Two Types of Couples

preview_player
Показать описание
"Lochi"

Thanks for watching.. like & subscribe for more videos :)

CAST

Rumesha Ushani

Videography by

Thanks!!! ;)
Рекомендации по теме
Комментарии
Автор

එකම රටක විවාහක කාන්තාවන් දෙදෙනක්ගේ ජීවිත පෙන්නුවාට Respect ලෝචි අක්කේ ❤️❤️❤️❤️❤️

shakilaheshanmksheshan
Автор

කපල් වර්ග දෙකක් නෙවේ එකම කපල් එකක කාල දෙකක් 😂💔

pasiyazz
Автор

අඩියටම වැටුණු මිනිස්සු තමයි හිතාගන්න බැරි විදියට නැගිටින්නේ. Respect ලෝචී

YWM_Official
Автор

ලෝචිගෙ නන්ගි..තෙජානුයි මැච් වෙනවනෙ හැබැයි ..කස්ටිය😁😁

hiruhiru
Автор

ටර්ගට් එකක් ඇතුව ගිය ගමනක්.මියුසික්ලි එකේ කට්ට කාලා ට්‍රෙන්ඩ් එක හදන් තමන්ගේ තැනට ආවා...කන්සෙප්ට් සුපිරි ලෝචනා .ජය වේවා ඒනම් 💪

susanthamanaram
Автор

මම හිතුවෙ ඌ අන්තිමට ත්‍රිපෝෂ ලැබෙන නිසා සතුටු වෙනවා කියලා 😁

pasanliyanage
Автор

යකෝ කැලුම්ගේ මූණ 😂😂😂 පව් ඕයී ලොචනා😂😂😂😂😂

piyumalpraboditha
Автор

Hari tv interview එකෙන් පස්සෙ පලවෙනි video එක බලන්න ආවා 😂😂

pasindudilanka
Автор

දැන් කාලේ ඉන්ජෙස්සං ගහපු, සිංහල බැරි අැමරිකාවේ ඉඳලා අාපු, රඟපාන ටෙලි නාට්‍ය ගානට වඩා නටන රියැලිටි තරඟ ගාන වැඩි අපේ නිලියෝ පරාදයි..😍

eyneoej
Автор

Videos quality අහ්, editing එහේම මරේ මරු ඇහ්.සුභ පැතුවා ඇහ්.

maxgiha
Автор

I can only see the boy doing wrong ... U should change the topic "two types of boys treating their girls " instead of " two types of couple" BTW Nice 👍

saumysharfaan
Автор

That was amazing!!! Very well filmed. There are not many shinhala you tube channels you guys need to keep going.

melaniedealwis
Автор

කැලුම් අයියා මොකද ලෝචී අක්කාව දාලා දිව්වේ

sheronraveedhashyamsilva
Автор

Nice concept. Wish you all the very best guys. superb!!

LyraStudio
Автор

මෙහෙම වැඩක් පටන් ගත්ත එකනම් මරු පට්ටම වැඩක් keep it up ❤🔥🙏

ChathukaRaj
Автор

Some critics : Content is better still the running time is pretty long! It's okay you make moves natural, slo-mo is not much needed and finally write your script in a way that the viewer completely and clearly understand the content in the beginning in the middle of the video and at the end!

Good Luck Lochi! You're the best! 😘😘😘

kanishkanirman
Автор

නංගි ඒ ස්ක්‍රිප්ට් එක නම් සුපිරියටම ලියල තියනව.... ඇක්ට් එකෙන් ඒකට පන දීල තියනව.... fantastic .. love it.. good luck

SiwheleMediaNetwork
Автор

හරි TV interview එකෙන් පස්සෙ මේ වීඩියෝ එක බලන්න ආපු අය කොයි 😇❤️❤️

Anuu
Автор

Not bad..! Keep going.. Keluma.. awesome machn..💪

yazhodha
Автор

දවසක ලංකාවේ number 01 You Tuber වෙනවා නංගී උබ 😂😂🤝🥂

Piumal_landscape