How to study Inorganic Chemistry? | Anushka Indunil | Chemistry

preview_player
Показать описание
Study tricks , Short Notes for Inorganic Chemistry.

To delivery details :-
Рекомендации по теме
Комментарии
Автор

New details about the Inorganic Chemistry Short Note Book

AnushkaIndunil
Автор

ඉර හද වගේ අපිට සර්ව විශ්වාස‍යි.. සර්ට ගොඩාක් පින්.. සර්ගේ පන්ති ආවේ නැති උනාට අපි හැමදාම සර් එක්ක ඉන්නවා..😎😎😎

BuddhiniTYapa
Автор

ලංකාවටම chemistry ඉගැන්වූ එකම ගුරුවරයා.මන් දන්න මේ සැරේ A/L කරන හැමෝම වගේ මේ කාලේ ඉගෙන ගන්නේ සර්ගෙන්.ගොඩාක් පින්.සර් කියලා දෙන ඒවා සුපිරියම තේරෙනවා.🙏🙏🙏

madusanka
Автор

අපේ වීරයාගෙ clz එන්නේ නැති ඒත් sir නිසා chemistry ගොඩ දාගත්ත ශිෂ්‍ය පිරිසක් dn රට පුරාම ඉන්නවනේ...ඔයාලා A/L ප්‍රතිපල ආපු ගමන් දවසක් waya කරලා අපේ sirwa බලන්න aniwaren එන්න...මොකද sir හැමදාම සතුටු උනෙ සල්ලි වලින් නෙමෙයි bari එකෙක් ගොඩ ගියා ම ඒ ලමයාගේ මූනට එන හිනවෙන් කියලා අවුරුදු 2 1/2 sirge clz ආපු අපි හොදටම දන්නවා..ඒ නිසා අපේ sir ta ඒ සතුට දෙන්න ඔයාලා අනිවරෙන්ම sirwa බලන්න එන්න

isurikaumadari
Автор

වගකීමෙන් කියන්නෙ මේපාර ලංකාවෙම Che රිසාල්ට් වැඩිවෙයි♥️....

ඔය වට පහේ වටිනාකම දන්නෙ මෙලෝ මගුලක් බැරුව ඉඳල අන්තිමට Structure එකම විනාඩි 5ට ලියපු උන්😎

chamindugihantha
Автор

සර්ව විශ්වාසයි..සර් ගේ ක්‍රම අති සාර්ථක යි...

shehiraj
Автор

අපි අසරණ වෙලා හිටපු වෙලාවෙ අපිට උදවු කරපු සර්ට ගොඩක් පින්. මන් මේ පොඩි යෝජනාවක් කරන්නෙ සර්. සර්ගෙ chemistry වලට පිස්සු වැටුණු සර්ගෙ cls එන්න බැරි(දුර නිසා) අපි වගේ දහස් ගණනක් ළමයි ඉන්නව ලංකාව පුරාම. මේ covid වසන්ගතය ඉවර වෙලා cls පටන් ගත්තම ඒ ළමයි අමතක කරන්නෙපා සර්. අපිටත් සර්ගෙ cls එක්ක සම්බන්ධ වෙන්න online flatform එකක් එක්ක පටන් ගන්න සර්. Revision එකක් teory එකක් පටන් ගන්න සර්. සර් අපි අසරණ වුන වෙලාවෙ නොමිලේ අපිට ඉගැන්නුව. අර වගේ online flatform එකක් හැදුවොත් අපි කැමති සර් මුදල් ගෙවල ඉගෙන ගන්න. මොකද අපිට සර්ගෙ cls එනව කියන එක හීනයක් විතරයි. සර් එහෙම දෙයක් පටන් ගත්තොත් ඒක ලොකු පෙරලියක් වේවි. මේක අහින්සක ඉල්ලීමක් සර්. පොඩ්ඩක් සලකා බලන්න. මොනව උනත් අපි සර් එක්ක ඉන්නවා. බුදුසරණයි 🙏🙏

sachithraprabhashana
Автор

බලන හැමෝම video එකට like එකක් දාල යමු...

udayanganabandara
Автор

බලන්නත් කලින් like කරා...අපේ සර්ට බුදු සරනයි....keep it up sir...👍👍👍👍

dasunipramodya
Автор

ane sir sir api wenuwen me karana udaw walata godaaaak pin sir....
sir wage guruwarayek dakala nh kawadawath.thank you very much.

dumindudissanayake
Автор

We will hand over the books to speed post on 17th/18th June and books will be delivered before 10 days.(may be before 5 days)

chilinidesilva
Автор

dn me potha gann barid sir?kohmd order krnne?please kauruhri kiynnko

ShehaniJayakodii
Автор

සර්ට ගොඩාක් පිං සර්🙏🙏 අපි වෙනුවෙන් කරන සේවයට...

anojbandaranayaka
Автор

Ehenam ape INORGANIC bheethiyath !!!! 😚😚😚😍😍😍
Ape Anushka 👼t jaya wewa !!!! 💪💪 🙏🙏🙏 🧡💜️💛💚❤️💜️💖

nimniwickramasingha
Автор

අනුෂ්ක සර්, inorganic ප්‍රශ්න discus කරනකොට pdf එකක් විදියට ඒ ප්‍රශ්ණෙ අපිට ගන්නත් පුලුවන් කරන්න🙏
මම සර්ගෙ පන්තියෙ ළමයෙක් නෙවෙයි.ඒත් මම දැන් බලන්නෙ සර්ගෙ video විතරයි.අපේ chem සර්ලා website හදාන මේ වෙද්දි මොනවාකරගෙනද දන්නෙ නෑ😂

afernando
Автор

God of CHEMISTRY😁😁🙏🏻🙏🏻ANUSHKA INDUNIL🤗🤗🤗🤗🤩🤩🤩

tamaradesilva
Автор

Apith krane wata 5 aniwa ek superb.Thank a lot sir....🙏🙏👍💪

imashakariyawasam
Автор

Sir hithana pathana hema deyakma labenna oona 😊😊😊😊😊💙💙💙💙💪💪💪💪thank you sir💙💙💙

yashodweerathunga
Автор

Unlike නං දාන්න එපා අනිවාර්යයෙන්ම වස් වැදිලා විභාගය අසමත් වෙනව

ashenvt
Автор

අපේ රටේ inorganic භීතිය තවදුරටත් තියෙන එකක් නෑ

methpahan