Go to my tiktok for real sound 🥳 #shorts

preview_player
Показать описание

Рекомендации по теме
Комментарии
Автор

අයියෝ ඔක්කොම එක්ක බැනලා දාලා…
මේකත් ඇඳුමක් තමයි දෙයියනේ.. ස්විමිං වෙයා කියන්නෙත් ඇඳුමක් තමයි ඉතිං. මුං දෙන්නා තව බිකිනි එක උඩින් කවර් වෙන්නත් දාලා… ලංකාවෙ උන්දැලනම් අනේ මංදන්නෑ. මොකක්ද මේකෙ අවුල..
සාරංග උමාලි අතැරලා වේසාවිවෙක් බැදගෙනලු… ඉතිං සාරංග කැමති උපාසක අම්මා කෙනෙක්ට නැතුව වේසාවියක්ටනම් අනිත් අයගෙ කැමැත්ත අකමැත්ත මොකටද… 😁
අනික ඉතිං උමාලි උපාසක අම්මද නැද්ද කියලත්
දන්නෝ දනිති 🤭😆.
අපේ මිනිස්සු වේසාවියෝ මනින්නෙ අඳින පලඳින විදියෙනුයි හිනාවෙන කතා කරන නටන සිංදු කියන විදියෙනුයි.
හිසේ සිට දෙපතුල දක්වා අංශුවකවත් පේන්නෙ නැතිවෙන්න ඇදගෙන වැඩිය දගලලා ක්යලා ඉන්නෙ නැති ඔක්කොම උපාසක අම්මලා 🤣🤣

TheVnv
Автор

මන් හිතන්නෙ අපි හැමෝම වගේ උමාලිට මෙච්චර ආදරේ කරන්නෙ ඇයිකියලා මේකෙන්ම හිතා ගන්න පුලුවන්.සාරංග නම් පිම්පියෙක් 😁😁

myart
Автор

තාත්තා වැඩ පෙන්නලා රටම දැනගන්නකොට..දුවලා නිරැවත පෙන්නලා තාත්තා වත් විනාස කරනවා....කාලකන්නි දරැවෝ..

buddhikajayasekara
Автор

පියුමි හංසමාලිට බැන්නට මිනිස්සු, ඇත්තටම එ මනුස්සය හොදයි මුන්ට වඩා

samindigodakanda
Автор

ඉතින් උබල ඔය ගව්මත් ගලෝලා නටපන්කො ඉවරනෙ කතාව 😹😹

vinuperera
Автор

මේ අක්කයි නංගි නම් දෙකම එකයි...පුදුම
හැබැයි දෙවෙනි නංගි නම් පට්ට හොදයි...එයා හරි වැදගත්

ශෙනු-ගශ
Автор

මුන්ට ඕනෙ හිල බාගෙට පෙන්නල වීව්ස් අරං කීයක් හරි හොයාගන්න. මරදානෙ ඉන්න බඩුයි මුනුයි අතර කිසිම වෙනසක් දකින්නෙ නෑ...

silvapriyankara
Автор

ලස්සන කෙල්ලෝ ඉන්නවා ඕනි තරම් මේ රටේ හැබැයි මේ වගේ දගලන් නෑ.

sakeerathnayaka
Автор

සාරංග මේකිට කැමති වෙන්ට ඇත්තෙත් මේක හින්ද වෙන්ට ඇති. ඕනෑවටත් වඩා දෙනවනේ... 🥳🥳🥳🥳

menushipabasara
Автор

කකුල එක පාටක් මූන තා මික්ස් කලර් වෙන් ඇති.

vishmisanjana
Автор

Comment s වලින් පේනවා මෙයාලට කොච්චර අය කැමති ද කියලානේ ... මෙයාලා කොච්චර වැදගත් අයද අම්මපා 🤣🤣🤣🤣🤣

suvijayasinghe
Автор

මිනිසුන්ට කැමති විදියට ඉන්න දෙන්න එක අපෙ අයිතිවාසිකම් නෙවෙයි 😅

worldtv
Автор

ඇග පෙන්නල ජනප්‍රිය වෙන්න එපා.. වැඩ පෙන්නල ජනප්‍රිය වෙන්න.. අනික කැත විතරක් ... ඊය.. අමු හෙලුවෙන්නෙ දගලන්නෙ. අම්මෙක් නේද මේ... 🙄🙄🙄🙄

kavee
Автор

උමාලි වගේ චාම් හොද නිහතමානී කෙනෙක්. ලබන්නත් පිං කරලා තියෙන්න ඕන උමාලි එක්ක බැලුවම මුං මොක්කුද උමාලි ගෙ ලගින්වත් තියන්න සුදුසු නෑ

Amila
Автор

මටනම් මීටවැඩිය පියුමි හංසමාලි හොදයි, ❤️❤️

shashikalakumarasinghe
Автор

මම විතරයි ද තියෙන පාට කකුලේ නැ නේද කියලා???

madushahasini
Автор

දෙයියනේ මේක ගව්මක් නෙවේ මේ ස්විමින්ග් කරන්න අදින ඇදුමක් ස්විමින් කරද්දි පහසු වෙන්න තමා මේව අදින්නෙ ඒකවත් දන්නැති මැටි මෝල්ලු ඔයාලා ස්විමින් කරද්වි දිග ගව්ම් ඇදගෙන කලිසම් ඇදගෙන සායවල් ඇදගෙන නාන්නෙ නෑනෙ අවශ්‍ය වෙලාවට පහසු ඇදුමක් අදින්න ඕන අනික අපිට වැද්ගට් නෑනෙ අනිත් අය අදින පලදින විදිහ ඒක් එයාලග්‍ර් කැමට්ත අපි අපි කැමති විදියට ඉන්නො වගේ තමා අපිට සල්ලි තිබ්බෙ නෑ ඒ වගෙ ඇදුම් තිබ්බෙ නෑ කියල අනිත් අයට ඉරිසියා කරන්න නරකයි පොඩ්ඩක් තේරුම් ගන්න මිත්‍රයා❤❤❤❤😮

ishaniwijesooriya-lp
Автор

සංසාරයේ කල පිංකම් නිසා ඔබට ලැබුණු ඔය සුරූපී ශරීරය ප්‍රවේශමින් පරිහරණය කරන්න, ලැජ්ජාව බිය දෙක ඇතිව .

sujeewanishanthimiranda
Автор

සරන්ග අහිංසක ගැනියක් අතහැර ලා වේසාගැනියක් බැද ගෙන කොහොමද සමජයට මුන දෙන්නේ

chanthanichanthani
Автор

පොඩි කාලේ ඉදන්ම තිබ්බේ නැති ඒවා වයසට යද්දි ලොකු වුනාම ඔහොම තමා🙂🙂

isuriudeshika