Nanda Malani Danno Budunge

preview_player
Показать описание

Рекомендации по теме
Комментарии
Автор

දන්නෝ බුදුන්ගේ ශ්රී ධර්ම ස්කන්ධා
පේවී රකිති සොඳ සීලේ නිබන්දා ...
දන්නෝ බුදුන්ගේ ශ්රී ධර්ම ස්කන්ධා
පේවී රකිති සොඳ සීලේ නිබන්දා ...

ක්ලේශ නස්නා භික්ෂූ ඇත්තේය බෝ සේ
ක්ලේශ නස්නා භික්ෂූ ඇත්තේය බෝ සේ

රහතුන් නිවසනා පාය ප්රකාශේ
රහතුන් නිවසනා පාය ප්රකාශේ

භූ ලෝ මතේ මේ දෙව්ලෝ පෑවාසේ
පේනා මෙපුර මුණි සාසන වාසේ ...
භූ ලෝ මතේ මේ දෙව්ලෝ පෑවාසේ
පේනා මෙපුර මුණි සාසන වාසේ ...

එර්දියෙන් යන්නාවූ නෙක් රහතුන්ගේ
එර්දියෙන් යන්නාවූ නෙක් රහතුන්ගේ

සෙවණැල්ලෙනි හිරු රශ්මිය භංගේ
සෙවණැල්ලෙනි හිරු රශ්මිය භංගේ

මානෙල් නෙළුම් හා ඕළු පුෂ්පාදී
ඇත්තේ පොකුණුවල බෝ ජල පෑදී ...
මානෙල් නෙළුම් හා ඕළු පුෂ්පාදී
ඇත්තේ පොකුණුවල බෝ ජල පෑදී ...

සේරූ පන්තී පන්තී පීනති බෝසේ
සේරූ පන්තී පන්තී පීනති බෝසේ

අනුරාධනගරය දැන් පෙනේ ඔස්සේ
අනුරාධනගරය දැන් පෙනේ ඔස්සේ

chamindurangana
Автор

ගොඩක් අය හිතාගෙන ඉන්නවා මේ ගීතය බුදු බැති ගීයක් කියලා.ඇත්තටම මේ ගීතය පුර වර්නනාවක් එහෙමත් නැත්තන පුර වැයුමක්.මේ මගෙ අනුරාධපුරය ගැන කෙරෙන පුර වැයුමක්.

ShalithaKarunarathna
Автор

මෙහි මුල්ම ගායිකාව තමයි රුක්මණී දේවිය.ඇගේ ගැඹුරු කටහඩින් ඉතාමත් අලංකාරව ගායනා කරනවා.
නන්දා මාලිනීයත් ඉතාමත් ලස්සනට ගායනා කරනවා.

අවසනාවන්ත ලෙස රුක්මණිය හදිසි අනතුරකින් මරණයට පත් උනා.ලංකාවෙ වැඩිම සෙනගක් ආව මලගෙවල් වලින් එකක්.ඒකට ආව කීපදෙනෙක් තදබදය නිසා මැරුණා.

නිවන් සුව අත්වේවා ඇයට.කිසි කලෙක මෙවන් අකල් මරණයක් නොවේවා

ashantharaka
Автор

මමනම් පිං කරලා අවුරුද්දකට එක පාරක් හරි දෙපාරක් හරි රුවන්වැලිසෑය වදින්න.... මම ගාල්ලේ වුනත් අම්මගේ ගම අනුරාධපුරේ නිසා අනිවාරෙන් අවුරුද්දට දෙපාරක් හරි එහේ යනවා....අම්මගේ ගමේ ❤️🙏🌸🌸🌸

sandarusachintha
Автор

I'm a Tamil, and a proud Sri Lankan
I feel blessed to listen to this piece of music.
Heavenly voice brings us eternal peace which you get while a meditation.

Back in my school days (2012) I got this song to sing for the poson bhakthi geetha since then till date this has been my favourite song 🤍

As srilankans we should celebrate ammi for this song and many other songs she has sung.
She's the queen of srilankan songs

But we're wasting time celebrating some stupid stuff (Manike Mage )

sukirthanprabagaran
Автор

මේ ගීතය ජාතික උරුමයක් බවට පත් කරාට පස්සේ අහන්න ආවේ කවුද 😊

upekshasamadini
Автор

Iam from Mumbai India iam Indian Buddhist I really like this song but singer voice is such a heart touching voice her voice is same our Indian legend singer asha bhosale

vikassalve
Автор

1903 වර්ෂයේ දී නීතීඥ ජෝන් ද සිල්වා මැතිතුමා විසින් සිරිසඟබෝ නූර්තිය සඳහා රචනා කරන ලද ගීතය.

Sandakathmini
Автор

Music ලස්සනටම තියෙන්නෙ නන්දා මාලනී මහත්මිය කියන මේ සිංදුවේ..❤🥺

kavishka
Автор

2022.09.24 පණ්ඩිත් අමරදේව මාස්ටර්ගේ හඩින් අහලා දැන් මේ නන්දා මාලනියගේ හඩේ අපූරුවත් විදින ගමන්

thivankahansaka
Автор

i am so blessed listening to this song. the singer is so good. her voice brings so much peace and calmness in me as i close my eyes and listen to her. this is 10-12 times i am listening to this song back to back

shobhanamestry
Автор

Her voice is so captivating that I can't stop listening to her over and over again. I am so addicted to her voice. She takes me back to a time when love prevailed everywhere, and there was no fear. Music has no borders and it binds everyone together across seas.

shobhanamestry
Автор

විශාරද නන්දා මාලිනී මෑණියන් හට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා! ❤

dishansalinda
Автор

අහපු ලස්සනම සිංදුවලින් එකක් දැංකාලෙ ගායකයන්ට මෙතරම්
ලස්සනට කියන්න බෑ
ඇත්තටම ලස්සනයි
ඒක භාවනාවක් වගේ
💗💗💗💗💗🙏🙏

yenulisuchi
Автор

මේ සින්දුව මම අටේ ශේුණියේ සිටින අවධියේ සිංහල පොතේ
එක් පාඩමක් සදහා මුදාණය
වි තිබින.

anuradulgala
Автор

මෙ සිංදුව ජාතික උරුමයක් කරපු එක ඇත්තටම හොඳ වැඩක්

dilinide
Автор

🌸හරිම ලස්සනයි..
🌼සියලු සත්වයෝ සුවපත් වේවා!!

colourwinds
Автор

Ape pinata pahala una gaurawanvitha charithayak, legend ekak,

Padha galapapu, sangeethaya, gayanakarana sawoma,
🙏🏼 Niwan dakithwa

rocxxmax
Автор

Sitha buddalambana prithiyen amuthuma lokekata genayana geethayak 😍😍

shashikamadushan
Автор

❤❤❤❤❤😘🎉 to Sri Lanka. And Buddhism. I am a Catholic but, I love Buddhism songs

RaniSilva-vmoq