ROG Phone 5 Gaming Phone in Sri Lanka

preview_player
Показать описание
ROG Phone 5 Gaming Phone in Sri Lanka - Sinhala Geek Show by Chanux Bro. Is Rog good for gaming? Why is there no Rog Phone 4? Is Asus ROG phone worth buying? Is Rog phone 5 best for gaming?
..
Social Media තුල තමන් සාර්ථක වෙන්නේ කොහොමද මුළ සිට සරලව දැන්ගමු
..
Рекомендации по теме
Комментарии
Автор

හීන තිබුනට කෝටියක් අතෙ නැ එක රුපියලක් 😭😭

gamingbatta
Автор

සුපිරි Review එකක් Chanux Bro 😍❤️🔥 මේකෙන් Gameplays ටිකක් ඕනේ:)

LaiYaGamer
Автор

අර Feature එක නම් හැම Phone එකකටම වගේ තියෙනවානම් පට්ට. 🔥

achinthaniroshan
Автор

ඕක ගන්න හීනයක් තීනවා ඕක ගන්න බැහැ. නමුත් අපී වගේ අයට😥 ගැලපෙන්නෙ🥰 බොක්කෙන්ම් Poco X3 NFC තමා😘

sikka
Автор

වීඩීයො එක බැලුවට රොග් 5 තියා රොග් 3 එක වත් ගන්න සල්ලි නෑනෙ චනුක්ස් අයියාහ්... 😂✌️

sasiyar
Автор

ඒකනම් සුපිරි නියමයි. අයියේ ඔයා හොදට වැඩසටහන කරනවා බුදුසරනයි 🙏🙏❤️

dewmikaveesha
Автор

Video එක දාන්නෙ කීයට කියලා බලන් හිටියෙ

TharushaPavan
Автор

බලාගෙන හිටපු වීඩියෝ එකක් 😍😍😍😍 love you chanux bro

songslyrics
Автор

අයියේ Huawei nova 7i එකයි mi 9t එකයි අතරින් මොකක්ද හොඳම අනිවා උත්තරයක් ඕන 🤘
Vedio eka ela

avixbroofficial
Автор

ඒක නම් පිස්සුවක්🥺..රෑ හීනෙන් හරි අතේ තියන් ඉන්න තිබ්බනම්😓💖

sudeshchathuranga
Автор

6.49s වගේ ටයිම් එකේ පොඩී අවුලක් වුනා කමක් නෑ පට්ට චනුක්ස් අයියේ

dumidudulakshitha
Автор

Chanux aiyage ❤️එකක් enkn blnn inna අය මේ konata 😪😪

slceverything
Автор

ඔන්න subscribe කරා සුපිරි අයියා ඔයාට ජය වේවා .... සුපිරි ෆෝන් එකක් ....

lifemusic
Автор

Imagine that chanux bro suprise you with brand new ROG phone 5 :)

buwanidulonath
Автор

After watching this video I changed ma mind to use ROG Phone II in 2021🤘

SahiliHimanya
Автор

Jeethetawath chux broge video ekaka first comment daanna

jithma__abg
Автор

මාත් ආසයි ඔයා 4n එකක් ගන්න ඒත් හින විතරයි 😪

gamingbatta
Автор

සුපිරි ෆෝන් එකක්..❤️❤️❤️❤️❤️ROG 5 Ultimate එකත් ඉක්මනට ගේන්න....❤️❤️❤️

prasadchandima
Автор

ආදරෙයි❤️chanux ayye superb review ekak..😘

vidunhimsara
Автор

1:55 monatha kiwwe Ultimate ekath genavatha 😀😀😀😀😨

dinadinesh
join shbcf.ru