Shan Putha Dakune Bashawa | South Language

preview_player
Показать описание

Рекомендации по теме
Комментарии
Автор

Class දාලා උගන්නන්න ඕනේ භාෂාවල්. පට්ට ගැම්මක් තියෙන්නෙ❤

thilangasulakshana
Автор

එ විනාඩි 06 සීයෙන් × වැඩි වෙලා 6×100=600 ක් වුනා නම් කියලා එ තරම් එක රසවත් බන් ෂාන් කියන්නෙ මිනිස්සුන්ගෙ ❤ හදවතට දැනෙන්න කතා කරන අමුතු අමු චරිතයක් 😮😊

gayan
Автор

අපේ එකක් දකුණේ කොල්ල ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

ChthurangaBuddhika
Автор

Dakuna kiyanne gemmak thamai...mama benthota...❤❤❤dakuna patan ganne apen..katawath bayath ne nayath ne❤❤❤❤❤

LahirukaHansani-pltm
Автор

සදන් ඇක්සන්ට්' ටික නම් ආයෙ ටිපටම ආහ්😲 ශානා, මට උඹ හම්බෙන්නෝන පුතා මේ ආත්මේ කොහොමහරි 🙄

mokshithamevin
Автор

කැරියට දෙකක් ගාලා දැම්මහක් මුදට
කැක් ථැටැක් දෙක් ගාල දැම්මා
*Shana* Adarei bokka🎉🎉🎉

kamaltesth
Автор

ආදරෙයි ශානා 🎉🎉🎉 දකුණේ ගැමිමක් තමයි ඉතින් 😅

hiranthamahil
Автор

ඒක නියම හැකියාව.. වීරකැටිය, කතරගම ඒ විදියම 😂

gajithsandika
Автор

අන්තිමට සන්නා සංඤාපනය කිව්වම මොකද්ද බොල ඒ කියල හිතුන සානා❤❤❤❤😂😂😂😂

owkqfgd
Автор

Shana love macha Mara talented uba bn❤

MohommedImran-cn
Автор

සුපිරි අපේ රටේ නියම කොල්ලෙක්❤❤❤ ජය අය්යෙ🔥🤟

thushankalana
Автор

Attatama Maru macho icon ekaka Dan hindee aadarei ❤

chinthakarangajeewa
visit shbcf.ru