How to Trade | Binary Trading | Trading Sinhala Lessons | How to make Binary trading account sinhala

preview_player
Показать описание
----------------------------------------------------------------------------
----------------------------------------------------------------------------
---------------------------------------------------------------------------
--------------------------------------------------------------------------
අදම App එක Download කරගෙන ගෙදර ඉඳන් commerce ඉගෙනගන්න පටන්ගමු.

RISK WARNING
Deriv offers complex derivatives, such as options and contracts for difference (“CFDs”). These products may not be suitable for all clients, and trading them puts you at risk. Please make sure that you understand the following risks before trading Deriv products: a) you may lose some or all of the money you invest in the trade, b) if your trade involves currency conversion, exchange rates will affect your profit and loss. You should never trade with borrowed money or with money that you cannot afford to lose.

#binary
#binance
#trading

How to Trade | Binary Trading | Trading Sinhala Lessons | How to make Binary trading account sinhala | The Most Easiest Trading Strategy
Рекомендации по теме
Комментарии
Автор

මේ විඩියො ටික බලලා මම මේ අයියාගෙන්ම ඩොලර් 11.50ක් දාගත්තා 🤗 මට මාසයක් යන්න කලිම් ඩොලර් 31ක් කරගන්න පුළුවන් උනා එකවුන්ට් එක.🤗 මම අද (2023/02/05) ඩොලර් 20ක් එකවුන්ට් එකට දාගත්තා🤗 මට මාරම ස්තුටුයි🤗🥺

MR.sasi
Автор

ගෙදරත් සල්ලි නැති වෙලේ මේක free කියල දෙන එකට thank you ayye❤️

ravindusudarshana
Автор

තමනුත් සල්ලි හොයලා, එකෙන් අනිත් උන්ටත් හරියන විදියට ගේමක් ගහන්න නිකන් කියලා දෙන උඹලා වගේ උන් සිරාවටම පට්ට.. 🔥 මොකද සමහර අය මේවා කියලා දුන්නත් එක්කෝ views ගන්න තමයි කරන්නේ. හරියට කියලා දෙන්නේ නෑ. ගුරු මුෂ්ටි නැතුව කියලා දෙන උඹට #HatsOff මචං.. ❤️🔥

try_not_to_laugh_worldwide
Автор

ඔයාට අනිවාරෙන් ම හරියනවා.... 😊🎉 කව්රු කොහොම, මොනා කිව්වත් ඔයා නොසැලී ඔයාගෙ ගමන යන්න... ඔයාට ජය.... මාර ම පැහැදිලී.... කියා දෙන දේවල්....අවන්කවම කියලා දෙනව.... 😊 .... තනියම ගොඩ ගහ ගන්න රටක බෙදාගෙන ගොඩ යන්න හදන කොන්ද කෙලින් තියෙන ❤ *Respect* bn... guide karana eka leesi na...

KillerX
Автор

අයියා, ඔයා නම් මිනිස්සු අතර දෙවි කෙනෙක්. කිසිම ගුරු මුශ්ටියක් තියා ගන්නේ නැතුව ලස්සනට පැහැදිලිවම පාඩම් ටික කියලා දුන්නා . Thank you so much .අයියාගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

dishninuwandika
Автор

මේක නම් සුපිරි වැඩක්, ඇත්තටම වටිනව ඔයා මෙ කරන වීඩියො සෙට් එක...♥️

achinthaheshan
Автор

දැකපු හොඳම youtuber 😍❤️.ආදරෙයි අයියේ අපිට මේව කියල දෙනවට.

Dilography
Автор

ගොඩාක්ම ස්තූතියි අයියේ මේ දැණුම හැමෝටම දෙනවට මම දැං මේකෙන් හොඳට profit ගන්නවා ගොඩාක් ස්තූතියි ඔයාට

TharuwaDG
Автор

අයියේ කියල දෙනවා හොදට තෙරෙනවා.අනිත් video ටිකත් ඉක්මනට දෙන්න.ගොඩක් ස්තූතියි

dplhkkn
Автор

මරු වැඩක් ගොඩ යන අය අතරේ අනිත් අයවත් ගොඩදාන්න try කරන ඔයාට බොහොම ස්තූතී...❤️ ඊලග වීඩියෝ එකත් ඉක්මනට ගේනකන් බලන් ඉන්නෙ☺️

TUTUmax.
Автор

Traning ගැන බලපු හොදම විඩියෝ එක අද ඉදලා පටන් ගන්නවා.අයියේ...❤

sajithsaliya
Автор

මම O/L කරන ගමන්. අයියගෙ කොමස් විඩියෝ සෙට් එක බලලා මට ලකුණු 95යි. අයියගෙ Teaching Style එක මරු. ඒක හරියට අපිව තේරුම් අරන් හදලා වගේ. ඒ වගේම තමයි මේකත් කිසිම අපැහැදිලි තැනක් තිබුණෙ නෑ. දිගටම මේ සීරියස් එක කරගෙන යන්න. මේ වෙලාවෙ හැටියට රුපියල් 1000ක් උනත් වටිනව අපි වගේ අයට.මොකද Class Fees ගෙවන්න හරි උදව්වක් ගන්න පුළුවන්.
ජයවේවා!

RisinduRansen
Автор

අය්යගෙ වැඩ සාර්තක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව සුපිරි හොදට කියල දෙනව thanku ayye

MalinduDilshan-od
Автор

ජය තව මෙවැනි නිහතමානී මිනිස්සු මේ රටට ගොඩක් ම ඕනෙ ♥️💯💯🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💯♥️💯

sldulanofficial
Автор

අයියෙ ඔලෙවල් රීසාල්ට් ආවා අයියෙ ...
මන් ක්ලාස් යන්නෙ නැතුව අයියාගේ විඩියෝ වලින් ඉගෙනගත්තේ ...
ගොඩක් ස්තුතියි අයියෙ 🙏 ...
Commerce B thiyenneya mata 😍🙏

pathum
Автор

සිරාම සහෝදරයෙක් ඕයි.කියන්න වචන නෑ.❤️❤️❤️❤️❤️❤️❤️❤️

NethmiAhinsa-wjgu
Автор

හොද පැහැදිලි කිරීමක් අයියා ඔයාටත් හරියන්න ඔනෙ❤️thank you aiye❤️❤️

virajsanjeewa
Автор

බොහොම ස්තූතියි සහෝ වීඩියෝවට. මාර පැහැදිලියි කියලා දෙන විදිහ..❤

rajithaabeysiri
Автор

Utube eke dakapu hodama YouTuber... Saralawa kiyala denawa.. athatama godaak hoday..
Thank you so much..

nisansalanadeeshani
Автор

නියමෙටම තේරුම් කරලා සුපිරියටම කියලා දෙනවා ❤

World-yo