😎😎😎

ranmuthu
Автор

Meaning of this beautiful song

In this endless journey of life...
Until you find the way to haven ...
I will become your son...
mam I will come throughout the ages...

In this endless journey of life...

Mam..You have not gone since my father was gone...
You have naver left me alone...
You have Naver give me hunger...
You have put an end to sorrow and pain...

Mother, may you be angel....
I will sing mother's praises...
in this endless journey of life...
until you find the way to hevan...
I will become your son...
I will come throughout the ages...

in this endless journey of life...
until you find the way to haven ...
I was entangled in the illusion...
you saved me from humiliation...
you give wisdom enlightened me...
you showed me the way to progress...
that blessing I received...

the path of my life was illuminated...

since my father was gone...
Mam You have not left me, leaving me alone..Hunger has given me noma... Sadness and pain have been extinguished...
Mother, may you be godest ...! Mother, may you be a Buddha

roshanfernando
Автор

Aadareii❤❤❤ 2025.3.12 saudi arabia JAWADAH CABLE

ranjitharunasiri
Автор

Ananthayata aragena yana obe handa apataahimeweema dukak

kusumwidanage
Автор

Mageth thaththa na.e hagiima hondata dannenava sinduva ahaddi

nimaljayarathna
Автор

2023\12\17 welawa 11.30 pm methuma Miya gihin 36 wasarak me hada sadakal pawathiwa

Diluna
join shbcf.ru