women's asia champions sri lanka| sri lanka vs india women's asia cup 2024 final highlights report

preview_player
Показать описание
#womenasiacup2024 #womencricket #chamariathapaththu

women's asia champions sri lanka| sri lanka vs india women's asia cup 2024 final highlights report
Subscribe Our Channel to get information World Cricket.

Picture and Some Videos and Material Curtesy goes to real owners, we get it as fair use. we giving them pride to make it for sport world..

Music using this Video

if use any video or pictures under....
Disclaimer -
video is for educational purposes only. Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational, or personal use tips the balance in favor of fair use.

#srilankacricket #srilankacricketvlog
Рекомендации по теме
Комментарии
Автор

ඔයා එනකන් හිටියේ.චමරිගේ ඇස් වලට විතරක් නෙවෙයි.අපේ ඇස් වලටත් කඳුළු ආවා. ගොඩක්ම ඉන්දියාවට ගහපු නිසා.පොඩි කෙල්ලන්ට ගොඩක් ස්තූතියි චමරි වෙනුවෙන් ඒ දේ කළාට.චමරි ඉතිහාස ගත වෙනවා. ඇයගේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන අධිෂ්ඨානය අපිටත් පේනවා.මාර සතුටුයි.❤😢

n.n.
Автор

පිරිමි ටීම් එක එවුන්ට දැන්වත් ලැජ්ජාවක් කියන එක දැනෙනවද මං දන්නෑ 😂උන් හැදෙනකම් බලන් ඉන්නවට වැඩිය හොඳයි මුන් ගහන මැච් එකක් බලන එක

RangaMadushanka-tk
Автор

සුබ පැතුම් අපේ කෙල්ලන්ට ❤👍
අසාර්ථක වීම් බොහොමයක් මධ්‍යයේ, ටිකෙන් ටික තැනකට ඇවිත් අද වැඩ පෙන්නුවා 👍. බොහොම සතුටු දවසක්...
T20 Wc එකත් හොඳින් කරමු 💪
ඔබට ස්තූතියි කෙල්ලනේ, ආදරෙයි... 🫡❤💐💐❤

nazreenfarook
Автор

මම කලින් comment එකක් දැම්ම චමරි නැතුව ගහන්න කෙනෙක් නෑ කියල, මම ඒකට සමාව ඉල්ලනව, well played our girls ❤️‍🔥

danuka
Автор

මේ ටීම් එක මෙන්ස් ටුවර්ස් වලට යැවුවා නම් අද අපේ ඉන්න අයට වඩා නොඳට සෙල්ලම් කරනවා. මීට කාලෙකට උඩදි චමරිලා අපේ මෙන්ස් ටීම් එක වගේ. ඒත් චමරි දිගටම එයාගෙ විධියට සෙල්ලම් කළා. පැරදුණ මැචස් වලත් එයා සෙල්ලම් කළේ හරිම ඇග්‍රසිව්. එහෙම ආපු ගමනක එක තැණක් මේ. හරිනම් මේ ටීම් එකට මීට වඩා දේවල් දෙන්න ඕනෙ. අඩු ගාණෙ කෙල්ලො ටික හරි රට වෙනුවෙන් සෙල්ලම් කරන එකට.

anuradhaabhayawardhana
Автор

Congratulations රටට හැමෝම හිනා වෙන වෙලාවෙ රටේ ගෞරවය රකින කෙල්ලො ටිකට හදවතින්ම respect ❤❤ chamari nm supiriyak 🔥❤

dmdcricket
Автор

මීට කලින් අවංකවම මම කෙල්ලොන්ගෙ ක්‍රිකට් බැලුවෙ නැහැ. ඒත් අදනම් සිරාාාවටම ඇඬුනා මැච් එක දින්න වෙලේ.චමරි අවුට් වෙලා ගිහිල්ලා ඇවිද ඇවිදි හිටපු හැටි දකිද්දි පපුව හෝස් ගාලා ගියා. අනිත් කෙල්ලො ටිකත් චූටිම චූටි කෙල්ලො. 😢😢😢 සිරාාාවටම දුක හිතුනා.එයාලා 6, 4 ඒවා ගහන හැටිත් මාර කියුට්. පොඩි ලමයි තමන්ගෙ තියන උපරිම වෙර දාලා ගහනවා වගේ. දකිද්දි දුකකුත් එක්කම මාාාරම සතුටුක් එනවා. ආය කෙල්ලො ගහන මැචුත් බලනවා අනිවාරෙන්ම .

chathurangalakshitha
Автор

අපි දැන් බලන්නෙ womans cricket, ලොන්තයොට දැන් පුළුවන් හොදට බීල බඩුවක් ගහගෙන ඉන්න

rohanwijedasa
Автор

Yes it's great match...!!! Long time I never seen like this match..!! 😮😊

hacktivis.
Автор

ඇත්තටම මේ කරුණු වලින් පේනවා පිරිමි කියා ගන්නා කණ්ඩායමට ක්‍රිකට් ක්‍රීඩා කරන්න උනන්දුවක් නෑ කියලා. වෙන ක්‍රීඩා කරන්න පට්ට උනන්දුවක් තියෙනවා වගේ

charakaamayantha_ca
Автор

උබල රට වෙනුවෙන් හලපු දහදිය කදුලු වලට අපි සදා නය ගැතියි මගෙ රත්තරන් කෙල්ලනේ, උබලට පින් මගෙ වස්තුලා😢😢😢

NuwanSameera-ei
Автор

මෙච්චර හොඳ වෙලාවක 🎉,
"රනිල්" wge හොරෙක් ඇදලා ගන්ඩ එපා....🤮

tharindubandara
Автор

Is historicle vin congratulations sri lanka cricket womens team ai me kantha tharaga lankawe nila vikasanaya karannette egena harima dukai

nishan
Автор

කාලෙකින් බලපු සුපිරිම මැච් එකක් ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰👏👏👏මේකෙ රහස චමරි ඇතුළු අපෙ කෙල්ලන්ගෙ මහන්සියයි, උත්සාහයයි, අධිෂ්ඨානයයිි

Royal-Freedom
Автор

Hats off for women cricket in srilanka!!!

vasanthgodamunna
Автор

කැප්ටන් කුල්, චමරිගෙන් අර්ජුන දුටිමි.

mallawarupasinghe
Автор

Aththatama kalakata passe godakma sathutu una dawasa ada.thankyou kello tikata me sathuta apita genawata.🎉🎉
Ape lonathayo set ekata mewa pennanna ona.igana ganilla bn mewwa balalawath kohomada marach win karanne kiyala.❤❤❤

JMScooking-rhhx
Автор

කාලෙකින් දැකපු හොඳ තරඟයක්, අපේ ක්‍රීඩිකාවන්ට සුබ පැතුම් ..

mylangepathmanee
Автор

Me Daruwanta Ara Apathayan Hamuwendawath Denna Epa Mokada unge sapaya Wedevi

JayasenaGunawardana
Автор

අපේ මැද පෙල ලොන්තයෝන්ට කනට ගහලා පෙන්නන්න ඔනි.චරිත්, දසුන්, වනිදු තොපි පුක හපන් මැරියව් රෙද්ද

sl