How to Download and Install Windows 11 FREE Step by Step Tutorial

preview_player
Показать описание
How to Download and Install Windows 11 FREE Step by Step Tutorial. The ISO file lets you “upgrade” Windows 10 to Windows 11, just like you could from Windows 8 or Windows 7 to Windows 10. Intel 11th Generation and 10th Gen processors Troubleshooting - No drives can be found during Windows 11 installation. if you can't Install Windows 11 because of Installation issue, you will learn How To Fix The Windows 11 Installation Error?
..
Social Media තුල තමන් සාර්ථක වෙන්නේ කොහොමද මුළ සිට සරලව දැන්ගමු
..
Рекомендации по теме
Комментарии
Автор

නිකන් setup එකක් වගේ install කරන හැටිත් video එකක් ගෙන්න කෝ... Files, acount නැති වෙන්නේ එහෙම නැතුව..

prabathuyanwatta
Автор

Chanux broo pau kiyala hithenne mata witharada😟😟 videos hadanna wena mahansiyak.👌🏾👌🏾 apithath mahansi unoth me loke karanna bari deyak na kiyala chanux broo penwala denawa👍👍 eka nisa anunta irisiya nokara thamange mahansiyen diyunu wemu👍👍

slyoutubemagazine
Автор

පට්ට වටිනව මේ වීඩියෝ එක.පට්ට චනුx ❤❤❤❤❤❤❤

sltfkrish
Автор

Don't install Windows 11 unless you are on a virtual machine . rumors are saying Microsoft accounts connected to Windows 11 might get banned. someone might have injected a virus in to the iso file. you are risking you free update from Windows 10 to Windows 11.and because it is a Dev build it has a lot of insecurities. If you really need to use Windows 11 install it on a virtual machine

kevindesilva
Автор

Hey Chanux Bro, Thanks for making this video. But I have small question. It is,
If I do like the way you install Windows 11, will be it Deleted my files, videos and photos?
Please reply Chanux Bro.

nulanpoddalgoda
Автор

Background music එක තමා video එකේ හොදම කෑල්ල 😂❤👌

thathsaraamarasinghe
Автор

Notification එක උඩින් popup වෙනකොටම ඒක ක්ලික් කරලා ආවෙ 😍 මේක නම් වටිනව වීඩියෝ එකක් දැන් 😋

vishwa_nadeen
Автор

What about the drivers? Are we have to install it manually or it will download automatically?

titanz
Автор

කතාවක් තිබ්බ වින්ඩෝස් එකේ ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් යූස් කරන්න පුලුවන් වෙන්න හදනව කියල ඉස්සරහට සමහර විට ඕක ඔෆීශියල් රිලීස් වුනාම ඒකත් බලාගන්න පුලුවන් වෙයි අපිට 🤩🔥

pasan_munasinghe
Автор

Chanux Bro, Windows 11 official එකත් දාගන්න හැටි video එකක් කරලා දෙන්න. O.K ?

kashyapachandrasena
Автор

දාලා පැයක් යන්න කලින් බලපු අය ලයික් එකක් දාමුද ❤️😉

damith
Автор

Is it okay to install windows 11 before it's officially released?. Won't be there any bugs or malfunctions since it is developers preview?

klee_adi
Автор

මම දැනට දවස් දෙකක් Use කරා Windows 11 එක..ටිකක් වැඩි වැඩ දාන්න ගිහින් වැඩිද මන්දා කියලත් හිතෙනවා Microsoft ලා..UI එක ගොඩක් ලස්සනයි..හැබැයි Ram Usage එක වැඩියි.. 4GB ram Users ලට උනත් කොයි වෙලේ Stuck වියිද දන්නේ නෑ කිය කිය ටිකක් බයෙන් බයෙන් තමා වැඩ කරන්න වෙන්නේ..මම Try කරෙත් මගේ Secondary Device එක වෙන 4GB Ram තියෙන Lap එකක..Widgets වලටම MB 150-200 ක් Ram Use වෙනවා සමහර වෙලාවට..Settings වලට ගියාම Win 10 වගේම තමා..Win 11 එකට ගොඩක් අය කැමති වෙනවා වගේම ගොඩක් අය අකමැති වෙන්නත් ඉඩ තියෙනවා..හිතපු තරම් Optimize කරලා නෑ..Windows 10 එකට අයිසින් පාරක් දාලා වගේ තමා Use කරාම දැනෙන්නේ..බලමු Official ආවම මේ දේවල් කිහිපයක් වෙනස් වෙන්නත් පුලුවන් නේ..මගේ Experience එක තමා ඕක..🤞

ashanwikramasingha
Автор

Chanux ගේ මේ Vide එක බැලුවෙත් Windows 11 වල මම. දැනට නම් මාර smooth

nalaka.perera
Автор

නිකන් setup එකක් වගේ install කරන හැටිත් video එකක් ගෙන්න කෝ... Files නැති වෙන්නේ එහෙම නැතුව...

prabathuyanwatta
Автор

මම මේ video එක 100 සැරයකටත් වැඩිය බැලුවා.

thiwankasandaruwan
Автор

Chanux අයියේ ඔක නිල වශයෙන් සදහන් කරම අපහු විඩියො එකක් දන්න ඔක install කරන විඳිය ❤️🙏පට්ට චනුx ❤❤❤

techwadda
Автор

Windows 10 වල shortcut වැඩ ද?
Windows 11 වල shortcut video එකක් කරන්න.

inokashamalee
Автор

Windows 11 insider priview eka demmahama Google crome, edge eka browser ekakwath use karanna be zoom use karannath be....why?

techwithkalpa
Автор

Ayye, meka install karanna one minimum requirements monada? Mage pc eke install karanna ba kiyala msg ekak enawane. Mokada karanne ekata? Danna deyak tiyenawanam kiyala denna puluwan da ayye?

himashanjay