Samsung Galaxy S21 Unboxing in Sri Lanka

preview_player
Показать описание
Samsung Galaxy S21 Sinhala Unboxing in Sri Lanka - Samsung Galaxy S21, Galaxy S21 Plus and Galaxy S21 Ultra.

Pre Order Phone Number 0777311577
..
Social Media තුල තමන් සාර්ථක වෙන්නේ කොහොමද මුළ සිට සරලව දැන්ගමු
..
Рекомендации по теме
Комментарии
Автор

S21 එකට S20 කියන එක වැරදීමක් ඈ. තවම හුරු S20 කියන එක 😋

ChanuxBro
Автор

දත් මදින්නේත් නැතුව chanux bro බලන්න ආපු set එක😂👍❤️💥💯

dulinanimadith
Автор

Mn hithanne lankawe mulinma gaththe chanux ayiya. Patta. Api phone eka gaththe nathath api gatta wage experience ekak oya apita denawa. Thanx. Mn nm gaththoth ganne 21+.

kavindutheekshana
Автор

නියමයි .අයියේ ඔයා හොදට කියලා දුන්නා .ඔය sumsung s21, phone තුන ගැන අයියා කියලා දෙන විස්තර අහන් ඉන්න තවත් ඉදිරියට .මේ වගේ video කරන්න පුලුවන් වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා

lasiruthathsara
Автор

ලංකාවෙන් මටනම් ඔයා විතරයි හරියට පැහැදිලිවම videos ගේන්නේ❤️❤️❤️🤗

geethikabernadeth
Автор

හැමදාම අපිට කවදාවත් ගන්න බෑ කියලා කමෙන්ට් කරන්න එපා.
කවදා හරි ගන්නවා කියලා කමෙන්ට් කරන්න.උනන්දුව තියනවනම් ගන්න බැරි කමක් නෑනේ.

Shehan_Rathnayaka
Автор

Just bought my S21 Ultra. Amazing device with a superb camera. Lots of improvements from its predecessor S20.

Vachintha
Автор

මම නමි ආසම note එකට .ඒකේ features ගොඩක් තිටයනවා.මම හි⁣තන්නේ chanux bro ආසත් ඒකට.🤩🤩🤩😍😍😍😍😛😛😛😛

srilalperera
Автор

හැමදාම අලුත් phone අව ගමන්ම බැලුවට තම J2 එක්ක තියෙන්නෙ 😢😢😁

jyvidusara
Автор

මම ආස s21 ultra එකට, ඒකේ කැමරා කොලටිය සුපිරියි

dahamdulmina
Автор

ඔයා phone එකක් ගැන video එකක් කරාම ඒක ඔයාට හම්බෙනවා කියන්නේ ඇත්තද chanuk ayiye

madukamaduka
Автор

Oya anthimata phone model eka waradduwa... S20 kiyala kiuwe... Poddak aye balanda video eka.. Good 👍👍

kumkrish
Автор

ගොඩක් ස්තුතියි අයියේ දන් නැති ගොඩක් දෙවල් දැනගත්තා 👍👍👍

chandimakumuduni
Автор

ඕවා ගන්න තියා කාඩ් එකක් දාන්න සල්ලී නැත්තේ මට විතරද 👇

kingofmemes
Автор

ඇත්තටම Chanux Bro ලඟ තියෙන phones, laptops, වගේ ඒවගෙ devices වල memories එකතු කරපුවාම කොච්චර Capacity එකක් තියෙයිද?

LAKSHANTECH
Автор

Thank you අයියා, phone ටික දැක්ක පාර ඇඩුනා

lypwjjl
Автор

බලා වැලපෙමි නෙලාගනු බැරි හන්තාන සිහිනේ... 😥😥😥

chamilsanjula
Автор

ලබන ආත්මෙට තමයි ඉතින් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

DEEGHAYU
Автор

Chanux අයියෙ samsung galaxy s21 ultra එකේ camera එක පිලිබද වෙනම වීඩියෝ එකක් ගේන්න්කො

sanjana_priyanath
Автор

super chunux aiye me video eka enakan balan idiya

reddragon
welcome to shbcf.ru