Asian Paints Case Study | How Asian Paints Become Market Leader? | Simplebooks

preview_player
Показать описание
Asian Paints Case Study | How Asian Paints Become Market Leader? | Simplebooks

*** Simplebooks ***
Call Simplebooks Hotline:-
0114 060 909 / 0114 365 409 / 0763 785 544

Visit Simplebooks Website for more info:-
Simplebooks Facebook:-
Simplebooks LinkedIn:-
Simplebooks Instagram
Simplebooks Tik Tok
Subscribe Simplebooks short clips channel:-
Subscribe Simplebooks tax channel:-

*** Shopbook ***
Download Shopbook App Now:-
Android
Apple

Shopbook Website:-
Shopbook Facebook:-
Shopbook Instagram:-
Shopbook YouTube:-
Shopbook LinkedIn:-

*** Loku Business ***
Visit Loku Business Now:-

Loku Business Facebook
Loku Business YouTube
Loku Business Tik Tok
Loku Business LinkedIn
Loku Business Instagram
Рекомендации по теме
Комментарии
Автор

මේ free learning university එක පවත්වාගෙන යන simplebooks ආයතනයට ගොඩක් ස්තුතියි මේ කරන අද්‍යාපන සත්කාරයට. ලංකාවේ බිස්නස් වලට එන්ටර් වෙන අපි වගේ ව්‍යවසායකයින්ට මේ වගේ දැනුමක් කොහෙන්වත් නිකන් ලැබෙන්නේ නැ.sir මේ channel එකේ කරන case study, watch a book, interview, හැදුන හැටි video වලින් මම සහ ලංකාවේ ලොකු පිරිසක් ලොකු දැනුමක් අරන් තියනවා. මේ දේවල් ඉදිරියට කරගෙන යන්න ශක්තිය ධයිර්ය ලැබේවා කියලා එක සිතින් මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ ම පුංචි ඉල්ලීමක් තියනවා.ඔයාල case study, watch a book කරනවා වගේ ව්‍යවසායකත්වයට වැදගත් වෙන ෆිල්ම්ස් ගැනත් කතා කරන්න කියන එක තමයි ඉල්ලීම

උදා --the founder

එහෙම පුළුවන් නම් ලොකු දෙයක්

MayuraNishan-vd
Автор

Got so much value ! Next . Finace industry

NadunAkarshana
Автор

this channel is a masterpiece for sri lankans well appreciated mustak✨

DiniruAravinda
Автор

Really helpful to initiate and expansion our businesses. Now simplebook is the secretary of our company...

nilushadasun
Автор

Thanks a lot for Simplebooks for Knowledge sharing. Keep up the good work.

buddhikadias
Автор

If it’s sales marketing and branding, the solution is simple books. Learning a lot and hats off to your presentation skills

fern
Автор

සර් මන් A/L වයාපාර අධ්‍යානය කරනවා. සර් දෙන දැනුම මට ගොඩක් වටිනවා. ඒකට බොහොම පින් ❤ මන් කැමති කෘෂිකාර්මාන්තය පැත්තෙන් දියුණු වුණ ව්‍යාපාර ගැන දැන ගන්න වීඩියෝ එකක් කරන්න කෝ සර්

kithminamadubashitha
Автор

ව්‍යාපාරයක් ආරම්භ කරලා තමන් හිතන තැනට එම ව්‍යාපාරය ගෙන යන්න අවශ්‍ය දැනුම ලබා දෙන හොදම චැනල් එකක්.
Good luck 👍👏..

chanakamadushan
Автор

Business knowledge was not only broadened, self-confidence strengthened, and new thinking ability developed.❤

manulamadhusara
Автор

Very informative video. keep it up guys

iamkuruvita
Автор

මම simplebooks videos බලන්න පටන් අරන් ටික කාලයයි තාම. ඒත් මේ වෙනකොටත් business ගැන වැදගත්, වටින දේවල් ගොඩක් ඉගෙනගන්න පුලුවන් වුණා. ඔයාලා කරන case studies, interviews වගේම watch a book videos හැම එකකින්ම ගොඩක් දේවල් අරගෙන මාවම වෙනස් කරගෙන තියෙනවා මං. ඒ වෙනුවෙන් simplebooks හැමෝටම ගොඩක් ස්තූතියි 🙏 තව දුරටත් මේ වගේ වටින videos කරන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. ❤️❤️

