2024/10/17 Powerful and Blessing prayer and bible verse today

preview_player
Показать описание
● Contact Details :-
+94756701721 (WhatsApp/Direct Dial)

ශුද්ධාත්මයාණන් වහන්සේගේ මගපෙන්වීම තුළ සිදුකරන අනෙක් Youtube නාලිකාවත් සමගින්ද එක්සිත් වෙමින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමු ..
ඔබට දෙවිදුන් ආශිර්වාද කරයි..
සියළුම ගෞරවය මහිමය නමස්කාරය දෙවියන් වහන්සේටම පමණක් හිමි වේවා ... අපව ⬇️ ➡️ Subscribe ⬅️ .... කර ඔබට මේ දිනවල තිබෙන සියල්ල දෙවියන් වහන්සේට භාර දෙන්න... @Let's pray together to jesus අපත් සමඟ එක්සිත් වෙමින් දෙවියන් වහන්සේව මහිමයට පත් කරමු ...O සියළුම ගෞරවය මහිමය නමස්කාරය දෙවියන් වහන්සේටම පමණක් හිමි වේවා ... අපගේ youtube චැනලය තුළින් ⬇️

01) සෑම දිනකම උදෑසන යාච්ඤාව සමඟ දේව වචනය ...
02) ශුද්ධ බයිබලය මුලසිටම කියවීම ...
03) ඉල්ලීම් උදෙසා මැදහත්කාරකමේ යාච්ඤාව ...
04) සබත් දවසේ විශේෂ දේශනාව සමඟ යාච්ඤාව ...
05) අලුත් සතියේ ආරම්භක යාච්ඤාව ....
06) යහපත් සති අන්තයක් උදෙසා යාච්ඤාව ...
07) අලුත් මාසයේ ආරම්භක යාච්ඤාව ....
08) රෝග උදෙසා යාච්ඤාවන්....
09) ප්‍රශ්ණ කරදර පීඩා උදෙසා යාච්ඤාව ....
10) රාත්‍රී යාච්ඤාවන්....
11) පවුල් ජීවිත උදෙසා යාච්ඤාව ....
12) විදේශගතව සේවය කරන ජනතාව උදෙසා යාච්ඤාවන්...
13) අපගේ ශ්‍රී ලංකා දේශය උදෙසා යාච්ඤාවන්...
14) නිරාහාර යාච්ඤාවන්...
15) ශ්‍රී ලංකා දේශයේ පිබිදීම උදෙසා ඇදහිල්ලෙන් ගත් පියවර...

ඔබගේ වටිනා Comments & Likes අපට විශාල ශක්තියක් වී ඇත.. දෙවිදුන් ඔබ සැමට ආශිර්වාද කරයි ... අප ඉදිරියේදී තවත් බොහෝ දේ තුළින් දෙවියන් වහන්සේව මහිමයට පත් කිරීමට බලාපොරොත්තු වන අතර ඔබ සැම අපත් සමඟ එක්සිත් වන ලෙසට ආරාධනයයි මේ... අපි දෙවියන් වහන්සේට එක්සිත්ව යාච්ඤා කරමු... දෙවියන් වහන්සේ ඔබට මගපෙන්වා ඔබට ලංවී ඔබව සදාකාලික ජීවනයට රැගෙන යන සේක ...
අපව ⬇️ ➡️ Subscribe ⬅️ .... කර ඔබට මේ දිනවල තිබෙන සියල්ල දෙවියන් වහන්සේට භාර දෙන්න
God Bless You All! ✝️

#goodnews #jesus #miracle #morningprayer #jesuschrist #special #motivation #prayer #bible #blessings #freedom #2022 #sinhala #update #today #church #holybible #holyspirit #sinhalabiblesermons #love #healing #easter #sabbath #church #christian #christ #goodfriday #morningbibleverse #april #healing #jesuscomingsoon #service #healing #weekend #weekly #april #sabbath #service #worship #sermon #lesson #weekly #සිංහල #start #weekend #weekstartprayer #daily #දිනපතා #2022miracle #srilanka #ලංකාව #about #letspraytogether #letsplay #sabhatv #sunday #church #april #sabbath #holybible #සැනසුම #monday #problem #answer #ill #updates #morningbibleverse #morningprayer #motivational #motivation #motivationalvideo #blessings #blessed #money #economy #family #new #lesson #sermon #dailyprayer #fastingprayer #fasting #youtube #specialprayers #church #churchonline #dailyshorts #baptist #letspraytogethertojesus #love #specialprayer #christ #friday #may #pastor #jesuspromise #jesuscomingsoon #power #miracle #today #update #jesusprayer #Inspirational #howtoknow #mobile #may #stream #service #phone #miracle #youtube #monday #may #dailyvlog #dailybiblewords #Inspire, #Motivational, #pregnancy #vlog #sabbath #daily #Motivate, #final #start #Encourage, #Encouraging, #Success, #Successful, #God, #Jesus, #Lord, #Christ, #Overcome, #Christian Inspiration, #Christian Motivation, #Christian Encouragement, #Hope, #Start, #Startyourday, #Everyday, #TrustGod, #PutGodFirst, #GodFirst, #Faith, #Begin #ministry #basic #Above Inspiration, #PutJesusFirst, #JesusFirst, #Seek #tasteofmusic , #SeekKingdom, #SeekHisKingdom, #Everyday, #Jesus Christ, #Prayer, #Blessing,# First,# Seek God, #StickwithGod, #JesusisKing,# Way, #Truth #2022messages #2023messages #2024 messages #pastor #geethika #tasteofmusic #youth #morningprayer #morningbibleverse #motivationalvideo #stayhome #start #2022status #ministry #update #christmas #december #october #sinhalabiblesermons #2023 #goodnews #jesus #miracle
Рекомендации по теме
Комментарии
Автор

