Ma Nowana Mama | with Bandu Samarasinghe ( 20 - 08 - 2021 )

preview_player
Показать описание
Ma Nowana Mama | with Bandu Samarasinghe ( 20 - 08 - 2021 )
Рекомендации по теме
Комментарии
Автор

ඇත්තටම අපි පින් කරලා තියෙනවා මේ වගේ ලස්සන ගීත අහන්න ඉස්සර අපේ ගායක කියපු ගීත අහනකොටත් අපේ හිතලට කොච්චර සතුටක් දැනෙනවාද දැන් තියෙන ගීතා අහනකොට තමයි මිනිස්සු වස බොන්නේ එල්ලිලා මැරෙන්නේ නොයෙක් දේවල් සිද්ධ වෙන්න ඉස්සර කාලෙ සින්දුවක් ඇහුවත් ඇති අනේ පන්දු සමරසිංහ මහත්තයෝ ඔබතුමාට පින් සිද්ධ වෙනවා පුළුවන් නම් පන්දු සමරසිංහ මහත්මයෙකු ඔබතුමාගේ කටහඬින් ඒ පැරණි සින්දු කියලා සීඩී එකක් හදලා මේ මුළු ලෝකයටම බෙදාහරින්න ඒ තරම් අපේ ආච්චිලා සීයලා හරිම ආසයි ඒ වගේ එයාලගේ සින්දු අහන්න දැන් තියෙන ඒවා අහනකොට කියන වචන අපේ සීයලා ආච්චි අම්මලා අහන්න පුළුවන් දේවල්ද මේ ඔය මල ඉලව් වහලා දාන්න දුවේ කියලා අපිට කියනවා ඔබතුමා වගේ කෙනෙක් මේ ලෝකෙට බිහි කරාට ඔබගේ දෙමව්පියෝ දෙන්නට කොච්චර පිනක්ද ඒ දෙමව්පියෝ ඔබ වගේ පුතෙක් ලබන්න කොච්චර පින් කරලා තියෙන්නේ නැද්ද ඔය හැම දෙනාටම සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාවම ලැබේවා❤❤❤❤❤❤❤❤❤❤❤

lksiaee
Автор

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මනුස්සයෙක් අනිත් මිනිස්සුන්ට දෙන ගෞරවය වටිනාකම හදවතින්මයි ඒ අදහස් පිටවුණේ❤️❤️🙏

YasiruUdara-tfod
Автор

මෙම ඉතා අසීරු ගීත ඔබගෙ හඩින් ඇසීමට අපි පින් කරල තීනව.මා ඉතා ගරු කරන විකට නලුවෙක් උනත් ඔබ විශාල පනිවිඩයක් සමාජ ගත කරන ඉතා වටිනා ප්‍රබුද්ද ප්‍රතිභ පූර්න මිනිසානෙනි ඔබට දීර්ඝයු වේවා ජේසු පිහිටයි

dilupaswaris
Автор

බන්දු සමරසිංහ නැමැති දක්ෂ ගායකයා ලෝකයට පෙන්නුවට ගොඩක් පිං. !!! කැලුම් මහත්තයා, 🙏🙏🙏🙏🙏👍🙏🙏🙏🙏

sajithasandaruwan
Автор

අදකාලෙ හාල් කෑලි වගෙ ද? මෙවන් චරිත නැති උනාට පස්සෙ බොරුවට දුක කියන්න බොහො පිරිස් ඇත.. ඒත් ඉන්නකං මෙවන් චරිත ඇගයීමක් නැති එක දුකක්.. 😟😟
බන්දුව කැදවීම ස්තුතියි දෙරණ ❤️❤️❤️❤️

