Spend A Day With Us In Sri Lanka 🇱🇰 Yash And Hass

preview_player
Показать описание
Hope you enjoyed watching, If you had fun, don’t forget to LIKE this video, SHARE it with your friends, and SUBSCRIBE to @YashandHass ❤️ Your support means the world to us🥹🫶🏻

👉 Join Our WhatsApp Channel for Updates

🎥 Check Out Our Recent Videos:

Saying YES to My Wife for 24 Hours – Big Regret? 😂 | Yash and Hass | Lankan couple 🇱🇰

Eating In Alphabetical Order Food For 24 Hours Challenge | Yash And Hass

♡ Follow Us for More Content:
• Facebook: @yashandhass
• Instagram: @hasitha_s
• Instagram: @yashodadesilva
• Threads: @yashodadesilva
• TikTok: @yashodadesilva
• Snapchat: @yashandhass

• 💌 Shop My Wardrobe:

🍰 Craving Sweet Treats? Try My Sister’s Creations @sugarbyru:
• Facebook: Sugar by Ru
• Instagram: @sugarbyru

#dayinmylife #yashandhass #new
Рекомендации по теме
Комментарии
Автор

Details දානන අමතක උනා vlog එක මැද ❤️
අපෙ අයියගෙ කඩේ - House of Oxygen & Power Tools Wattala, ඔයගොල්ලන්ට මොනා හරි ඔනෙනම් අමතක නොකර ‘ 🥚බිත්තරය " keyword කියලා discount ගන්න 😂😏

YashandHass
Автор

කවූරු මොනවා කිව්වත්
ගමේ ලස්සනම ලේලි ගෙනාවේ....
අපේ හසි මොටා තමයි

KaveeKavee-yd
Автор

I am a Russian. I have traveled to more than forty countries so far. Among the countries I have visited, Sri Lanka is the best. The people and the culture are very attractive. I love Sri Lanka very much.❤❤

BlackAnon_
Автор

ලංකාවේ ඉන්න හැමදාමත් කියලා kwd ඉල්ලන්නේ yash panchigenui hasi motagenui 🥹♥️💫

HashElpitiyage
Автор

ආදරය සුන්දරයි කියන එකට උදාහරණ ඇහුවොත් අපේ යශ් පැංචියි, හසි මොටයි පෙන්නන්න 🥹🫠💝..

Theshan_gUnathilake
Автор

5:51 seriously ayya 23 kollek වගේ look එක 🤭❤️

(කොල්ලෙක් කිව්වේ නිකං නැතුව අයියව සීයා කෙනෙක් වගේ පේන නිසා නෙවෙයි 🤭😁😂)

Pawi_.
Автор

හසි මොටා නිදිමතෙන් කියවන හැටි 😂❤️
යශ් පැංචි නම් 🥺💗

dew_ii
Автор

අනේ ආපහු australia යන්න එපා ලංකාවේ ඉන්න. 🥺❤️

Binuuu
Автор

Yash panchi hassi mota🥺❤️ ඊයෙ දවස මට කවදවත් අමතක වෙන් නෑ. ඊයෙ ඔයාලව dinner එකට ආපු වෙලාවෙ හමු උනා. යශ් පැංචි you're so prettyyyy girl 🥺❤️ look like princess . හරිම ආදරෙන් අපි එක්ක කතා කලා. ආදරෙයි ගොඩක් ඔයාලා දෙන්නට අක්කි අයියා 😭🥺❤️

SupuniKawya-vh
Автор

වැඩි වැඩියෙන් ලැබෙන්න ඔනී යශ්ටයි හස්ටයි🌝❤️ආදරෙයි🥰🌹 16:19

kavindyaParami
Автор

3:00 නලු නිළියෝ පරාදයි 😁❤️

හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි දෙන්නටම ❤️❤️❤️

Malshi_
Автор

Hass ayya නිකන් twilight එකේ jacob වගේ 😊😊හැබැයි ඊට වඩා handsome❤❤❤😅

Achini_Min
Автор

ඔයාලා Weird food combination එකක් කරනවා කිව්වනේ.ඔයාලා කොකිස් එක්ක වැනිලා අයිස්ක්‍රීම් කන්නකෝ 🍦මාරම රහයි අනේ අයේ ඉතින් addict වෙනවා අනේ 😋❤❤ අනිවාර්යයෙන්ම කන්න. ලගදිම අවුරුදුත් එනවනෙ ඒ නිසා කොකිස් හැදුවම ඔයාලා අමතක නොකර කොකිස් එක්ක වැනිලා අයිස්ක්‍රීම් කන්න.Please reply to me Yash & Hass.මේකත් select කරගන්නකො ඒ challenge එකට 😢❤

Nikikim
Автор

විඩියෝ එකක් දානකන් ආසවෙන් බලන් ඉන්නේ. අවුල් දවසක උනත් අපේ මුනට හිනාවක් ගෙන්න ඔයාල දෙන්නට පුලුවන් .ආදරෙයි yash and hass❤️🫂

JananiSavindi-ofhc
Автор

Ane oyala yinne ලංකාවේනේ පිස් oyala සිරිපාදේ යන්නකෝ ❤‍🩹🥹

DilhaniKw
Автор

Notification එක දැක්ක ම පුදුම සතුටක් දැනුනේ video එකක් දානකන් බලන් හිටියේ, ආදරෙයි දෙන්නට ම හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න. ❤

nisansaladilrukshi
Автор

අක්කි ලා අවුරුදුද්ද ටත් මෙහෙ නම් මම සතුයි මොකද මම ඔය දෙන්නාට එච්චර ම ආදරේයි ❤❤

ThushariKanchana-du
Автор

මාර ලස්සනයි ඇඩ් එක හරිම සතුටුයි ඔයාලව එහෙම දකිද්දි 💪❤❤❤❤ආදරෙයි ආදරෙයි ආදරෙයි 🧡🧡🧡

ganeshamadushani
Автор

හස්සයි යශ් පැන්චියි සුපිරියටම advertisement එක කරලා තිබ්බා, මාරම ලස්සනයි ✨️❣️

ShaneFernando-ptmp
Автор

අනේ video එක දානකම් ඉවසිල්ලක් නැතුව හිටියේ 🥹💗 අනේ අපේ යෂ් පැන්චිගෙයි හසී මොටාගෙයි ඇඩ් එක ලස්සනයි එක ටිවි එකේ යද්දී කොහේ හිටියත් දුවගෙන යනවා එක බලන්න කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ 🌝අනේ ඔයාලා දෙන්න ලංකාවේ ඉන්න අතරේ හම්බෙන්න තිබ්බ නම් 🥹❤️

SurangikaManori
join shbcf.ru