Saraswathi devi namami - Deepika Priyadarshani Peiris

preview_player
Показать описание
සුධවල සුභාෂිණි ...
සුමධුර ගීතාවී ...
වීණාධාරී පුන්‍යවන්ති
සරස්වතී දේවී නමාමී
සරස්වතී දේවී....
Рекомендации по теме
Комментарии
Автор

අනේ හරිම ලස්සනයි ...දීපිකා මහත්මියත් ඒ සිංදුව මුළු හදවතින්ම ගායනා කරනවා ❤️🙏..

p.n.s.pathirana
Автор

පණ්ඩිත් අමරදේවගේ සරස්වතී දේවි ගීය අහල තියෙනවද 🥰

Hanssjay
Автор

සරස්වතී මෑණියන්ගේ පිහිට සියලු ලෝ වැසියන්ට ලැබේවා!!..🙏🙏🙏🙏
💐💐💐💐

rasikalasanthi
Автор

මම නසරි එකේ කොන්සට් එක දවසෙ නටපු පූජා නැටුමේ සින්දුව ඒක මතක් වෙච්ච නිසා ඇවිත් ඇහුවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

DilshanManojDeSilva
Автор

සරස්වතී මෑණියන්ගේ පිහිට සියලු දෙනාට ලබෙව ❤️

furygangstreaming
Автор

Mn hamadama meka ahano, hama prashnayak niweno,

sunethwijewardana
Автор

සරස්වති දෙවීයගෙ පිහිට අරක්සාව ලොකවසි සියලුම ජනතාවට නිරන්තරයෙන්ම ලබෙවා 🙏🙏🙏 මගෙ වියාපාර කටයුතු දිනෙන් දින දියුණුවට පත්වෙවා 🙏🙏🙏 විදෙස් ගත මගෙ බ්රිද, මගෙ දරුවන් ටත් සරස්වති දෙවියන්ගේ පිහිට අරක්සාව නිරන්තරයෙන්ම ලබෙවා 🙏🙏🙏

ruwansampath
Автор

හරිම ලස්සනයි ඇය ගායනාකරනව.දීපිකා ප්‍රියදර්ශනී මහත්මියට සුභ නව වසරක් වේවා.සරසවි මෑනියන්ට මේ ගීතය උපහාරයක්ම වේවා.සංගීතය ලැදි මා ඇතුලු සියලු දෙනාට සරසවි මෑනියන්ගෙ ආශිර්වාදය ලැබේවා. නමෝ මාතා සරස්වතී

p.asrangith
Автор

දීපිකා ප්‍රියදර්ශනී මහත්මියටත් ඒ පව්ලේ සැමත් නිදුක් නිරෝගී වේවා!🙏🙏

KDTTube
Автор

saraswaty many yange pihitan aditya abishek amarasinghe mage putage siyalu adyapana katayutu sartaka wewa

koonankaragedaraamarasingh
Автор

සරස්වතී මෑණියන්ගේ පිහිට ලෝකයේ සෑම දරුවන්ටම ලැබේවා.!!!

niranjakaushalya
Автор

සරස්වතී මෑණියගේ පිහිටෙන් මාහටද සියලූම දරුවන්ටද නුවණ ලැබේවා❤🙏

Maleesharanasinghe-vezo
Автор

🙏Saraswati daviyagama pihita labawa 🙏🌹🌹🌹🌹🌹🌹

priyanthaniindralatha
Автор

මේ වගේ විදියට vidiyo පෙන්නන ඔයාලට ගොඩක් පිං

maheshikadamayanthi
Автор

සරස්වති දෙවිපිහිටයි 🙏🙏🙏 ලොකවසි සියලුම දෙනාට 🙏🙏🙏

asinthashaminda
Автор

🙏 saraswathi dewi pihita lebewa..mata mage hemadema laba denwa..❤🙏

sandunipriyadarshani
Автор

සරස්වතී දේවියනි පිහිට වේවා! මන් කරන පින් ඔබතුමියටත් අනුමෝදන් වේවා!🙏🙏🙏 සැමගේ සිත් සනසනු මැනවි🙏🙏🙏

KDTTube
Автор

I done this song of my pre school concert i like this song very much thanks for

nadeekasanjeewani
welcome to shbcf.ru