චතුවා-නට
Автор

Speechless Mushthaq kohomada oyala nisa api igena gaththa dewal mechchrak watinawa kiyala wachanen kiyanne Thank you so much for everything Mushthaq

V_You_Tube
Автор

Sumadhura products එකට මේ දැනුම මහත් අගනේ ය.❤ රස අනාගතයක් simplebooks 🎉🎉🎉

prasannaudayasiri
Автор

It's valuable for the every side of the buisness.

deshart
Автор

මම හැමදාම ඔයාලගෙ මේ චැනල් එක බලනවා. මතක විදිහට ඔයාලට සබ් 20000 ටත් අඩුවෙන් ඉද්දි තමයි මම සබ් කලේ. ගොඩක් හොද මිල කරන්න බැරි දැනුමක් දෙන චැනල් එකක්. IT Industry එකේ වැඩ කරන කෙනෙක් විදිහට සහ Teacher කෙනෙක් විදිහ මට මේ දැනුම ගොඩක් වටිනවා ඒ වගේම හැම පංති දවසකම මම මගේ Students ලාට මේ වීඩියෝ පෙන්වනවා ඒ වගේම දැනුම ලබාගන්න කියලා Recommend කරනවා. ඉතිං දිගටම තව තව වැඩ කරන්න ශත්තිය ලැබේවා...

sanjayaswisdomlife
Автор

සරලවම කියනවනම් සිම්පල් බුක් එකෙන් ලැබෙන දැනුම කොච්චරද කියනව නම් මෙ වගෙ වැඩසටහන් ජනමාද්‍යෙන් ( tv) වල ඒ කාලේ කලා නම් අපි අද සන්වර්දිත රටක් කියන දෙයිනුත් එහාට ගිහිල්ලා. සුබ පතනවා මෙ වගෙ දෙවල් දිගටම කරන්න ශක්තිය ලැබෙවා කියලා ☝👌👌👌

maheshrathnayaka
Автор

I came across the simplebooks channel about a year ago. Today, I have received a very high level of knowledge. I am forever indebted and very thankful to Mushtaq and the simplebooks team❤

KavishkaHeshan
Автор

මම ව්‍යාපාරයක් ආරම්භ කරා ඇත්තමයි මේ simplebooks channel එක නිසා මම ගොඩාක් කල් channel එක බලනවා මගේ business startup එක ගත්තේ ඔයාලගේ මේ මිල කළ නොහැකි ඉතාම වටිනා ව්‍යාපාරික දැනුම නිසා ඒ ව⁣ගේම ජීවිතයට වැදගත් කරුණු රාශියක් පෙන්වා දුන්නා Thank you very much
Well done ❤️❤️❤️🙏🙏

yuranjanawijesiriwardhana
Автор

Simplebooks ආයතනය හරහා ලබා දෙන දැනුමෙන් තාම 1%ක් වත් මන් පාවිච්චි කරල නෑ.. මේ දැනුම මට අදහෙට ප්‍රයෝජනවත් වෙන්නෙත් නෑ.. නමුත් මේ දැනුම් සම්බාරය දවසක මාව ලංකාවේ ඉහලම තැනකින් ඔසවා තබාවී..🥰🙏🥰 tnq simplebook ❤ tnq මුෂ්ටාක්..☺️🥰 ඔයා තරම් මේ දැනුම ලසනට මොලේට දැනෙන්න බෙදන්න පුලුවන් වෙන කවුරුත් නෑ..🙏

TharakaTharaka-mrqz
Автор

ලංකාවේ අලුතින් පටන් ගන්න පුළුවන් විදෙශ රටවල තියෙන ලංකාවට අලුත් business ක්ශෙත්‍ර ගැන video කරන්න කො.💯💪

hansa