Jaanu | Episode 420 - (2024-10-03) | ITN

preview_player
Показать описание
Jaanu | Episode 420

#ITN #ITNSriLanka #ITNDigital #Jaanu #episode420

© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
Рекомендации по теме
Комментарии
Автор

ජපන් ඉදන් එන මහත්තයා නිසලිගේ කොල්ලා වෙන්න ඕනි.ඒ දෙන්නා එකතු වෙයි.නිසලිගේ love එක කඩලා තියෙන්නේ අම්මා.

shamaleedilrukshi
Автор

අල්පොන්සු පව්😢 නිසලිට ඒ කොල්ලා අමතක කරන්න බැරි ශාක්‍යා වගේ නෙවෙයිනෙ නිසලි ඒකනේ

wasanthakumara-wq
Автор

නිසලි ගෙ ආදරේ අවංකයි.. දුප්පත් කොල්ලෙක් ට නිසලි ආදරේ කරන්නේ.. සක්‍ය වගේ නොවෙයි.. සක්‍ය ඒක හිතක් නැති කෙල්ලෙක්

jiwithemdukak
Автор

ඇයි මේ රොඩ්නි සහස්ගෙ ගෙදර ඇවිත් ඉදගන්නෙම නැත්තේ .කොයිවෙලේ බැලුවත් හිටගෙන ඉන්නේ .

fgyggg
Автор

සංගිටත් කාර් එකක් තිබ්බා නම් තාම love එක තියෙනවා

RassngiNaweesha
Автор

ජපන් ඉදල එන බොස් නිසලිගේ කොල්ලා කියලා හිතන මම වගේ තවත් අය ඉන්නවද

KusumRathnayaka-ysjw
Автор

කතාව ලියනකෙනා comments බැලුවනම් මෙ වෙද්දී තේරුම් අරන් තමන්ට මානසික ලෙඩක් කියල 😂😂😂😂😂

libzyz
Автор

රේඛා, ,,නිත්‍යා, ,,, දමින්දගේ අනේ මේ අය දැන් කට්ටියට එයාලව මතක නෑ

sampathjayasiri-mg
Автор

කතාවෙ හැටියට ජානුටත් වැඩිය බඩුව ශාක්ක්‍ය

Shanstudio
Автор

සංගීත් ඔය ඉන්න විදිහ වෙනස් කරොත් නරකද...

nilanthinila
Автор

අල්පොන්සුව ට නෝර ව සෙට් උනොත් ඒකත් මරු 😂

dilininisansala
Автор

7:19 බලෙන් ආදරේ ඉල්ලුවම ඕක වෙනවා සංගීත් කොච්චර පස්සෙන් ආවාද ඉස්සර මාත් ශාක්‍යාට බැන්නා ඒත් එයාගේ පැත්තෙනුත් සාධාරණයි වගේ

Nimanshahansamali
Автор

වගා මහත්තයාට නිසලිව සෙට් වෙයි .... වගේ 😅

chamidunuwan
Автор

ශාක්‍යට සංගීත් හරියන් නෑ ඇත්තටම, චතුර හොදයි, එහෙම තමා ගැලපීම් නොගැලපීම්, අපේ ජීවිතවල හැටි

highlights
Автор

මරු අයිය, සංගීත් වගේ ගොනෙක්, මොකට ඔහොම කෙල්ලො පස්සෙ යනවද, ඒ කෙල්ලොන්ට පේන්න හොද තැනකට එන්න බැරිය.මේක කතාවක් නිසා හොදයි.

madhuhasanthi
Автор

ශාක්‍යා වගේ නම් නෙවේ නිසලි එක කොල්ලෙක් මත්තෙම ආදරේ කරන්න දන්නවා 😢✊

Dinu_xx
Автор

මේක ලගදි ඉවර වෙයි වගෙ itn tv එකෙ අලුත් කතා දෙකක් පෙන්නුවා ලගදීම කියල

Ashen_Chamoth
Автор

ගැහැණියක් හැඩ වෙන්නෙත් හැඩි වෙන්නෙත් පිරිමි නිසා. පිරිමින්ගේ පැත්තටත් ඒක එහෙමමයි.හැමෝටම තමන්ට ආදරේ කරන අයම ලැබේවා ....

SSUTVlog
Автор

කුසල් මදුරංග කොල්ලා නැතුව වෙන කොල්ලෙක් හිටියේ ම නැද්ද බන් ගන්න මේකට 😂 කුසල් කතාවට උනත් ඇත්ත ජිවිතේ උනත් ඌ අහිංසක කොල්ලෙක් බන් ඌ ට ගැලපෙන්නේ නෑ මේ වගේ දෙකයි පනහේ කතා අර සහස් ළෑ ගෙදර ඉන්න කෙල්ලට ළමයෙක් දීලා පැනලා යයි කියලා හිතන්න බෑ බන් කුසල් එහෙම කරන කොල්ලෙක් නෙමයි නේ කතාවට උනත් ඇත්ත ජිවිතේ උනත් අපි නම් කියන්නේ අර කෙල්ල ගේ කොල්ලා විදිහට කුසල් නම් මේකට ගැලපෙන්නේ නෑ ඕයි වෙන කොල්ලෙක් ගත්තා නම් හොදයි කියලා හිතෙනවා අපිට නම් කුසල් ට ගැලපෙන්නේ පාට කුරුල්ලෝ වගේ නැගලා යන කතා විතරයි. ඒ කොල්ලා අර කෙල්ල ගේ කොල්ලා විදිහට ඒ චරිතේ මේකට රගපාන්න ආවම ඒ කොල්ලට බැනලා ඉවරයක් නැතිවෙයි ඇයි අර කෙල්ලට ඒ වගේ දෙයක් කරලා දාලා ගියේ කියලා කතාවට උනත් අපි නම් කැමති නෑ කුසල් මේ චරිතේ කරන්න බාර ගන්න වට අපි නම් විරුද්දයි 👎👎👎

BoyK
Автор

රොඩ්නිට වඩා චතුර කොච්චර හොඳ ශාක්‍යාට කට්ටිය බැන්නට ශාක්‍යගේ තේරිම හරි බැදලා දුක් විදින්න කලින් මුලින් ගන්න තීරණය තමා හරි❤❤✔

sampathjayasiri-mg