When will James Webb Telescope release it First Science Image?

preview_player
Показать описание
James Webb දුරේක්ෂය මේ වන විටත් තම උපකරණ සකස් කිරීම (Calibration) සම්පූර්ණයෙන්ම වාගේ නිමකර අවසන්. එය තව නොබෝ දිනකින් තම විද්‍යාත්මක නිරීක්ෂණයන් සිදු කිරීම ආරම්භ කරනු ඇති. ඒ ආකාරයට James Webb දුරේක්ෂ තම ප්‍රථම විද්‍යාත්මක ඡායාරූපය නිකුත් කරන දිනය ගැන මෙයින් විස්තර වනවා. When will James Webb Telescope release it First Science Image. James Webb science image. James Webb first science image. Have you seen the First color image taken by James Webb Telescope. Do you know that James Webb telescope has almost completed its Mirror Alignments. Have you seen the 2nd Image taken by James Webb Telescope. Have you seen the Selfie and the First Image taken by James Webb Telescope. first image if James Webb. James Webb selfie. What will James Webb Telescope observe first. Do you know that the James Webb Telescope is visible from Earth. James Webb reaches Lagrange point 2. Do you know that James Webb Telescope is completely unfolded. James Webb is fully deployed. Do you know that James Webb Telescope has deployed its Secondary Mirror. How long James Webb Telescope be operational. how long can we use James Webb telescope. Have you seen the video of James Webb Telescope traveling in Space. What will James Webb Space Telescope do next. james Webb Space telescope. james webb telescope. space telescope live. james webb. JWST. james webb space telescope what will it see. james webb space telescope launch date. james webb space telescope nasa. james webb space telescope orbit. james webb space telescope update. james webb space telescope launch. james webb space telescope vs hubble. james webb space telescope images. hubble telescope video. james webb telescope launch date. astronomy sinhala. science sinhala. sinhala science video. physics sinhala. vishwaya sinhalen. #astronomysinhala #sciencesinhala #educationsinhala #physicssinhala #JWST

Credit should go to,
NASA
NASA/JPL-Caltech (left), NASA/ESA/CSA/STScI (right)
Kevin Gill
Рекомендации по теме
Комментарии
Автор

Sir it's great to hear about the James Webb Telescope and thank you for the video sir😃😄

Pathum_Nissanka
Автор

වීඩියෝවට ස්තූතියි ගිහාන් මහත්මයා . කාලය ඉතාමත් වේගයෙන් ගතවෙලා යනවා . මට නම් මතක මේක ඊයේ පෙරේදා ගුවන්ගත කලා වගේ . මේකෙන් ලබාගන්නා ප්‍රථම ඡායාරූපය දකින්න වගේම ඉදිරියේදී මෙයින් ලබාගන්නා ඡායාරූප මගින් දැනට පවතින මතවාදයන් තහවුරු වෙන්න හෝ සහමුලින්ම බිඳවැටෙන්න හේතු වෙන්න පුලුවන් .

jayasiridissanayake
Автор

Thank you for the video.❤🌹❤
තවත් මේ වගේ වීඩියෝවක් දාන්න.❤🌹❤

SecretsofAstronomy
Автор

ස්තුති සර් පාකර් සොලා ප්‍රෝබි යනය ගැන විස්තරයක් දාන්න පුලුන් නම්

prasannapushpakumara
Автор

තිබහේ දිව ගිලෙන්න වගේ හිටියේ...ඇති යන්තම්

dineshmadusanka
Автор

ඇත්තටම Spitzer telescope එකට වඩා James web telescope එකේ images qulity වැඩි, 2:25 මට හිතෙන විදිහට සර් කියු ආකාරයටම Exoplanet එකක image එකක් ඔවුන් පලමු පැහැදිලි චායාරූපය ලෙස සමාජගත කරයි, ඒ කොහොම උනත් මේ James web telescope එක මානව ශිෂ්ධාචාරයේ විශේෂ පිම්මක්

jalitha
Автор

ඕකෙ විද්‍යාත්මක චායාරූප කියන එකේ මොනාද තව add වෙලා තියෙන්නෙ??

dgsat
Автор

😥thawa masayak enna meken monawa aluthin hoyaganieda kiyala ewasillak nee😊

nipunajayabandu