d tracker 250cc in sri lankan #dtracker#wr250x#gullarm#hornet#cbr

preview_player
Показать описание
d tracker 250cc in sri lankan #dtracker#wr250x#gullarm#hornet#cbr
Рекомендации по теме
Комментарии
Автор

මාත් දවසක ඔකක් බස්සනවා එදාට ලොකු කම් දාපු හැම එකාම අම්මට හමනලා ගන්නවා 😊

jagathmihiranga
Автор

අනෙ අයියෙ පරිස්සමින් යන්න බයික් පදින්න මමත් ආසයි එත් පවන් අයියා මතක් වෙනකොට හදවත ❤️ නතර වෙනවා වගෙ ඔය හිනෙ කවදාවත් මගෙ හිතෙන් අත් ඇරෙන්නැ ආදරෙයි පරිස්සමින් යන්න අයියෙ❤❤😊😊

rituka
Автор

ඒක නම් මාරම ගැම්මක් බං...හදවතට අමුතුම යකඩ හීනයක් දැනුනා...මගේ සහ හැම කෙනෙක්ගෙම යකඩ හීනය සැබෑම වේවා...❤❤❤🤟💪

anandakarunarathna
Автор

මාත් දවසක ගන්නවා යකො WRX 250 යක් ✌️😗❤️‍🩹

pehesara_x
Автор

අඩෝ... මේ ලංකාවේ බං....❤කෙට්ටු උස ඒවා නියමයි බ්‍රෝ... මාත් අපේ වත්තට ඕකත් බස්සනවා... ආදරය මචන් ඔවට විතරයි හැමදාම...❤ සුපිරියක් තමයි ඉතින්....❤


Love,
Bike lover girl❤

nkproductionlanka
Автор

අපිව වට්ටන්න හද හැම එකාටම කියලා දෙනවා ගමට මේ වගෙ එකක් බස්සපුවාම 😊❤

Shathmi
Автор

Mamath a/l liyanne yanne kawasaki d treker ekakin vitharai😢😊❤😊❤😊

GEMINGLAKIYA-nw
Автор

ඇයි කවුරුත් දැක්කේ නැත්තේ බඹරු දෙන්නෙක් දෙපැත්තේ ඉන්නවා කියලා❤❤❤

KasunSrilanka
Автор

මාත් දවසක ඕකක් බස්සලා ලොකුකම් දාපු එවුන්ට මමත් පෙන්නනවා යකෝ ❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊

chamindakumara
Автор

Video eka gnna widyak nadda Patta video eka❤

IndunilWasana-jb
Автор

ado aka paharak bn 😢hama kolleggema yakada hine haba venna one ❤❤❤❤

Nethumhirusha-ud
Автор

Sep20 love u guys miss u ampeng nice dance nice atayear so

MadilynSendangan
join shbcf.ru