ඊයෙ thumbnail දැකල හිතුවෙ අනුක්ශා නෑ කියල. උදේ insta, fb post දැකලා ආවෙ. අනුක්ශා සීන් දෙකක් 🔥 හම්මෝ මාර ලස්සනයි nilumaxi
ඊයෙ thumbnail දැකල හිතුවෙ අනුක්ශා නෑ කියල. උදේ insta, fb post දැකලා ආවෙ. අනුක්ශා සීන් දෙකක් 🔥 හම්මෝ මාර ලස්සනයි
අක්ශා හිමිට ජිවිතේ ගැන ඉගෙන ගන්න විදිහ අනුහස් අක්ශාට ජිවිතේ ගැන කියලා දෙන විදිහ 🙈 අනුහස් අක්ශා කියන්නේ හොද කරන්න බැරි පිස්සුවක් 💛💛🤪🙈 sithu
අක්ශා හිමිට ජිවිතේ ගැන ඉගෙන ගන්න විදිහ අනුහස් අක්ශාට ජිවිතේ ගැන කියලා දෙන විදිහ 🙈 අනුහස් අක්ශා කියන්නේ හොද කරන්න බැරි පිස්සුවක් 💛💛🤪🙈
අම්මෝ කෙල්ලට අනුහස්ට හොරෙන් හුස්මක්වත් ගන්න බෑ පුංචි වෙනසත් හොදට දැනෙනවා මොකෝ නිකන් අමුතු වුනේ එකපාරට nethusibandara
අම්මෝ කෙල්ලට අනුහස්ට හොරෙන් හුස්මක්වත් ගන්න බෑ පුංචි වෙනසත් හොදට දැනෙනවා මොකෝ නිකන් අමුතු වුනේ එකපාරට
අද bus එකේ Anuksha scen එක නම් ඇත්තටම ලස්සන වෙයි කියලා හිතෙනවා 🙊❤️🚌 අද කෙල්ලට කොල්ලගේ වැඩ බලාගන්න පුලුවන් වෙයි 🔥😎😍 anukshalove
අද bus එකේ Anuksha scen එක නම් ඇත්තටම ලස්සන වෙයි කියලා හිතෙනවා 🙊❤️🚌 අද කෙල්ලට කොල්ලගේ වැඩ බලාගන්න පුලුවන් වෙයි 🔥😎😍
අනේ අද thumbanail එක දැක්කත් හිත පිරෙනවා.thankzz දෙරණ thumuu
අනේ අද thumbanail එක දැක්කත් හිත පිරෙනවා.thankzz දෙරණ
Thumbnail එක දැකලා අවුල් ගියාට මුලු එපියෙම වගේ හිටියේ අනුක්ශා කියලා දැනුනම ඇතිවෙච්ච සතුට 👍 javithliyanage
Thumbnail එක දැකලා අවුල් ගියාට මුලු එපියෙම වගේ හිටියේ අනුක්ශා කියලා දැනුනම ඇතිවෙච්ච සතුට 👍
අපරාදේ අනුක්ශා episode eka Preview දාලා thumbnail එක වෙනස් වුනානම් මීට වඩා views එනවා වෙනවා ගොඩක් අනුක්ශා fansla පහුවෙලා තමයි එපිය බලලා තියෙන්නේ kalanajayawardena
අපරාදේ අනුක්ශා episode eka Preview දාලා thumbnail එක වෙනස් වුනානම් මීට වඩා views එනවා වෙනවා ගොඩක් අනුක්ශා fansla පහුවෙලා තමයි එපිය බලලා තියෙන්නේ
ජීවිතේ හොදම හා සුන්දර දේවල් දකින්න බෑ අල්ලන්න බෑ ඒත් ඒවා හදවතට දැනෙනවා අනුක්ශා shenaalibandaara
ජීවිතේ හොදම හා සුන්දර දේවල් දකින්න බෑ අල්ලන්න බෑ ඒත් ඒවා හදවතට දැනෙනවා අනුක්ශා
හිත මාගේ හොරකම් කලා දුර හීන මට ළං කලා පොඩි ආඩම්බරකාරී මගේ ... 💙 අනුක්ෂා 💛 piyu_dissanayake_rnr_fan
හිත මාගේ හොරකම් කලා දුර හීන මට ළං කලා පොඩි ආඩම්බරකාරී මගේ ... 💙 අනුක්ෂා 💛
