Swayan rekiya Sinhala 2024 | Online business at home | part time jobs today

preview_player
Показать описание
Thanks for watching………
Рекомендации по теме
Комментарии
Автор

ඉක්මනට ස්වයංරැකියා ගැන දැනගන්න හැමෝම ජොයින් වෙන්න😘😘


SLManuwa
Автор

මමත්ගුගල් පෝමි එක පිල් කරා.මටත් අවස්ථාවක් දෙන්න.ඔයාට ගෝඩාක් පින්

nadun-zbyi
Автор

නම්බර් එකක් එවනවද? මමත් කැමති අපි කුලියට ජීවත්වෙන් නේ

vkbrother
Автор

OWA BORU BN. AHUWENNA EPA OWATA. WEDA KARANA UNGE PROOF PENNAPANKO KAGE HARI

Techfollow
Автор

මෙ Discription එකෙ දාලා තින නම්බරේට call කරන්න එපා. මූ හොරෙක්.. මූ පෞද්ගලික හේතුවක් මත නම්බරෙ වටේ යවනවා. අපිවත් ස්වයං රැකියාවක් කරන්න contact කරගන්න කියල නොමගෙ යවනවා.. කවුරුත් කෝල් කරන්න එපා එ නම්බරේට. මූ හොරෙක්. මූ දාලා තින්නෙ අනුන්ගෙ නම්බරයක්. එයාගෙන් තරාවක් පිරිමහන්න. කවුරුත් කෝල් කරන්න එපා.. please.

LaksiriMendis-igph
Автор

අනෙඅපිටත් දෙනවද අපිඅසරනයි 6දෙනෙක් ඉන්නව අපිකුලියට ඉන්නෙ අපිටවුදවුකරන්න ඔයාලට ගොඩක්පින්සිද්දවෙනවා

SithuPeiris-zgxh
Автор

ඇප්ලිකේෂන් එක්ක දැම්මා මාවත් මේකට ගන්නකො

HiruniPathirana-xd
Автор

මාවත් සම්බන්ද කරගන්න, මම බලංගොඩ කෙනෙක්

WasanthakumaraJahaluge
Автор

ඔයාලගෙ කියවිල්ල වැඩියි දුරකතන අංකය දැමිමනමි අපිට කොචිචර පහසුද

swarnamaliperera
Автор

මට. මෙ කට සම්බන්ධ වෙන්න ඕන අනෙ මට්ටමෙනක ට උදව් කරන්න බැරිද

UmeshaChalani
Автор

අසරන කෙනෙකුට පැන්සල් ඇසුරුම් කරන එක ගෙෆ්හරදී කරන්න පුලුවං අවස්තාවක් හදලා දෙන්න පිංසිදුවෙනවා.එයාට අමුද්‍රවය මිලදී ගන්න මුදල් නෑ කොහොමද සම්බන්ධ කරන්නේ එයාව .

nelumkumari
Автор

Math kamathi me rakiyawata sambanda karaganna

ishanidilrukshi
Автор

math aekatu karaganna me de karanna sambanda karaganna 🙏sambanda karaganna pin siddavenava

Dilrukshi-iuim
Автор

Ane mawath sambanda kara ganna.oyalata godak pin

LakmaliAnusha-gvyp
Автор

Mata babala dennek ennawa Mawa mekata smbanda karanna.artika apahasuta godk tiyenawa sir

Amalirupasinghe
Автор

මමත් කැමතියි .කොහොමද සම්බන්ධ වෙන්නේ.නම්බර් එකක් දෙන්න .

sumithsumith
Автор

බොරු දාන්න එපා.මිනිස්සුන්ගෙ කාලය මේවට කැප වෙන්නෙ.. ඇත්තටම මෙච්චර පැන්සල් ඇසුරුම් කරන්න කට්ටියට දෙන්න පුලුවන්ද.. අහිංසක මිනිස්සුට බලාපොරොත්තු දෙන්න එපා. පැය ගාන කවර් උනාම ඔයාට ඩොලර් ලැබෙනව ඇති. ඒත් මේ මිනිස්සු බලාපොරොත්තු තියාගෙන උදේ හවස ඉන්නෙ.කීයක් හරි හොයාගන්න.. තමන්ගෙ උන් දාගෙන වැඩ කරන ගමන් වීඩියෝ හදල බොරු දාන්න එපා.මම ම කී දවසක් ඇප්ලයි කලාද..

p.tsudammiranathunga
Автор

Hope the job is still available... Form eka fill kala. Please mama kemathi me job ekata.

nirosharanjazz-ensc
Автор

කෝ අනේ ඇත්තටම discription එකේ number එකක් නෑනේ

Dora-muek
Автор

Boru kiyanna epa yako nambar denawa kiyala wena kage hari nambarayak danawa nikan minissuwa veheluwakata ganna epa

NilanthaKumara-pips