SRI LANKA DRIVING LICENSE EXAM QUECTIONS AND ANSWERS

preview_player
Показать описание
SRI LANKA DRIVING LICENSE EXAM QUECTIONS AND ANSWERS රියදුරු බලපත්‍ර ලිඛිත විභාගය ප්‍රශ්න සහ පිළිතුරු
Рекомендации по теме
Комментарии
Автор

මේක බලන එකෙක්ට කියන්නෙ මේකම ඇති උබලට විබාගෙ පාස් වෙන්න මන් ඊයෙ ලීව 40න් 40යි මේක විතරක් අන්තිම වෙනකන් මේකමටම අවදානෙ දීල බලපන් ලියල එන්න පුලුවන් පට්ට..❤

ShanKaveeshwara
Автор

අද මම විභාගය ලිව්වා 40/40 ලර්නස් එකේ පොත එක පාරයි බැලුවේ. මේ වීඩියෝ එක තුන් සැරයක් විතර බැලුවා.විභාගය ලියන්න කලින් උදේත් සැරයක් බැලුවා. බොහොම ස්තුතිය සන්දේශයට!!!🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

nadeevitharana
Автор

අද exam ලිව්වා .මේ විඩියෝ එක නිසා මන් pass❤️ Thank you විඩියෝ එකට ❤️🙏

dulaa___
Автор

මේ විඩියෝ එක විතරක් බලන් ගියත් ඇති.මේකේ තියෙන ඒවා තමා ඔක්කොම ආවේ.39/40 තිබ්බා.බොහොම පිං

පිස්සුපුසා-ළඥ
Автор

දන්නේ නැතී ගොඩක් දෙවල් ඉගෙන ගත්තා ගොඩක් ඉස්තුතී ගොඩක් පින් හැමදාම හරී යන්න ඔනී බුදු සරණයි

lakmalaberatna
Автор

I highly recommend this video 😊got 37/40 just by going through the video twice❤Thank you.

lakshikaguruge-pe
Автор

හෙට exam ලියන අය කවුද ඉන්නේ ඡය වේවා හැමෝටම 🤗

Simple
Автор

මං ගිය සතියේ විභාගය ලිව්වා.. මන් පාස් වුනේ මේ වීඩියෝ එක බලපු නිසා තමයි..මේකෙ තියෙන ගොඩක් ප්‍රශ්න තමා විභාගෙට ආවේ..ගොඩක් ස්තූතියි 😍🙏

kavindayachalani
Автор

Thank you very much for this useful video. Almost all the questions are included here. I got 40/40 because of this video.This video is very recommended.❤️

pramodhwijesooriya
Автор

Highly recommend this❤
මම විභාගෙට යන්න කලින් සහ තව කීපවතාවක් මේක බැලුවා. 40/40 ගන්න පුලුවන් උනා. මේකෙම තියන එමයි ආවේ.
Thank u so much!
2024/03/05

vibodhaamarajith
Автор

Thank you 💕ඊයෙ මම විභාගෙ ලිව්වේ.පාස් වෙලා..මේ වීඩියෝ එක තමයි බලල පාඩම් කරේ..ගොඩක් වටිනව මේක.

nethuperera
Автор

ගොඩක් වටින වීඩියෝ එකක්.මාත් අද ලීවා.මට 39/40 thank you❤

SaduniKaldera
Автор

මට 36/40 ගන්න පුලුවන් උනේ මේ video එක නිසා.. ගෝඩක් ස්තූතිය විශ්වයට

RaveenKanishka-pxhx
Автор

ගොඩක් ස්තුතියි මන් පාස් උනා.මන් තාමා මුලින්ම ලියලා ඉවර උනේ.මට ගොඩක් උදවු උනේ මේ විඩියො එක. ඔබට ගොඩක් පින්❤️

maduwaKwt-bxlc
Автор

Rally appreciate this program. Very helpful for the exam

nayanapremarathna
Автор

Meka witharak balala giyath goda, thanks for the video🔥

dinalalexander
Автор

I highly recommend this vedio. I watched this video only. 40/40 marks. Thank you so much 01/08/2024 .

isharadezoysa
Автор

මං අද විභාගෙ ලිව්වා ලකුණු 37 ක් ගත්තා ...මේ විඩියෝ එක බලුවා 4පාරක්...ගොඩක් ස්තූතියි....❤️

TharangaSajitj
Автор

I got 39/40 because of this video❤❤, thank you so much

THRILLGOALAZO
Автор

අඩේහ් මේ වීඩියෝ එක නිසා මම exam එක පාස් උනා 🥰🥰🥰❤️❤️😊😊(40/39) තිබුනා..😘😘😘😘ඔයාට ගොඩක් ගොඩක් ගොඩක් ස්තූතිය පුද කරමි..

mr.gaming