අම්මේ අද අනුක්ෂා. ඇත්තටම ලස්සනට ඔයාලා දෙන්නා කතාවට පණ පොවනවා ඒ චරිතෙ තමන්ගෙ කරගෙන. අද කොටසෙ දෙන්නට දෙන්නා කවාගන්න තැන තිබුණු ඒ ආදරේ. ඔය ආදරේ ඇත්තටම අපිව වශී කරනවා. අනුක්ෂා අපි ඔයාලට ගොඩක් ආදරෙයි...❤❤❤❤ rnrfannew
අම්මේ අද අනුක්ෂා. ඇත්තටම ලස්සනට ඔයාලා දෙන්නා කතාවට පණ පොවනවා ඒ චරිතෙ තමන්ගෙ කරගෙන. අද කොටසෙ දෙන්නට දෙන්නා කවාගන්න තැන තිබුණු ඒ ආදරේ. ඔය ආදරේ ඇත්තටම අපිව වශී කරනවා. අනුක්ෂා අපි ඔයාලට ගොඩක් ආදරෙයි...❤❤❤❤
අනේ e adare හරිම ලස්සනයි💖. Anuhas akshata jiwithe kiyal දෙන widiya ඒක හරිම ආදරණීය mohothak. ඒ ඇස්වල තිබ්බ ආදරේ.😍❤ Anuhas එයාගෙ ජීවිතේ වින්දා widiya akshata කියලා දෙන widya. 🔥❤මොන සැප සම්පත් තිබ්බත් ජීවිතේ සතුටින් ඉන්න e කිසිම දෙයක් oni නැති බව අනුහස් එයා අද ඉන්න තත්වේ එක්ක හොදටම තේරෙනවා. ❤😍E සුන්දර atheethe akshata කිව්ව widiya e මූණේ තිබ්බ expressions ඇත්තටම raween කියන්නේ සුපිරිම කොල්ලෙක්.🔥 Rosheluth ඒකට දෙවැනි nh. 💖එවෙලේ මූණේ තිබ්බ හැඟිම ඒක හොඳටම පෙන්නුවා. 💖හෙට nam අනේ ආසාවෙන් බලන් ඉඳපු epiyak.👌 ආදරෙයි anuksha හැමදාම. Raween අයියා & roshel අක්කි😍 oya දෙන්නා me charitha වලට pana dena widiya ඒක nm kiynn wachana nh සුපිරි. 😍❤🔥 nethmipeiris
අනේ e adare හරිම ලස්සනයි💖. Anuhas akshata jiwithe kiyal දෙන widiya ඒක හරිම ආදරණීය mohothak. ඒ ඇස්වල තිබ්බ ආදරේ.😍❤ Anuhas එයාගෙ ජීවිතේ වින්දා widiya akshata කියලා දෙන widya. 🔥❤මොන සැප සම්පත් තිබ්බත් ජීවිතේ සතුටින් ඉන්න e කිසිම දෙයක් oni නැති බව අනුහස් එයා අද ඉන්න තත්වේ එක්ක හොදටම තේරෙනවා. ❤😍E සුන්දර atheethe akshata කිව්ව widiya e මූණේ තිබ්බ expressions ඇත්තටම raween කියන්නේ සුපිරිම කොල්ලෙක්.🔥 Rosheluth ඒකට දෙවැනි nh. 💖එවෙලේ මූණේ තිබ්බ හැඟිම ඒක හොඳටම පෙන්නුවා. 💖හෙට nam අනේ ආසාවෙන් බලන් ඉඳපු epiyak.👌 ආදරෙයි anuksha හැමදාම. Raween අයියා & roshel අක්කි😍 oya දෙන්නා me charitha වලට pana dena widiya ඒක nm kiynn wachana nh සුපිරි. 😍❤🔥
ජීවිතෙ කියන්නේ සල්ලි නෙවෙයි කියලා අනුහස් කියලා දෙන විදිය 🥺🥺🥺 cutedream
ජීවිතෙ කියන්නේ සල්ලි නෙවෙයි කියලා අනුහස් කියලා දෙන විදිය 🥺🥺🥺
Anuhas Aksha ට ජීවීතේ විදින්න කියලා දෙනවා 😍❤️ anukshalove
Anuhas Aksha ට ජීවීතේ විදින්න කියලා දෙනවා 😍❤️
