Hiru TV Copy Chat Live | 2024-07-21

preview_player
Показать описание
Hiru TV Copy Chat Live | 2024-07-21

ප්‍රවීනා දිසානායක
දිමංක වෙල්ලාලගේ
නදිනි ප්‍රේමදාස
අමායා අධිකාරි
නිලාන් හෙට්ටිආරච්චි
අභිලාෂි ශන්තුෂ්කි

Hiru TV Copy Chat කාවිංග සහ නර්මදා සමඟින් ඔබේ ආලින්දයට...!
#HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVCopyChat #CopyChat #CopyChatLive
Рекомендации по теме
Комментарии
Автор

දිමංක, නිලාන් ආසම ගායකයො දෙන්නෙක්.ඉදිරි කටයුතු වලට සුභ පතනවා ❤❤❤

asangafernando
Автор

ඔබගේ පලමු ඒක පුද්ගල ප්‍රසන්ගය අති සාර්ථක වේවායි සුබ පැතුම් ගෙනෙන්නෙමි දිමන්ක.. 🎉

harindrijayawardana
Автор

අනේ sashika nisansala අක්කව ගේන්නකො හිරු ❤ හදවතේ ගායිකාව 🙏❤ බුදු සරණයි හැමෝටම 🙏🙏 ❤

PavithraNilanthi
Автор

Dimanka sing kranawa baln inna asai live unath dimankata supiriyta sing kranna puluwan maara lassanai.. dimanka nisa baluwa ❤️

Saro
Автор

බලන්ව neutered කරන්න කරුනාකරලා. තමන්ගේ බල්ලන්වත්. ප පාරේ අයටත් කරන්න් හැකි විදිහට කට්ටියට කියන්න.

gameon
Автор

සමාජය්‍ය මාධ්‍ය යට. ඇදන් ආපු එක නේ වැඩේ😂😂😂😂

wamelapodduwa
Автор

me programme eka hari lassanai. Kavinga hari lassanata upadesak dunna abhilashita ena bad comments gana kiyaddi. Eka paulak vage hari lassanata programme eka galagena giya. ❤❤❤

AbeeUdee-svrw
Автор

දනුක
ශලනි
ගේන්නකෝ හැමදාම එකම අය දැකල එපා වෙලා

ශශිනි
Автор

9:26 Dimanka wellalage
40:01
1:17:38

Nisansalasewwandi-vk
Автор

අඩේ. නර්මදා ගෙ. කුක්කු. දෙක. යටාල දෙනෙක් දොයි දොයිය න්. ඉන්නවා වගේමයි. 😂😂😂😂නර්තනය

wamelapodduwa
Автор

Palamu pemwatha'thanks asam sinduwk qwata.amaya suranganawi respect ekenm sathunta adare karanawt.ehem pin wantha minissu durlabai ❤

shaniypereraz
Автор

අලුත් අය සමග පරණ ගායකයෙක හරි ගායිකාවක් ගෙනෙන්න තිබ්බා, අලුත් සින්දු ටිකක් හරි නැහැ වගේ, දීපිකාගේ සින්දුව නිසා ටිකක් හොඳ උනා

markbrooks
Автор

චැට් බලන කොට පෙනෙන්නේ නර්මදා ගෙ ඔංචිල්ලා ව නෙ ෂැක් විතරක්

wamelapodduwa
Автор

Superb.. one of my favourite program..❤❤

upeksharupasinghe
Автор

FB එකෙත් ඕක දමලා තියෙනවා දැක්කා මරුචැට් ලියලා තිබුනා

wamelapodduwa
Автор

Wadagth adumak adagana wadasatahanata anaa barida.ay hiru 1n mewa balanne naththe..lamay akka balanna puluwanda

kushanimaheshika
Автор

ඊය නර්මදාගේ ගෙ තණමල්විල ඔංචිල්ලා ව වගේ ෂැක් විතරක්

wamelapodduwa
Автор

Iiiya narmadage adumaaaඉයා නර්මදාගෙ අදුම

DineshDinesh-eevg
Автор

අන්තිමට ප්‍රවීනාව අමතක කලා නේද...ඒවා පව් වැඩ🤣🤣🤣

surangasanjeewa
Автор

3:57 කාවිංග බල්ල ඒක කිව්වෙත් hint එකක් විදිහට . හොඳ වැඩේ ඕකගෙ ගෑනිත් දාල ගිය එක. පුදුම ඔලුවක් තියෙන්නේ මී හරකගෙ

littlemermaid
join shbcf.ru