Hiru TV Balaya Live | Episode 556 | 2024-08-29 | Hiru News

preview_player
Показать описание
Hiru TV Balaya Live | Episode 556 | 2024-08-29 | Hiru News

''බලය''
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හශීම් - සමගි ජන බලවේගය
පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර - සමගි ජන බලවේගය
සමඟින්,

This video was uploaded for news reporting purposes...

Hiru News Sri Lanka's Number One News Portal.

𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵

හිරු නිව්ස් Telegram Channel එකට මෙතැනින් පිවිසෙන්න

#HiruTV #HiruNews #HiruTVBalaya #Balaya #HiruDigital #HiruNewsDigital #FacebookLive #YouTubeLive #ShehanSemasinghe #JanakaThissakuttiarachchi #KabirHashim #WasanthaYapaBandara #SLPP #SJB
Рекомендации по теме
Комментарии
Автор

NPP නැතුව එයාලා ගැන කතා කරන එක හොඳ නැහැ නේද මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

mohansilva
Автор

අ ❣️ අනාගතය
නු ❣️ නුඹයි
ර ❣️ රටේ
ජාතික ජන බලවේගයට ජය වේවා ❤️🧭❎

explorethecoolclimes
Автор

# මලිමාවට ඡන්ද කෝටියක්
# අපේ ඡන්දය මලිමාවට
# மலிமாவுக்கு ஒரு கோடி வாக்குகள்
# எங்கள் வாக்கு மலிமாவுக்கே
❤❤❤❤❤❤❤❤

johnsoneditor
Автор

NPP ගේන්නෑත්තෙ මුංගේ රෙදි ගැලවෙයි කියලා බයට.

ReefBsb
Автор

අඇයි මාලිමාව ගෙන්නන්නෙනැත්තෙ මුන්ගෙ රෙදි ගලවයි කියල බයටද😂😂😂

YenuYehas
Автор

මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා

DamithRishantha
Автор

වසන්ත සර් කියලා දුන්නා NPP එකේ හෙලුව. ඒක තමා ඇත්ත. Fb ජනපති අනුර😀

DakshithaPremarathna
Автор

මාලිමාවට ආරධනා නැතුව දෙෂපාලණ සංවාද මොකටද ලංකාවේ ප්‍රධාන බලවේගය නැතුව හිරු ඇතුළු ජඩ මධ්‍ය ඩිල් සාකච්ඡා ඔබලා සියලු දෙනාටම තව දින 20 මාලිමාවට ජය වේවා ❤❤❤❤

pramodsilva
Автор

මාලිමාවට මඩ ගහන්න හිරු කරන වැඩක් රටේ මොඩයෝ නෑ .

danushiresh-hn
Автор

NPP එක නැතුව මේ විවාද වැඩක් නැහැ.. සමබර නැහැ..

indikaruwansiri
Автор

මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා

DamithRishantha
Автор

මගේ චන්දය ක්‍රියාත්මක නොකරනබව පොලිස් ඉඩම් බලතල ලබා නොදෙන බව අන්තවාදීන් මර්දනය කරන බව ප්‍රසිද්ධියේ කියන ඒ වගේම තමන්ගෙ ප්‍රතිපත්ති ප්‍රකාසනයේද සදහාන්කර පොරොන්දු වෙන නායකයෙකුට ලබා

SugathDarmasiri-hnny
Автор

ජාතික ජනබල වේගයේ කව්රුත් නැති නිසා මෙතන පාලු ගෙදර වලන් බිදිනවා

susanthameegahatenna
Автор

නාලිකාවකට පුළුවන් ද මෙහෙම පක්ෂග්‍රාහී වෙන්න ..
ජනතාවගේ වැඩි කැමැත්ත තියෙන්නේ මාලිමාවට ඒ පක්ෂයෙන් එක නියෝජිතයෙක් වත් නෑනේ..

pradeepkrishantha
Автор

මාලිමාව මාලිමාව මාලිමාව මාලිමාව මාලිමාව මාලිමාව

JayaweeraBandara-ssev
Автор

මුලු රටෙම මිනිසුන් මේ හිරැ ප්‍රතික්ෂේප කරලා දාන්න ඕන..

pradeepkrishantha
Автор

ඡයවේවා තිස්ස කුටි මැතිතුමාට ❤❤❤❤❤💯💯💯💯💯💯👍👍👍🌹🌹🌹

ranjanikandegamage
Автор

ආර්ථිකය ගැන දන්න තුන්දෙනෙකුයි වම්බටු කුට්ටියයි 😀😀😀

DakshithaPremarathna
Автор

😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 හිරු හිරු හිරු හිරු හිරු හිරු

DamithRishantha
Автор

නිවන්සුව නිවන්සුව නිවන්සුව නිවන්සුව නිවන්සුව නිවන්සුව නිවන්සුව නිවන්සුව නිවන්සුව නිවන්සුව නිවන්සුව

DamithRishantha
join shbcf.ru