අනුක්ශා කියන්නේ දෙවෙනි ඉනිමේ මුල් බැසගත් ශක්තිමත් ආදරයක් අතීතය වර්තාමනය එක්ක ගලපාගෙන අනාගතය ගොඩනගන වෙනස්ම ආදර කතාවක් ආක්ශා මගදී කතාවට සම්බධ වුනත ඒ ආවේ අතීතය එක්ක ඇති ලොකු බැදීමක් එක්ක වෙනස් කරන්න බැරි බැදීමක් එක්ක sureshdias
අනුක්ශා කියන්නේ දෙවෙනි ඉනිමේ මුල් බැසගත් ශක්තිමත් ආදරයක් අතීතය වර්තාමනය එක්ක ගලපාගෙන අනාගතය ගොඩනගන වෙනස්ම ආදර කතාවක් ආක්ශා මගදී කතාවට සම්බධ වුනත ඒ ආවේ අතීතය එක්ක ඇති ලොකු බැදීමක් එක්ක වෙනස් කරන්න බැරි බැදීමක් එක්ක
Thumbnail එක දැකලා දාපු comments සේරම එපිය බැලුවට පස්සෙ දාපු අනුක්ශා comments නිසා විසි වෙලා ගියා කියහන්කෝ avishkasampath
Thumbnail එක දැකලා දාපු comments සේරම එපිය බැලුවට පස්සෙ දාපු අනුක්ශා comments නිසා විසි වෙලා ගියා කියහන්කෝ
අද thumbnail ඒක මාරම අමුතුයි මාරම ලස්සනයි ❤️❤️❤️❤️❤️ ඉෂානි-තභ
අද thumbnail ඒක මාරම අමුතුයි මාරම ලස්සනයි ❤️❤️❤️❤️❤️
Raween ; the most handsome, talented n popular actor here as well as Anuhas ; the purest, loveliest n best character here . Just unique 🔥❤️ natasha
Raween ; the most handsome, talented n popular actor here as well as Anuhas ; the purest, loveliest n best character here . Just unique 🔥❤️
අම්මල, මාමල, යාළුවො, ඒ අය ගාව තමයි සතුට තිබ්බේ - අනුහස් ගේ රුවන් වැකි 💖. අක්ෂට සල්ලි තිබ්බේ නැති වුනාට, තිබිල නැත්තෙත් සතුට, පවුල සහ යාළුවො. girl කෙනෙක් විදියට, අක්ෂගේ පැත්තෙන් එයාගේ කතාව අහන්න මාරම excited. 👍හෙට තමයි දවස අනුහස්-අශෝක කාලෙකට පස්සේ.😉 sherkarunarathna
අම්මල, මාමල, යාළුවො, ඒ අය ගාව තමයි සතුට තිබ්බේ - අනුහස් ගේ රුවන් වැකි 💖. අක්ෂට සල්ලි තිබ්බේ නැති වුනාට, තිබිල නැත්තෙත් සතුට, පවුල සහ යාළුවො. girl කෙනෙක් විදියට, අක්ෂගේ පැත්තෙන් එයාගේ කතාව අහන්න මාරම excited. 👍හෙට තමයි දවස අනුහස්-අශෝක කාලෙකට පස්සේ.😉
අනේ අපේ කුරුළු ජෝඩුව හෙට 🙊🙊 පෙම් මුල්ලේ ❤️❤️ optimisticperson
අනේ අපේ කුරුළු ජෝඩුව හෙට 🙊🙊 පෙම් මුල්ලේ ❤️❤️
Hospita scene එකක් යයි වගේ ආක්ශටත් Chace එකක් දෙන්න ඕනෙනේ අනුහස්ට කවන්න පොවන්න ලග ඉන්න ආදරෙන් බලාගන්න 😘😘 nimeshweerathunga
Hospita scene එකක් යයි වගේ ආක්ශටත් Chace එකක් දෙන්න ඕනෙනේ අනුහස්ට කවන්න පොවන්න ලග ඉන්න ආදරෙන් බලාගන්න 😘😘