Chamara Ranawaka reggae new version malsara

preview_player
Показать описание
Malsara new version

Artist - Chamara Ranawaka
Lyrics Melody Music - Chamara Ranawaka
Composer - Denuwan Kaushaka
Рекомендации по теме
Комментарии
Автор

ඇත්තටම කිවොත් අහන්න අහන්න ආසයි ඒ තරමට ලස්සනයි 😍. දවසට මේක දෙතුන් පාරක් බලන සෙට් එක කෝ බලන්න 🙋🏿

SanjulaAsanka
Автор

මම විස්‍රාම ගුරුතුමිය ක් මේ සින්දුව හැම දාම කීපසැරයක් අහලා රසවිදිනවා

ranlatharanaweera
Автор

චාමා.... ඉස්සර හොරවල ඉස්කොලෙ අපෙ අයියල ඔයාගෙ සින්දු උදේ රැස්විමෙ ගහනකොට ඔයා පාරෙ අයිනෙ ඉදන් බලන් ඉන්නව.... උබට හෙන ආදරෙයි චාමර අයිය අපි ❤️❤️❤️❤️

shaminthachamath
Автор

මල්සරා වයිරල් උනාට පස්සේ අහන සෙට් එක මේ කමෙන්ට් එක දෙපාරක් ටච් කරන්න බලන්න 😊❤ ආදරෙයි

slstats
Автор

Chamara Ranawaka වගේ සුපිරි වැඩ කාරයෝ විහිලුවට ගන්න උනුත් ඉන්නවා ලංකාවෙ. මං දැකපු සුපිරි වැඩ්ඩෙක්

roshandilshan
Автор

හම්මෝ මං හිතුවේ ජැමෙයිකාවේ video එකක් වගේ....නියමයි ඕයි චාමර අයියේ ඒක පට්ට...සුපිරියන් ❤❤

GayanSanjaya-yi
Автор

කාලෙකින් ඇවිත් පිස්සුවක් කෙලලා තියෙන්නේ ඇඩෙන්නම.ඒක අති සුපිරියක් sri lankan reggy king CR 👑 ❤❤❤

TharakaDhilshan
Автор

මේ සිංදුව සතියක් ඇතුලත 1M යනවා sure..trending යන්න ඕනි..ඒ තරම් මරු ඒක.

Panchathurya
Автор

පට්ටම අර්තයක් තියන ගිතයක්...චාමරගෙ අයියගෙ ඔක්කොම සින්දු එහෙමයි..ජීවිතේ කට්ට කාපු චරිතයක්...ජීවිතේ ගොඩ යන්න..ගේමක් මමත් ගහ්නවා....❤❤❤❤

PrimalDahanayaka
Автор

❤මල් පිපිලා මද සුලගෙ
වැනෙනවා හැටි දැක්කා
මල් පිපුණ හැටි දැක්කෙ නෑ
සමනලයො සමනලියො පියඹනවා හැටි දැක්කා
උන් හැදුන හැටි දැක්කෙ නෑ
මල්සරා විදිනවා හැමදෙනා කීවාට
ඌ තාම මට විද්දෙ නෑ
කොයි තරම් මං උබට ආදරේ කීවාද උබ ඒක තව දන්නේ නෑ..

හම්බත් කලා මං වීසිත් කලා බැරි කම හොදින් දන්නවා
සල්ලි අයිස් කැට කෙල්ලො සබන් පෙනම
දැන දැනම මං හිතනවා
ජීවිතෙ ටික කාලෙ ගොඩ යන්න මට ඕනි ගේමක් මමත් ගහනවා
දැනගන්න උබ ඕනි ඇයි මෙහෙම මට වෙන්නෙ උබ තාම රගපානවා...

මල් පිපිලා...

දැන ගෙනයි මං හිටියෙ අඩුවෙන් වියදම් කෙරුවේ
ඒ හින්දා දුක නෑ හිතෙ
මලගිය කෙනෙක් එහෙම බලනවා ඇති මාව
මම නෑනි වශියක් කලේ
කිව්වාට හැමදාම කෙල්ලෙන්ගෙ රචනාව මං නෑනි පාඩම් කලේ
ඇත්තටම උබ කවුද අම්මත් මගෙ මාව තනිකරලා නුවරට ගියේ

මල්

tharukaidunil
Автор

ඉදලා ඉදලා දෙනවා සුපිරියක්..ජය වෙිවා චාමර අයියේ❤❤❤

YumethSadew-yd
Автор

හම්බත් කලා මං වීසිත් කලා මං.බැරි කම හොඳින් ටික කාලේ...ගොඩ යන්න මට ඕනේ...ගේමක් මමත් ගහනවා..❤❤❤❤️‍🔥❤️‍🔥❤️‍🔥💎

BrahakmanageIndeewari
Автор

"අම්මත් මාව දාලා ගියපු එකේ උබ කවුද බං මට "
මේක තමා ආසම කෑල්ල❤

yehanthajayathilaka
Автор

කලාව සංගීතය, රිද්මය රෙගෙ, භාෂාව සිංහල, විලාසිතාව සරම, කෙල්ල දැකුම්කළු, මිහිරි වාදනය සමගින් මන්මත්වන ගායනය. අපූර්ව ඉතා සාර්ථක සංකලනයක්

gayanmadhuranga
Автор

මමත් ගුරුවරියක්...වශිවෙලා ..අහනවා...ලස්සන අර්තවත්...ගිතයක්..ලස්සන කටහඩක්...අහන්න අහන්න අබ්බැහිවන සුලුයි...❤❤❤

DevikaDhammini-kmds
Автор

චාමර මහත්තයො, මේ සින්දුව මගෙ අත්තත් අහනව, අප්පච්චිත් අහනව, මම, මගෙ පොඩ්ඩත් අල්ෆා බොන්ගෙ වයිබ් එකක්....ඔයා නියමයි චාමර

IsuruSadun-sykz
Автор

තක්කඩ මල් සුවඳයි සිංදුවත් මේ වගේ ඕනේ චාමර අයියෙ.. ❤️🔥🙏🏼

Roudramotivationsinhala
Автор

අද තමා සින්දුව දැනුනෙ. මේක තමා viral වෙන්න ඕන. Superb regge man

awishkanilupul
Автор

චාමර නැති කාලෙක් 😢 ආයෙ චාමර කෙනෙක් නැ කියලා මතක් උනාම 🙂

kgchathurangapathum
Автор

චාමර අය්යේ උබ School Bus එකේ පිටිපස්සේ වහලෙට තට්ටු කර කර සිංදු කියනකොට අපි හිතුවෙ නැහැ මෙච්චර ලොකු ගමනක් තියෙනො කියලා.පට්ටම සතුටුයි අය්යෙ උබ අද ඉන්න තැන.big match දවස් වලට උබේ පිස්සු වැඩ බලන්න අපි හෙන ආසයි.අපෙ school එකෙ කොල්ලෙක්.ආඩම්බරයි අයියේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

AmilaJayathilaka