Data recovery for beginners | Introduction to data recovery 2022

preview_player
Показать описание
30% coupon code: 4DD-OWN-30OFF
The best data recovery tool ever to retrieve 1000+ data types from Windows, Mac, and removable devices(USB/SD cards, external hard drives, etc.) Support various loss scenarios like deletion, formatting, corruption, and RAW with a higher success rate.
Tenorshare 4DDiG has been upgraded to version 9.0, and more features are waiting for you to explore!
#BestDataRecoverySoftware#Tenorshare4DDiG #datarecoverysoftware
Рекомендации по теме
Комментарии
Автор

Windows daddi format unoth me software eken gnna puluwnnda

keshamhasega
Автор

ගොඩාක් ස්තූතියි ඔබට.. අමාරුවෙ වැටුනාම පිහිට වෙන්න ඔබගේ මේ ඉදිරිපත් කිරීම ඉතා වැදගත් ..💗👍

sudathponnamperuma
Автор

Meke athulen wena process poddak kiyanna pluwanda (delete karata pen eke data mathaka thiyagannawada)? Delete karala wena monahari dammata me process eke hariyanawada?

nisalbimsara
Автор

Thanks. මේ ගමන්ම Backup එකක් දාන විදියත් ගේන්නකෝ

ksPAcc
Автор

Aiyee mata help ekk oni magee athin mage hard eka watuna dan eka wada nha eke thibba document ehema ganna widihak nadda aiye

sumedhapasindusandaruwan
Автор

Windows fast startup walai traditionl shutdown ekei hoda naraka gana video ekak karanna puluwnda hardware wlta effect ekak thida kiyla❤️

mixture
Автор

වැඩේ හරි ගිය. Eth ගොඩක් ලොකු GB ගාණට fils free version එකෙන් recovery කරන්න ගියාම buy කරන්න ඕන කියලා එනවා. 😭

ravananiduk
Автор

watinawa ayye mage pen kaduna data recover karaganna widiyak nathuwa hitiye mage pen drive eke athule thiyena chip eka 2 kata kaduna ayye eka hadaganna widiyak nadda data recover karagena

pcprolk
Автор

Machine eke thiyana damage una file hada ganna oken bari da

judithmadhuwantha
Автор

මං ලග laptop hard drive එකක් තියෙනවා. ඒක තව කෙනෙක්ට දෙන්න ඕන.Data recover කරගන්න බරි වෙන්න format කරන විදියක් හරි.හොද Tool එකක් තියෙනවනම් කියන්න.

chanakapramodranawaka
Автор

Aiye recovery ekak karala denna barida mata. Softwear eke price eka man dennam

rameshsilva
Автор

Format කරපු Hdd drive වල තිබුන ඒවත් ගන්න පුලුවන්ද

wenurahemantha
Автор

sd card Format unu detath ganna puluwanda

kalpanijayasingha
Автор

Aiye windows 10 offline update kohomada දෙන්නෙ

kasunrathnayaka
Автор

මගේ පොඩි කාලේ ඉදන් වෙඩින් එකවෙනකන්ම තිබුන ෆොටෝස් හැම වැදගත් දෙයක්ම තිබුන ලැප් එක හාඩ් එක පෙන්නන්නේ නැතුව තිබිලා ෆෝමැට් කරා.රිකවරි දුන්නට හරි ගියේ නෑ.මේක වත් කරලා බලමු😢😢

product
Автор

මගේ ෆෝන් එක Reset කරා, දැන් මාස පහක් විතර වෙනවා, .. ඒ ටික ගන්න පුලුවන්ද ආයෙම මේ ෆ්‍රී වර්ෂන් එකෙන්...

එහෙම නැත්තන් හොඳ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් දාන්න කවුරු හරි ඉන්නවනම් මේකට රිප්ලයි එකක් දාගෙන යන්නෝ....ලොකු උදව්වක්..

d_lucifer
Автор

Scan krala recovery denakota email ekk illanawane

ChulaWasala
Автор

කොච්චර කල් ඒව ආය recovery කර ගන්න පුලුවන්ද

පවනිනිසංසලා-ණඬ
Автор

මේකෙ අන්තිම step එකේ recovery කියන එක දුන්නාම buy කරන්න කියල වැටෙනවනෙ

τιια
Автор

Register වෙන්න බැනෙ කෝඩ් එකක් ඉල්ලනවා එක මේල් එකට එන්නෙ නැ

slgaming
join shbcf.ru