How to Study Maths | Study Tips in Sinhala | Higher Education Srilanka

preview_player
Показать описание
ගණිතය ලකුණු වැඩිකරගන්න කැමති ද? එහෙනම් මේ video එක අන්තිම වෙනකම් බලන්න.

@HigherEducationSrilanka ඔබටත්, ඔබේ දරුවාටත් වෛද්‍ය දුලීන් ධර්මරත්න ගේ "Personal Coaching" සමග සම්බන්ධ වීමට අවශ්‍ය නම් කරුණාකර 👇

"Personal Coaching" ලෙස සදහන් කර "0770252921" Whatsapp පණිවිඩයක් එවන්න.

හැකි ඉක්මනින් ඔබටත්,ඔබේ දරුවාටත් වෛද්‍ය දුලීන් ධර්මරත්න සමග සම්බන්ධ වීමට වේලාවක් වෙන්කරගන්න.

|| ඉඩකඩ සීමිතයි ||

Personal Coaching Session එකක් තුලින් ඔබට ඔබේ විභාගය සදහාම සුවිශේෂී වූ

Exam Planning
Exam Motivation
Study Planning
Exam Confidence හා වෛද්‍යතුමන් සමග ඕනෑම ගැටලුවක් සාකච්ඡා කිරීමට අවස්තාව.

Personal Coaching Session එකක් සදහා අයකිරිම 1900 ක් පමණි.

Subscribe for Dr. Duleen New Channel වෛද්‍ය දුලීන් ධර්මරත්න ගේ අලුත් Youtube channel එකට එකතු වෙන්න.
ඔබට අවශ්‍ය සියලුම වෛද්‍ය උපදෙස්, මානසික සෞඛ්‍යය උපදෙස් හා එදිනෙදා ජීවිතයට අවශ්‍ය උපදෙස් නොමිලේ වෛද්‍යතුමාගෙන් ලබාගන්න

@Higher Education Srilanka
අවුරුද්දක ටියුෂන් සල්ලි ඉතුරුයි. O/L 11 වසර ඉතිහාසය හා විද්‍යාව පොරොන්දු වුනු විදියට සියලුම පාඩම් Video පාඨමාලාවක් ලෙස, Mindmaps, Pdf Notes ඔක්කොමත් එක්ක අපේ දරුවන්ට සහන මිලට ලබාදීම.

ඔබට අවශ්‍ය Grade 11 ඉතිහාසය පාඨමාලාව නම්,
ඔබේ නම,පාසල, Grade 11 History සදහන් කර 0770252921 අංකයට whatsapp පණිවිඩයක් තබන්න. අපගේ team එක ඔබ සමග සම්බන්ධ වනු ඇත.

Only 2900/= Rs.

ඔබට අවශ්‍ය Grade 11 විද්‍යාව පාඨමාලාව නම්,
ඔබේ නම,පාසල, Grade 11 Science සදහන් කර 0770252921 අංකයට whatsapp පණිවිඩයක් තබන්න. අපගේ team එක ඔබ සමග සම්බන්ධ වනු ඇත.

Only 2900/= Rs.

ඔබට අවශ්‍ය Grade 10 ඉතිහාසය පාඨමාලාව නම්,
ඔබේ නම,පාසල, Grade 11 History සදහන් කර 0770252921 අංකයට whatsapp පණිවිඩයක් තබන්න. අපගේ team එක ඔබ සමග සම්බන්ධ වනු ඇත.

Only 2500/= Rs.

A/L , O/L, සියලුම පාසල් සිසුන් හා විශ්වවිද්‍යාලයීය සිසුන්ටත් විශේෂයෙන් පිලියෙල කරන ලද High Performance Study Course එක 30% වට්ටමක් සහිතව ලබාගැනිමට පහත උපදෙස් අනුගමනය කරන්න.

ඔබේ නම,පාසල, වසර සදහන් කර 0770252921 අංකයට whatsapp පණිවිඩයක් තබන්න. අපගේ team එක ඔබ සමග සම්බන්ධ වනු ඇත.

ඔබේ සියලුම ගැටලු සදහා විසදුම් :

1. වැඩ පසුවට කල්දැමීම නවතාලීමට Plan එක.

2. උදෑසන 5-6 අතර අවදි වීමට දින 7න් පුරුදු කරවීම.

3. Daily Motivation ලබාගෙන වැඩකිරීමට ක්‍රම.

4. සාර්ථක Daily Routine එකකට අනුගත කරවීම.

5. Gradtitude හා Growth Mindset එකක් තුලින් අධ්‍යාපන කටයුතු ඵලදායිතාව ඉහල නැංවීම.

7. දින 10 ක් තුල ඔබගේ විභාග කටයුතු සදහා ඇති විශ්වාසය 60%කින් වර්ධනය කිරීම.

