PS4 Unboxing and Review | Sri Lanka

preview_player
Показать описание
Game පිස්සන්ටම කියාපු PS4 එක ගැන සිංහලෙන් - PS4 Gaming console Unboxing and Review in Sri Lanka by Chanux Bro. Sinhala Geek Show.
PS4 Price in Sri Lanka
---
Рекомендации по теме
Комментарии
Автор

හැම වීඩියෝ එකටම ගොඩක් මහන්සි වෙනවා. ඒ නිසා වීඩියෝ එකට ලයික් එකක් දාලා යාලුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම දක්ෂ අය ගොඩක් මෙතන ඉන්නවා. අපි එකතුවෙලා පහතින් ගැටලු අහලා තියෙන අයට පිලිතුරු දෙමු. දැනුම ඛෙදාගමු. ස්තූතියි හැමෝටම.

ChanuxBro
Автор

මාත් ගන්න හිතන් ඉන්නෙ මොකද ගොඩක් අය ඉල්ලන Uncharted 4, inFAMOUS වගේ ගේම්ස් ඉතින් PC එකේ බැරි නිසා, තෑන්ක්ස් ෆො ද රිවීව් chanuxbro

myHubLK
Автор

thanx අයියේ, ඇත්තටම මට මේ playstation ගැන කිසිම idea එකක් තිබ්බෙ නෑ. thanx මේ වගේ video ගේනවට, xbox කියන්නෙ මොකක්ද කියලත් video එකක් ජය

KNisH_
Автор

ඔයා තමයි ශ්‍රීලංකාවේ මම වැඩියෙන් ම කැමති youtuber

linukaedussuriya
Автор

Awesome chanux bro
You are only man who doing videos perfectly in Sri Lanka
Keep it up
👌👍

harindupassan
Автор

පොලොන්නරුවෙ අපිට කොහෙන්ද ඕව..අවුරුදු කීයක් කුඹුරු වැඩ කරන්ට වෙයිද මේකක් ගන්ට..😥

snmex
Автор

Playstation එකකින් කවදාවත් game ගහලා නැති මම වගේ අහිංසක දරැවො ඉන්නවද...😂😂
හැබැයි ඉතිං සුපර් මාරියො, mortal kombax එහෙම පැලෙන්න ගැහුවා එකත් playstation එකක් තමයි 2000 වගේ
32mb ram, 4mb graphic card, 2gb hard disk හමිබෙි එ කලේ මත් සුපිරි pc එකක අයිතිකාරයෙක් තමයි...

nadeerasadaruwan
Автор

ලඟදි තමා ගත්තේ මීට කලින් මන් PS1 PS2 use කළා . ප්‍රධානම කාරණේ තමයි graphics ඊළඟ කාරණේ තමා මේකේ තියෙන games original එව්වා වෙන එක අනිත් කාරණේ තමා playstation වලට විතරක්ම එන games තියෙන එක එව්වා Playstation exclusive කියල එන්නේ . price එකත් එක්ක ගද්දි මේ වගේ graphics ලබාගන්න පුළුවන් වෙච්ච එක වටිනවා . game එකකට ලොකු ගානක් යනවා ඒක තමා එකම අව්ල එත් අපිට ඒක තව කෙනෙක්ට අඩු ගානකට දෙන්න පුළුවන් නම් එහෙම නැත්තම් share කරගන්න පුළුවන් නම් ලොකු ගැටළුවක් වෙන්නේ නෑ
ප : ලි - තාමත් PS1 එක තියෙනවා :D :D :D :D

vishwagopallawa
Автор

අයියේ ඕවා මට හීන විතරයි තාත්තට ස්ල්ලි නෑ අරන් දෙන්න ඒත් ආසයි ඕකෙන් game ගහන්න

ravindukalana
Автор

නියමයි චනුක්ස් ඔය වීඩියෝ එක දානකල් බලන් හිටියේ...මාත් ලගදි ගත්ත ඕකක්. පට්ට..ලන්කාවෙ gamers la ගොඩක් ඉන්නව ....එයාලට මෙ වීඩියෝ එක ගොඩක් වටිනව..තැන් කූ ♥️♥️♥️♥️

kamaludaya
Автор

Thank you for posting this video that’s my favorite PlayStation four

rehanaaron
Автор

බිස්කට් පැකට් එකනම් කෑවා. තේක බොන්න කලින් video එක ඉවර උනා..😂😂 video eka ptta 🤘👍

kkjxitd
Автор

ayye, ඔයගෙ video කවදාවත් එපා වෙන්නෙ naa

thilakasiribandaramunasing
Автор

අය්යෙ
PS vs XBOX ගැනත් video එකක් කරන්න කො

Weere_jr
Автор

oya reveiws godak hodai bro...well done and good luck

pasindusenith
Автор

Ps4 kiyne amuthum adekkm.mth ps4 use krnw.need for speed payback, assassins creed syndicate, mortal combat xl, call of duty ww2 wge games play krnw, play krdi mektm ebehi wenethiw play krn one.ps4 cameraw genth podk kth krn issrht bro.good luck chanux bro ✌️😎

yonishasilva
Автор

මම ගාව PS එකක්වත් නැ... මේ අහින්සක comment එකට like එකක්වත් දාන්න...

indikakarunasena
Автор

පට්ට චනුක්ස් අයියා ...පුලුවන්නම් ps4 එකෙන් ගේම් play කරන video එකක් ගානේ දාන්න පුලුවනම්..එතකොට ගේමර්ස්ලට ps4 එකේ නියම එක්ස්පීරියන්ස් එක බලා ගන්න පුලුවන් අයියේ ....
අනික කට්ටිය කියලා තියනවා ps4 pro එකක් ගත්තනම් හොදයි කියලා..ඒත් මම හිතන්නේ මේ ps4 slim රිවීවු එක තමා ගේමර්ස්ලට හොදම..මොකද pro එකට අනිවා 4k tv එකක් ඕනේ..මොකද නැත්නම් pro එකක් අරන් වැඩක් නෑ..4k ටීවී එකක් නැතුව ps4 pro එකේ රියල් එක්ස්පීරියන්ස් එක එන්නේ නෑ..
අයියා රිවීවු එකේ ගෙනාව ps4 slim එකට 4k ටීවී එකක් ඕනේ නෑ..නෝර්මල් lcd or led ටීවී එකකට සෙට් කරලා ප්ලේ කරන්න පුලුවන්..කවුරු මොනවා කීවත් pro එකට 4k ටීවී එකක් නැතුව වැඩක්ම නෑ..
ඒක හින්දා අයියා මේ ගෙනාව රිවීවු එකනම් සුපිරි ...
පුලුවන් නම් xbox one එක ගැනත් රිවීවු එකක් දෙන්න අයියේ...
ඔයාට ඉස්සරහටත් මේ වගේ වටිනා වීඩියෝ කරන්න ශක්තිය දයිර්ය ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා අයියේ ....
බුදු සරනයි.!☺️☺️☺️😘😘😘😍😍😍

ruwanperera
Автор

Wow patta vedio eka. how much it ? Online vitharada offline barida

nadeekasamanmali
Автор

එල එල දිගටම ගේමින් වීඩියෝස් කරමු නවත්තන්න එපා

sanasg
join shbcf.ru