ආමෙන් දෙවියන්වහන්සේ ට ප්‍රශන්සා වේවා ජෙසුපිහිටයි පාස්ටර්

ishanirox
Автор

Amen Hallelujah Dewiyan wahanseta prasansaweva Jesu Pihitai Pastor

nirodhafrancis
Автор

දෙවිදුන් අපහට ගැළවීම දෙන සේක ...
සියළුම විපත්තියේදී අපව දෙවිදුන් ආරක්ෂා කරනා සේක ...
කලට වෙලාවට දෙවිදුන් පිළිතුරු දෙන සේක ...
අපව සනසමින් දෙවිදුන් ඉදිරියටම රැගෙන යන සේක ...
දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා ...
සියළුම ගෞරවය මහිමය නමස්කාරය දෙවියන් වහන්සේටම පමණක් හිමි වේවා !!!!
God bless All

letspraytogethertojesus
Автор

❤❤❤❤ ආමේන් හලෙලුයා ආමේන් දෙවියන් වහන්සේට ස්තුති ප්‍රසන්සා වේවා. සියලුම ගෞරවය මහිමය නමස්කාරය අතිසුද්ද බලවන්ත සර්වබලධාරී ජීවමාන දෙවි පියානන් වහන්සේට පමනක්ම වේවා ආමේන් .ස්තුති පාස්ටර් දේව වචනය නිසා ස්තුති සුබ දවසක් .

Widesanayaka
Автор

Amen amen jesu pihatai pastor isthuthi wewa peshansha wewa jesu s wahansege namayen man suwai

ThaksilaThaksila-wr
Автор

DARMISHTA WU DEWI PIYANANI....OBAWAHANSE APE WIPATTI KALLAYEHIDI PIHITAWANA BALAKOTUWAK WANA SEKA.... SIYALUMA GAWRAVAYA MAHIMAYA PRASANSAWA JIWAMANA ATII SHUDA WU JESUS KRISTUS WAHANSEGE NAMAYEN OBAWAHANSETA PAMANAK MA WEVA.. . AMEN....🙏🙏🙏🙏🙏

jayanthiperera
Автор

මගේ.වීදෙශ ගමනට ඔබ මැදිහත් වෙන්න ජෙසු තාත්තේ..අමේන්..ආමේන්..

RuwandiPaaris
Автор

Praise the Lord Jesus 🙏 Amen 🙏Amen 🙏Amen 🙏God bless pastor you and your family 🙏

RitaLokuliyanage-fdwn
Автор

Amen 🙏🙏 Hallelujah ❤❤ amen 💖💖 praise the lord 🙏🙏 Hallelujah amen god bless you pastor amen ❤❤❤❤

sharmalefernandofernando
Автор

හාලේලුයා නමස්කන් වේවා මගේ දෙවි පියානන වහන්සේට❤❤

jayanthisilva
Автор

දෙව් දුන් ට අනෙකුත් වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි පියාණනි අපව රැගෙන යන නිසා ගෞරවය වේවා පියාණනි ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹💔💔💔💔💔🌲🌲🌲🌲🌲🌲💔

dammikadammika
Автор

පියාණනි, ස්තුති කරනවා ඔබ වහන්සේට, ස්තුති වේවා !ප්‍රසංශා වේවා !ආලේලුයියා !ආලේලුයියා !ගෞරව වේවා ! මහිමය වේවා !
නමස්කාර කරනවා පියාණනි ඔබ වහන්සේට .නමස්කාර වේවා !මගේ ජේසු තාත්තේ !නමස්කාර වේවා !මම මුළු හදවතින් ම❤ ඔබව අදහමි. මා අදහන එකම එක දෙවියන් වහන්සේ ඔබ වහන්සේ පමණයි මගේ ජේසු තාත්තේ !මට ඔබ විශ්වාසයි . මම ඔබව නමදිමි.🙏🙏🙏🙏🙏🙏

shiranipremarathna
Автор

අබිබා පියාණනි ඔබවහන්සේට ස්තුතියි ඔබවහන්සේගේ දාසය තුලින් කතාකලා වු බලවත් වචනය නිසා ❤🙏❤🙏❤🙏❤🙏හාලෙිලුයි.යාඃ❤❤

rollamolla-rqgt