8. විනාඩි 10 කට නොඅඩු කෙටි Advisory Video වැඩසටහන් 8 -10 ක් තුලින් මෙම කාර්‍ය්ය කර ගත හැක.

9. ජීවිත කාලයටම මෙම උපදෙස් මාලාව ඔබ සතු වෙයි.

ඉක්මනින් අප සමග සම්බන්ධ වී මෙම පාඨමාලාව 30% අඩුවෙන් ලබාගන්න.

Only 2900/= for Higher Education Srilanka Students

Intro track : Credits
Creative Commons Attribution-ShareAlike 3.0 Unported (CC BY-SA 3.0)

DOCTOR ගේ ජීවිත කතාව බලන්න. 👇

ඔබත් මෙම වැඩසටහන් සමග එක් වීමට නම්,
Higher Education Srilanka Youtube channel එක Subscribe කරන්න.

Higher Education Srilanka Telegram group එක follow කරන්න.

Official Facebook

How to Study 15 hours per day. දවසට පැය 15ක් පාඩම් කරමු
Рекомендации по теме
Комментарии
Автор

අපේ අඩුපාඩු තේරුම් අරන් ඒවාට නිසි පිලිතුරු දෙන අපේ කාලයේ තවත් දිසාපාමොක් කෙනෙක්.... ගොඩාක් ස්තූතිය... ඔබතුමා හැමදාම වැජබෙන්න ඕනි 🥰

deepikachamari
Автор

මාසයක් ගියත් මේ වීඩියෝ ඇත්තටම වටිනවා සදාකාලිකවම 🥺❤️

maxbro
Автор

මම ගියවතාවේ ගනිතය විතරක් w එකක් තියෙනවා මේ පාර අනිවා ගොඩ දානවා 🙏🙏

Jpool
Автор

තව මාස 3 exam එකට. ඊයේ ගනන් හදා ගන්න බැරුව mn aduwa.. Dn මාව motivate උනා මේක බලලා thank you sir💐🙏

nadeekaweerasinghe
Автор

මටත් අමාරුම විෂය තමා ගණිතය 😪😪 වීඩියෝ එක දානකම් බලන් ඉන්නේ දැන් නම් 😊😊

shashi
Автор

විනාඩි 12 ට මාර දැනුමක් දුන්නා....❤️🙏👌

kaviya_hdk
Автор

ගනන් ගොඩ යන්නේ කොහොමද කියලා..කල්පනා කරකරමයි සර්..අපේ ජීවිතවලට ලොකූ උදව්වක් වෙනවට...

jae
Автор

My favorite subject is maths ❤.thank for your explanation sir❤❤

minthakagithsan
Автор

ඇත්තටම ගොඩක් ස්තූතියි සර්..🙏🥺..ගොඩක් වටින video එකක්🌻🤗😻

nethmini
Автор

මම ආසම subject එක ගණිතය .Mata thawath lesi una maths sir...Thank you for video sir

TharakaaJayasooriya
Автор

ගනන් තමා එපාම වෙන්නෙ .term test එකටත් හැම subject එකටම A තියනවා. maths C 😤

aeshakumari
Автор

සර් ගොඩක් අයට මුලිකම දැනුම නැතිවිම තමා ගොඩක් දුරට ලමයි ගණිතයට දුර්වල වෙන්නේ.ගණන් කියන්නේ මාර ලස්සන විෂයක්.ඉස්සර ගාණක් හැදුවම ලැබෙන සතුට🤩🤩🤩🤩🤩🤩

isharaweerasinghe
Автор

ඇත්තටම ගොඩක් ස්තූතියි සර්. සර් වගේ දේවල් තෙරුම් කරලා දෙන්න හැමෝටම බෑ. සර්ට ගොඩක් පින්🙏💐

gayaniwathsala
Автор

මට අවශ්‍ය technique එකක් confident a video ❤😍

khtechsider
Автор

ගොඩක් ස්තුතියි ඔබතුමාට
😊😊😊😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤

Sharinkanirman
Автор

I highly appreciate. Speciialy your research about the international schools is really good. Actually, I also wondered why no one in our countries even make an effort to improve. With this video there won't be any lazy student. Very good.
And you are doing a great service. 👍 👍 👍

antrusinhala
Автор

Thanks sir .Tawata video gananan sir .

vivox
Автор

සර් විද්‍යාවටත් වීඩියෝ එකක් දාන්නකෝ....😍

chamathkachandupa
Автор

සර් මට ශිශ්‍යත්ව කාලෙ හොදට ලකුනු තිබ්බ දැන් ලකුනු 20 වත් නෑ සර්. O/l මේ පාර

Bro-ld
Автор

Thank you sir... Godak hoda video ekak.... 🙏🙏🙏🙏🙏🙏

Disanayakamudiyanselagel-iqoh