nuwanwijesinghe
Автор

අරුත්බර තෝරා ගැනීමක්. මගෙත් ප්‍රියතම සිංදු ටිකක්. ස්තූතියි

neetharohinig
Автор

පළවෙනි සිංදුව පපුව කඩාගෙන අස්සටම ගියා.මගේ තාත්තත් ඈත ඉඳං මං දිහා බලං ඇති...😥😥😥

Mevan_Aluthwatte
Автор

සුපිරී...බන්දු මාමා ඉන්න තැනක පාලුවක් දුකක් නම් නෑ විනෝදය පමනයි.චිරාත්කාලයක් වැජබෙන්න කියා මා ප්‍රාර්ථනා කරනවා.බුදු සරනයි❤️❤️🙋

lakshithahh
Автор

First time I saw the brave, tough, articulate real soul inside this legend ❤

ddinterior
Автор

හරිම ලස්සන වැඩසටහනක් ...කැලුම් මහතා අදනම් කතා කලේ අඩුවෙන්....හිනා උනා...පන යනකම්

nishanthawijerathna
Автор

Excellent program
We enjoyed lot I watched this program twice
Mr Bandu Samarasinghe is talented person
Thank you so much Mr kalum its great job

subhanilamahewa
Автор

One of the best episodes
, Thanks Kalum

auris
Автор

Mr. Bandu Samarasinghe artista🎉🎉🎉❤❤❤ දීර්ඝායුෂ වේවා!....🎉🎉🎉

kavinduheshan
Автор

අවුරුදු ගනන් ගියත් බලන්න ආසයි ආයේ ආයෙත් මෙතුමගේ වැඩසටහන් ආදරෙයි බන්දුසේන මහත්තයෝ

sanjeewapradeep
Автор

Korona .baya..nethivela .hinavenma
Nidagaththa..thanks .a .lot
Bandu

NimalAnandaVidanagamage-otct
Автор

💖💖50 ස් වසරක් සිංහල සිනමාවේ දුශ්කර දිගු ගමනක් ආ ලෝකයක් වටිනා, ලෝකෙටම එක් අයෙක් වූ ලංකාවේ අපේ බන්දු සමරසිංහ මහතාණනි, .ඔබ අපට වටිනා සම්පතක්. නොයෙකුත් නොවටිනා අය ඔබේ වටිනාකම අවතක්සේරු කර ලාබ කිරීමට හැදුවත්. කල හැක😅, සමකල නොහැක.👌වෙනත් බන්දුලා නොමැත.💪 නැවත බිහිවන්නේද නැත.💖. දංචූටි ගෙන් ආරම්භ වූ ආදරය, හැමදාමත් ඔබටමයි.නිදුක් නීරෝගීව, සතුට, වාසනාව, සමගින් දීර්ඝායුෂ ලැබේවා ! ඔබතුමන් හට. .💖💖💖💖💖❤️💙💚💛💜️💖💖💖💖💖❤️💙💚💛💜️💖💖

reha
Автор

Bandu is a talented artist (acting/singing) and genuinely talking about his life incidents. Sri Lankan Charlie Chaplin.

sandyakalupahana
Автор

කැලුම් ඔබ තුළ සිටින අව්‍යාජ මිනිසා අද මම දුටිමි ඔබ සිනහා වෙන විට .

janithrocky
Автор

බන්දු මහත්මයා තම පවුල සහ දරුවන් වෙනුවෙන් කල කැප කිරීම් අහල තියනවා. ඒ අනුව ගත්තම මෙතුමා ආදර්ශවත් චරිතයක්. මෙතුමගෙන් ආදර්ශයට ගත හැකි දේ ගොඩක් තියනවා. කැලුම්...වැඩේ හොදට යනවා. ජය වේවා.

jeewanthajayasuriya
Автор

ගොඩක් දවසකට පස්සෙ අපි හිනා වුනේ ..හරිම ආසවෙන් බැලුවා ..ඔහුගේ දක්ෂකම් දැන් තමයි දැනගත්තේ.
සැමට සුබ අනාගතයක් ..!!!

srimathisamarakoon