Samsung Display Replacement Price in Sri Lanka

preview_player
Показать описание
Samsung Display Replacement Price in Sri Lanka
..
Social Media තුල තමන් සාර්ථක වෙන්නේ කොහොමද මුළ සිට සරලව දැන්ගමු
..
Рекомендации по теме
Комментарии
Автор

එදා ඒක card එකක් වත් දා ගන්න බැරි උන අය like කරන්න

kalhara__
Автор

Display එක ගියත් එහෙමම use කරන කට්ටිය like එකක් දාන්න බලන්න😂😂

chanuldulneth
Автор

Image Retention(LCD) Image Burn-in(Amoled) මේ කියන ප්‍රශ්න නිසාත් display replacement කරන්න වෙනවා. මෙකත් සැලකිය යුතු ප්‍රශ්නයක් උනත් මේක factory Fault ගොඩක් දුරට. Low end, Mid Range එකේ devices වලට මේක වැඩිපුරම බලපානවා.

judelakshitha
Автор

💞Thank you ChanuBro💞 දැනුවත් කරාට අපිට ඔය දේ ගැන අගේ තේරෙන්නෙ මොනවහරි උනාට පස්සෙ....🗿

SriLaNkaNVibez
Автор

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ඔයාගෙන් හැම video එකෙන්ම යමක් අලුතින් ඉගෙන ගන්නවා අය්යෙ . Thanks bro ❤❤❤❤❤❤❤❤❤❤❤❤

Cyberthozha
Автор

අනිත් පාඩම තමා තමන්ට afford කරන්න පුලුවන් ගානක phone එකකට යන්න කියන එකත් පාඩමක්. 😪

vis
Автор

අපි ඔය ලොකු ලොකු ගණන් දීල ෆෝන් ගන්නෙ නෑ ඒ නිසා බිදුනා කියලා ලොකු අවුලකුත් නෑ.බිදුනත් ඒ විදිහට ම පාවිච්චි කරන මං වගෙ උන් තව ඉන්නවද ..😋😋

rangikavijayanthi
Автор

අය්යෙ studio tour එකක් දෙන්නකො.studio එකක් හදන්න ideas ගන්න ඕන.

sugathkariyawasam
Автор

Chanux 1M ආපු හින්දවත් Like එකක් දාන්නකෝ

randikaedirisooriya
Автор

Phone එක ගත්තදවසෙ ඉදන් phone 100 පාරකටවාඩා වැටිලා තියන උන් 🙂🤞💪🔥

mrdroneofficial
Автор

අම්මො ගානනේ chaux bro අයියේ❤️❤️❤️😍
Ela

slchamathlasnajana
Автор

ඩොට් එක තිබූනට අවුලක් නෑ 50000 ට දෙනවද ඕක😅💔✋

chamoddewmina
Автор

Chanux bro : broke his phone
Also chanux: I must make a video of this

arcvoids
Автор

මං use කරන්නේ iPhone 10 එකක්
Case / screen protector මුකුත් දැම්මේ නෑ ඒත් තාම සිරිලාවත් නැහැ
ඒකයි මං iphone වලට කැමති😍

Rovindu
Автор

I have samsung galaxy s8 .
I accidentally dropped it when getting out of the vehicle & the glass was broken into so many cracks.But it was working fine.I checked with leading samsung dealers & samsung workshop here in Srilanka .They said It will cost Rs.52900/- and will take about one week time.But in Dubai samsung workshop it cost me only 500 dhirams ( Rs.24500/-)to replace the display (with the whole casing)and it was done in less than 24 hours. This happened 2 years ago and still my phone is working fine. I 'm not using a screen protecter but this glass does not get scratched that easily .

mandrik
Автор

oyata 1 million apuhinda apita ❤️ නෑ නෙද දැන්

sltricksbro
Автор

ඕක අහල මගෙ phone එකේ display එක "ආං ඒ බය තියාගනින් 😂

tharukashehan
Автор

Aneee mekata hart ekaka oniiii🧡🧡🧡🧡🧡❤️❤️❤️❤️

sltricksbro
Автор

මගෙ phone එක පොලොවෙත් ගහනවා. තාම මුකුත් වෙල නෑ. Back කවරයක්වත් නෑ. පට්ට හඉයඉ ඕඊ. Redmi note 8

alne-
Автор

මගේ තියෙන්නේ Galaxy J6 එකක්. මේක ඔන් වෙන්නේ නැතුව ගිය පාර ගෙනිච්චා Samsung service center එකට. Warrenty තිබ්බ නිසා සල්ලි ගියේ නෑ. ඒගොල්ලො display එකකුත් replace කරලා තිබ්බා. Part cost + labour + taxes එක්ක 11, 500ක් වගේ දාලා තිබ්බේ display එකට විතරක්. මේක Super Amoled එකක්

shiraniwasanthamala
welcome to shbcf.ru